අර උසාවිය නිහඩයි බැලුව

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
අර උසාවිය නිහඩයි බැලුව

අර උසාවිය නිහඩයි බැලුව

පැය එකයි බන් කතාව

උන් කතාව කියවනවා විතරයි ... එක ෆිල්ම් එකක් නෙමෙයි වාර්තාමය වැඩ සටහනක් වගේ

ඔය කතාව කලින් වෙබ් එකේ තිබ්බ... එක කියවල රුපියල් 300 පොප් කොන් කාපන් ලාබයි එක

වැඩක් නැහැ
 
nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
නැහැ කෙල්ල තැන දෙක වහගෙන ඉන්නවා රෙද්දකින් .... මිනිහ කලිසම අඳිනවා

ඇති ලබ්බක් නැහැ
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    Ehenam mona uttakata owa pennawada
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වික්ටර් අයිවන් එහෙම ඉන්නේ නේද? රාවය පත්තරේ දාපු හැටි එහෙමද කියන්නේ ට්‍රේලර් එකක දැක්කා ඔය වගේ සීන් එකක් .මොනව වුනත් අර සරත් එන් සිල්වා කියන එකා අග්‍රවිනිසුරැ වෙනකම් ගියානේ ලංකාවේ ගැන කතා කරලා වැඩක් තියේද ස්ත්‍රි දුෂකයෙක් මුල්‍ය වංචාකාරයෝ තමයි විනිසුරුවරුන් වෙන්නේ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇති ලබ්බක් නැහැ

    9305664.gif
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    වික්ටර් අයිවන් එහෙම ඉන්නේ නේද? රාවය පත්තරේ දාපු හැටි එහෙමද කියන්නේ ට්‍රේලර් එකක දැක්කා ඔය වගේ සීන් එකක් .මොනව වුනත් අර සරත් එන් සිල්වා කියන එකා අග්‍රවිනිසුරැ වෙනකම් ගියානේ ලංකාවේ ගැන කතා කරලා වැඩක් තියේද ස්ත්‍රි දුෂකයෙක් මුල්‍ය වංචාකාරයෝ තමයි විනිසුරුවරුන් වෙන්නේ.

    වික්ටර් අයිවන් කතාව කියවනවා මුල ඉඳන් අගට
    උගේ දත් නැති කැ ත කට දිහා තමා බලන් ඉන්න වෙන්නේ ලොකු තිරයේ

    එක්කෝ කතාව ඇක්ට් කරලා පෙන්නන්න ඕනේ. එහෙන් මෙහෙන් කෑලි දානවා.

    මේවා ෆිල්ම ද බන් .. මටත් පුළුවන් ඔයිට වැඩ හොඳට ෆිල්ම් එකක් කරන්න බඩුවක් හිටිය නම්

    එහෙනම් උදාරි වර්ණකුල ව ගන්නවා කෙල්ලට

    හැබැයි ඒ පාදක වෙච්ච කතාවේ හැටියට විනිසුරුවන්ට කොටන්න ඕනේ මන්නෙන්
    ඇට දෙකට
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වික්ටර් අයිවන් කතාව කියවනවා මුල ඉඳන් අගට
    උගේ දත් නැති කැ ත කට දිහා තමා බලන් ඉන්න වෙන්නේ ලොකු තිරයේ

    එක්කෝ කතාව ඇක්ට් කරලා පෙන්නන්න ඕනේ. එහෙන් මෙහෙන් කෑලි දානවා.

    මේවා ෆිල්ම ද බන් .. මටත් පුළුවන් ඔයිට වැඩ හොඳට ෆිල්ම් එකක් කරන්න බඩුවක් හිටිය නම්

    එහෙනම් උදාරි වර්ණකුල ව ගන්නවා කෙල්ලට

    හැබැයි ඒ පාදක වෙච්ච කතාවේ හැටියට විනිසුරුවන්ට කොටන්න ඕනේ මන්නෙන්
    ඇට දෙකට

    :rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    වික්ටර් අයිවන් කතාව කියවනවා මුල ඉඳන් අගට
    උගේ දත් නැති කැ ත කට දිහා තමා බලන් ඉන්න වෙන්නේ ලොකු තිරයේ

    එක්කෝ කතාව ඇක්ට් කරලා පෙන්නන්න ඕනේ. එහෙන් මෙහෙන් කෑලි දානවා.

    මේවා ෆිල්ම ද බන් .. මටත් පුළුවන් ඔයිට වැඩ හොඳට ෆිල්ම් එකක් කරන්න බඩුවක් හිටිය නම්

    එහෙනම් උදාරි වර්ණකුල ව ගන්නවා කෙල්ලට

    හැබැයි ඒ පාදක වෙච්ච කතාවේ හැටියට විනිසුරුවන්ට කොටන්න ඕනේ මන්නෙන්
    ඇට දෙකට

    aduma gane katawa yana athra xxx sin tikak hari danna thibuna ban
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    aduma gane katawa yana athra xxx sin tikak hari danna thibuna ban

    සෙක්ස් සින් තිබ්බ පිටිපස්සේ බොක්ස් එකේ.. කෙල්ල කටට ගන්නවා චක බක ගාල සද්දේ.. මගේ බෙල්ලේ පොට ගිහිල්ල ඒ පැත්ත බලන් ඉඳල..

    නොදකින්
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood

    සෙක්ස් සින් තිබ්බ පිටිපස්සේ බොක්ස් එකේ.. කෙල්ල කටට ගන්නවා චක බක ගාල සද්දේ.. මගේ බෙල්ලේ පොට ගිහිල්ල ඒ පැත්ත බලන් ඉඳල..

    නොදකින්

    hina gassana epa huttiye :rofl::rofl::rofl::rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    සෙක්ස් සින් තිබ්බ පිටිපස්සේ බොක්ස් එකේ.. කෙල්ල කටට ගන්නවා චක බක ගාල සද්දේ.. මගේ බෙල්ලේ පොට ගිහිල්ල ඒ පැත්ත බලන් ඉඳල..

    නොදකින්

    koheda pot eka yanna ona balanna ehenam
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    අර උසාවිය නිහඩයි බැලුව

    පැය එකයි බන් කතාව

    උන් කතාව කියවනවා විතරයි ... එක ෆිල්ම් එකක් නෙමෙයි වාර්තාමය වැඩ සටහනක් වගේ

    ඔය කතාව කලින් වෙබ් එකේ තිබ්බ... එක කියවල රුපියල් 300 පොප් කොන් කාපන් ලාබයි එක

    වැඩක් නැහැ

    මචං ඒක ඩොකුමෙන්ට්‍රි ෆිල්ම් එකක්. ඉතිං උඹ ගිහින් 2 1/2 විතර යන කොමර්ෂල් ෆිල්ම් එකක දේවල් බලාපොරොත්තු වීම වැරදි. ඩොකියුමෙන්ට්‍රි ෆිල්ම් වල දෙබස් අඩු සමහර ඒවල ඇත්තේම නෑ. අධ්‍යක්ෂවරයා තෝරගන්න මාතෘකාව අනුව ඊට අවශය තොරතුරැ හා සම්මුඛ සාකච්චා හා අවශ්‍ය රෑපරාමු විතරයි යොදාගන්නේ.

    උබට වුන දේ ඇවිල්ලා.... ෆිල්ම් එකේ වැරද්ද නෙමෙයි. උඔට අවශ්‍ය දේට, බලන්න වැරදි චිත්‍රපටියක් බලන්න තෝරගැනීමක් වෙලා තියෙන්නේ

    මාත් බැලුවා ෆිල්ම් එක හොදයි සැහෙන්න.
    :D:D
     
    Last edited:

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ඔය Film එක හඳගමයට කරන්න දෙන්න තිබ්බේ. එහෙනම් අනිවා අපේ උන්ට ඕනෙ විදිහට හදලා දෙනවා..... :yes: :yes: :yes:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    වික්ටර් අයිවන් කතාව කියවනවා මුල ඉඳන් අගට
    උගේ දත් නැති කැ ත කට දිහා තමා බලන් ඉන්න වෙන්නේ ලොකු තිරයේ

    එක්කෝ කතාව ඇක්ට් කරලා පෙන්නන්න ඕනේ. එහෙන් මෙහෙන් කෑලි දානවා.

    මේවා ෆිල්ම ද බන් .. මටත් පුළුවන් ඔයිට වැඩ හොඳට ෆිල්ම් එකක් කරන්න බඩුවක් හිටිය නම්

    එහෙනම් උදාරි වර්ණකුල ව ගන්නවා කෙල්ලට

    හැබැයි ඒ පාදක වෙච්ච කතාවේ හැටියට විනිසුරුවන්ට කොටන්න ඕනේ මන්නෙන්
    ඇට දෙකට

    අනේ කොල්ලෝ උඹ කොරහන්කෝ ෆිල්ම් එක. ගෑණිට ගනින් උදාරිව. මාව ගනින් විනිසුරාට. මට සතයක් එපා. කතාව පුල් ලයිව් විදිහටම කොරමු. පස්සේ අර උඹ කිව්වා වගේ ඕනනම් මගේ ඇට දෙකට මන්නෙන් කොටපන්. අවුලක් නෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං ඒක ඩොකුමෙන්ට්‍රි ෆිල්ම් එකක්. ඉතිං උඹ ගිහින් 2 1/2 විතර යන කොමර්ෂල් ෆිල්ම් එකක දේවල් බලාපොරොත්තු වීම වැරදි. ඩොකියුමෙන්ට්‍රි ෆිල්ම් වල දෙබස් අඩු සමහර ඒවල ඇත්තේම නෑ. අධ්‍යක්ෂවරයා තෝරගන්න මාතෘකාව අනුව ඊට අවශය තොරතුරැ හා සම්මුඛ සාකච්චා හා අවශ්‍ය රෑපරාමු විතරයි යොදාගන්නේ.

    උබට වුන දේ ඇවිල්ලා.... ෆිල්ම් එකේ වැරද්ද නෙමෙයි. උඔට අවශ්‍ය දේට, බලන්න වැරදි චිත්‍රපටියක් බලන්න තෝරගැනීමක් වෙලා තියෙන්නේ

    මාත් බැලුවා ෆිල්ම් එක හොදයි සැහෙන්න.
    :D:D

    අපේ රටේ උගත් ප්‍රේක්ශකයෝ අඩුයි බන්.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    වික්ටර් අයිවන් කතාව කියවනවා මුල ඉඳන් අගට
    උගේ දත් නැති කැ ත කට දිහා තමා බලන් ඉන්න වෙන්නේ ලොකු තිරයේ

    එක්කෝ කතාව ඇක්ට් කරලා පෙන්නන්න ඕනේ. එහෙන් මෙහෙන් කෑලි දානවා.

    මේවා ෆිල්ම ද බන් .. මටත් පුළුවන් ඔයිට වැඩ හොඳට ෆිල්ම් එකක් කරන්න බඩුවක් හිටිය නම්

    එහෙනම් උදාරි වර්ණකුල ව ගන්නවා කෙල්ලට

    හැබැයි ඒ පාදක වෙච්ච කතාවේ හැටියට විනිසුරුවන්ට කොටන්න ඕනේ මන්නෙන්
    ඇට දෙකට

    Naluwata kota Nihal gaththanm hri ehenam