හැදෙන්න කලින් කොහෙද ගියේ කාවද අාශ්‍රය කරේ කියලා අැත්තම කිව්වොත් හොඳයි..නැත්නම්..



ado ow ne.. etanin hoyaganna puluwn wei kohenda patan gatte kyala. patan gatta thana hoyagattot hari khmahri.දැන් ඒ ගැනු කෙනාටම මුලින් හදුනා කියල කියන්නේ කොහොමද.? එයා මුලින් හඳුනා ගත්තා විතරයි.? අර 69 මුල් කෙනා ඉන්න පුළුවන්.
දැන් ඒ ගැනු කෙනාටම මුලින් හදුනා කියල කියන්නේ කොහොමද.? එයා මුලින් හඳුනා ගත්තා විතරයි.? අර 69 මුල් කෙනා ඉන්න පුළුවන්.
දැන් ඒ ගැනු කෙනාටම මුලින් හදුනා කියල කියන්නේ කොහොමද.? එයා මුලින් හඳුනා ගත්තා විතරයි.? අර 69 මුල් කෙනා ඉන්න පුළුවන්.



ඒ වුනාට ඵයානේ දීර්ඝ කාලීනව ලෙඩින් හිටපු කෙනා..දැන් ඵයාට මුලින් හැදිලනම් ඵයත් අැත්ත නොකියා උඹ කියපු ඔය දේම කිව්වොත් මොකද වෙන්නෙ..![]()
කියන්න බැරි කෙනෙක්ව ආශ්‍රය කලාද දන්නේ නැහැනේ . . .හැදෙන්න කලින් කොහෙද ගියේ කාවද අාශ්‍රය කරේ කියලා අැත්තම කිව්වොත් හොඳයි..නැත්නම්..![]()
ඔව් ඉතින් මුලින්ම බෝකරපු කෙනා හම්බුනා වෙන්න බැහැ කොහොමත්. එහෙම වෙන්න තියන ඉඩ සෑහෙන අඩුයි.69 අතරින් වෙන කෙනෙක්ට තිබුනා වෙන්න පුළුවන් ආරම්බය
eyata una tibilane bn hospital gihin tiyena, e karala discharge karala gedara yawannane PCR eka karala tiyenne. kawda danne ithin garment ekema wena ekekgen hadunada kiyala ?
ඒ ගෑණු කෙනා කියන්නෙ නැහැලු විස්තර..උඹල තව සුද්ද කරපං.
කලින් අහල තිබුනු විදියට 24hr වලින් වගෙ එක මැරෙනවලු නේද රෙදි වගේ අජීවී මතුපිටකBrandix ekata awa redi stock ekakin kiyala kathawak yanawa wiwasa karanna amarui