අර ගෑණු කෙනාට කොරෝන හැදුනේ කාගෙන්ද බං?😕

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    හැදෙන්න කලින් කොහෙද ගියේ කාවද අාශ්‍රය කරේ කියලා අැත්තම කිව්වොත් හොඳයි..නැත්නම්..😕😕😕😕
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    දැන් ඒ ගැනු කෙනාටම මුලින් හදුනා කියල කියන්නේ කොහොමද.? එයා මුලින් හඳුනා ගත්තා විතරයි.? අර 69 මුල් කෙනා ඉන්න පුළුවන්.
    ado ow ne.. etanin hoyaganna puluwn wei kohenda patan gatte kyala. patan gatta thana hoyagattot hari khmahri.
     
    • Like
    Reactions: Lahiru120 and NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    දැන් ඒ ගැනු කෙනාටම මුලින් හදුනා කියල කියන්නේ කොහොමද.? එයා මුලින් හඳුනා ගත්තා විතරයි.? අර 69 මුල් කෙනා ඉන්න පුළුවන්.

    ඒ වුනාට ඵයානේ දීර්ඝ කාලීනව ලෙඩින් හිටපු කෙනා..දැන් ඵයාට මුලින් හැදිලනම් ඵයත් අැත්ත නොකියා උඹ කියපු ඔය දේම කිව්වොත් මොකද වෙන්නෙ..😕
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    දැන් ඒ ගැනු කෙනාටම මුලින් හදුනා කියල කියන්නේ කොහොමද.? එයා මුලින් හඳුනා ගත්තා විතරයි.? අර 69 මුල් කෙනා ඉන්න පුළුවන්.
    :yes::yes::yes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    ඒ වුනාට ඵයානේ දීර්ඝ කාලීනව ලෙඩින් හිටපු කෙනා..දැන් ඵයාට මුලින් හැදිලනම් ඵයත් අැත්ත නොකියා උඹ කියපු ඔය දේම කිව්වොත් මොකද වෙන්නෙ..😕

    eyata una tibilane bn hospital gihin tiyena, e karala discharge karala gedara yawannane PCR eka karala tiyenne. kawda danne ithin garment ekema wena ekekgen hadunada kiyala ?
     
    • Like
    Reactions: bestdivx

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොරෝනාවලට බය වෙන්න දෙයක් නෑ. ට්‍රම්ප් චන්ද කැම්පේන් කොරෝනා එක්ක කරන්නේ.
     
    • Haha
    Reactions: 2osama

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හැදෙන්න කලින් කොහෙද ගියේ කාවද අාශ්‍රය කරේ කියලා අැත්තම කිව්වොත් හොඳයි..නැත්නම්..😕😕😕😕
    කියන්න බැරි කෙනෙක්ව ආශ්‍රය කලාද දන්නේ නැහැනේ . . .
     
    • Haha
    Reactions: 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,940
    167,722
    113
    එකමත් එක රටක
    69 අතරින් වෙන කෙනෙක්ට තිබුනා වෙන්න පුළුවන් ආරම්බය
    ඔව් ඉතින් මුලින්ම බෝකරපු කෙනා හම්බුනා වෙන්න බැහැ කොහොමත්. එහෙම වෙන්න තියන ඉඩ සෑහෙන අඩුයි.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මුලින් අදුරගත්තේ එයා උනාට මුලින් හැදුනෙ එයාටමයි කියල කියන්න බෑ බන්

    ලොකුම අවුල මේකෙ මුල හොයාගන්න බැරි එක. මට තේරෙන විදිහට මේපාර ටිකක් දරුනුවෙයි මචන්..

    තාම ඔය 69 කේසස් පොසිටිව් වුනේ ඊයෙ pcr 150න් තව 1300+ රිපෝට්ස් එන්න තියනවා. එතකොට එතනින් කීදෙනෙක් පහුගිය සති අන්තේ ගෙවල් වලට ගිහින් ඇතිද ? මොකද ගොඩක් දුර පැතිවල අහින්සක ලමයි ඔය ගාර්මන්ට් එකේ වැඩකරනවා. සහ තව කීදෙනෙක් ට්‍රිප් ගිහින් ඇතිද ? පාර්ටි වලට ගිහින් ඇතිද කඩවලට ගිහින් ඇතිද ? සැලුන් වලට ගිහින් ඇතිද ?

    ගිය පාර ලෙඩේ සෝශලි ස්ප්‍රෙඩ් උනේ නෑ කෙනෙක් හම්බ උනාම එයාට ලෙඩේ ආවෙ කොහෙන්ද කියල කියන්න පුලුවන් කම තිබුනා.. මේ පාර තත්වය වෙනස් බන්.. මේ පාර අපි දන්නේ නෑ කොහෙන්ද ලෙඩේ එන්නෙ කියල සමහර විට මට තියෙන්නත් පුලුවන් උබට තියෙන්නත් පුලුවන්.. කරන්න තියන එකම දේ රටම කර්ෆිව් දාලා දිස්ත්‍රික අතර ගමනාගමනය තහනම් කරලා දැඩි සන්වරන සීමා දාන එක.

    ඒකත් ප්‍රායෝගික නෑ මොකද මිනිස්සු අතේ තිබුන සල්ලි ගිය පාර ඉවර වුනා දැන් ලොක්ඩවුන් කලොත් මිනිස්සු අන්ත අසරන වෙනවා..

    මට හිතෙන හැටියට මේක මුල අනිවාර්‍යයෙන්ම ඉන්දියාවෙන් ආපු අනවසර සන්ක්‍ර්මිනකයෙක් හරි, ධීවරයෙක් හරි ගුවන් හෝ නාවික පුද්ගලයෙක් සිටිය යුතුමයි
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,783
    2,802
    113
    kalin Kandakadu center eken lede mathu una welaweth e center ekata lede awe kohenda kkiyala hoyaganna beri una neda thawama?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    eyata una tibilane bn hospital gihin tiyena, e karala discharge karala gedara yawannane PCR eka karala tiyenne. kawda danne ithin garment ekema wena ekekgen hadunada kiyala ?

    ඒ ගෑණු කෙනා කියන්නෙ නැහැලු විස්තර..උඹල තව සුද්ද කරපං.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    ඒ ගෑණු කෙනා කියන්නෙ නැහැලු විස්තර..උඹල තව සුද්ද කරපං.

    oke aye monada bn sudda karanna tiyenne, me weddith 69 kata tiyenam ithin ungeth serama hoyanna oni. husband taxi duwanawa kiwa neda, ehenam eyageth serama hoyanna wenawa, owa serama karalathne ithin tama hoyaganna beri.
     
    Similar threads