අර ගෑණු කෙනාට කොරෝන හැදුනේ කාගෙන්ද බං?😕

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mt nan hithenne lankawe goda denekuta corona thiyenawa. ape roga lakshana eliyata enne na. eliyata awath api koththamalli ekak wage gahala goda dagannawa. (100% hoda nounanth loga lakshana lokuwata enne na. kotinma maranthika na) e nisa ape unath pcr kaloth positive wenna puluwan. godak durata ape thiyena version eka loku awlak nathuwathi.

    මටත් හිතෙන්නේ ඕකමයි... සිංහලු DNS rocks 😅 :lol:
     
    • Haha
    Reactions: sandaru1rox

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    සමහරවිට මුලින් හැදුනු කෙනාට දැන් සනීප වෙලා නෙගටිවු වෙන්නත් පුලුවන්නේ බන්, එතකොට එයා ඔය 69 අතර නැහැ ට්‍රේස් කරන්නත් බැහැ, දැන් ඔය ටෙස්ට් කරපු නිසානේ ඒ 69ට තියනවා කියලා දන්නෙ, උන් කලින් ටෙස්ට් කරලා නැත්තෙ උන්ට මොනවත් රෝග ලක්ශනයක් නැති නිසානේ, එතකොට මුලින්ම හැදුනු කෙනාට කාලෙකට කලින් හැදිලා ඔය සෙනග අතර සර්කියුලේට් වෙමින් තිවුනද කියලා කියන්නත් බැහැනේ.

    You can still check for antibody.
     
    tushi81

    Active member
  • Jan 17, 2009
    984
    132
    43
    mt nan hithenne lankawe goda denekuta corona thiyenawa. ape roga lakshana eliyata enne na. eliyata awath api koththamalli ekak wage gahala goda dagannawa. (100% hoda nounanth loga lakshana lokuwata enne na. kotinma maranthika na) e nisa ape unath pcr kaloth positive wenna puluwan. godak durata ape thiyena version eka loku awlak nathuwathi.

    Definitely. i think, this can be proven by getting random samples from throughout the country. but it hasn't done yet.
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    mt nan hithenne lankawe goda denekuta corona thiyenawa. ape roga lakshana eliyata enne na. eliyata awath api koththamalli ekak wage gahala goda dagannawa. (100% hoda nounanth loga lakshana lokuwata enne na. kotinma maranthika na) e nisa ape unath pcr kaloth positive wenna puluwan. godak durata ape thiyena version eka loku awlak nathuwathi.

    මටත් හිතෙන්නෙ ඒ අදහස්‌ හරි බන්. නිකමට හිතපන් මේ ටික කාලයේ අපි උණ හෙම්බිරිස්සාව හැදුනම අප කරේ මොනවද කියල. අපි කොත්තමල්ලි බීල අමාරු වුණොත් බෙහෙත් ගත්තා. දොස්තර අපිට බෙහෙත් කෙරෙත් Coronavirus නෑ කියන පූර්ව නිගමනය උඩ. ඒත් ඇත්තටම සමහරවිට වයිරස් එක තියෙන්න පුළුවන්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    උඹලෑ අම්මගෙන් ලූ.
    එයා වටේ ගිහින් කොරෝනයි ගොනෝරියායි ඔක්කොම ලෙඩ අරං ඇවිල්ලා ගමටම බෙදලා ලූ

    වේසිගෙ පුතා කෝ තෝ වර තොගෙ අම්මට අැන්කර් යෝගර්ට් ඵකක් පුකේ ගහල ගන්න.😂😂😂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුලින් අදුරගත්තේ එයා උනාට මුලින් හැදුනෙ එයාටමයි කියල කියන්න බෑ බන්

    ලොකුම අවුල මේකෙ මුල හොයාගන්න බැරි එක. මට තේරෙන විදිහට මේපාර ටිකක් දරුනුවෙයි මචන්..

    තාම ඔය 69 කේසස් පොසිටිව් වුනේ ඊයෙ pcr 150න් තව 1300+ රිපෝට්ස් එන්න තියනවා. එතකොට එතනින් කීදෙනෙක් පහුගිය සති අන්තේ ගෙවල් වලට ගිහින් ඇතිද ? මොකද ගොඩක් දුර පැතිවල අහින්සක ලමයි ඔය ගාර්මන්ට් එකේ වැඩකරනවා. සහ තව කීදෙනෙක් ට්‍රිප් ගිහින් ඇතිද ? පාර්ටි වලට ගිහින් ඇතිද කඩවලට ගිහින් ඇතිද ? සැලුන් වලට ගිහින් ඇතිද ?

    ගිය පාර ලෙඩේ සෝශලි ස්ප්‍රෙඩ් උනේ නෑ කෙනෙක් හම්බ උනාම එයාට ලෙඩේ ආවෙ කොහෙන්ද කියල කියන්න පුලුවන් කම තිබුනා.. මේ පාර තත්වය වෙනස් බන්.. මේ පාර අපි දන්නේ නෑ කොහෙන්ද ලෙඩේ එන්නෙ කියල සමහර විට මට තියෙන්නත් පුලුවන් උබට තියෙන්නත් පුලුවන්.. කරන්න තියන එකම දේ රටම කර්ෆිව් දාලා දිස්ත්‍රික අතර ගමනාගමනය තහනම් කරලා දැඩි සන්වරන සීමා දාන එක.

    ඒකත් ප්‍රායෝගික නෑ මොකද මිනිස්සු අතේ තිබුන සල්ලි ගිය පාර ඉවර වුනා දැන් ලොක්ඩවුන් කලොත් මිනිස්සු අන්ත අසරන වෙනවා..

    මට හිතෙන හැටියට මේක මුල අනිවාර්‍යයෙන්ම ඉන්දියාවෙන් ආපු අනවසර සන්ක්‍ර්මිනකයෙක් හරි, ධීවරයෙක් හරි ගුවන් හෝ නාවික පුද්ගලයෙක් සිටිය යුතුමයි

    නැවේ ගින්න නිවන්න ආව උන්ගෙන් ශුවර් එකටම. එහෙම නම් ආමී එකටත් ඇති 😱😱😱 ද දන්නේ නෑ
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ado ow ne.. etanin hoyaganna puluwn wei kohenda patan gatte kyala. patan gatta thana hoyagattot hari khmahri.
    mula hoyaganna eka godak amrui. mn nam dakina hodama vidiha thami mulu ratama lock down karala,pcr wadi karala. gedarama quarantine karana eka. ethkota hadana aya allaganna lesi.ehama nokara thawath me widihata giyoth spread wena eka nawathanna ba.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    mula hoyaganna eka godak amrui. mn nam dakina hodama vidiha thami mulu ratama lock down karala,pcr wadi karala. gedarama quarantine karana eka. ethkota hadana aya allaganna lesi.

    මේ ගෑණි තමා මුල..ඒකි අැත්ත කියන්න නෑ පවුල කැඩෙන නිසා..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,138
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම හරියට කියන්ඩ බෑලු..යාපනේ පැත්තෙ කෙනත් නිතරම බස් වලින් යනව එනව කියනවනෙ..ගාමන්ට් එකේ දැනට පොසිටිව් ඕනිම කෙනෙක් මුල් රෝගිය වෙන්ඩ පුලුවන් එහෙම බැලුවම දහස් ගානක පොකුරක් අගක් මුලක් හොයන්ඩ බැරි.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,584
    21,152
    113
    Panadura
    මේකි හරියට විස්තර කියන්නෙ නැත්තෙ
    මොකක් හරි වටේ ගිය සීන් එකක් හින්දා වෙන්න ඇති​
     
    • Like
    Reactions: kinkon

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    මෙල්බන් වල කලින් වෙච්ච සීන් එකක්..හොටෙල් වල නිරෝධනයට ආපු එවුන් ඇතුලට කෙල්ලෝ ගෙන්න ගෙන හොටෙල් එක ඇතුලට සිකුරිටි එකෙන් සප් එක දීලා ..එහෙම තමයි ගොඩක් ස්ප්‍රෙඩ් වෙලා ති⁣යෙන්නේ..
     
    • Love
    Reactions: dimuthmike

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    mt nan hithenne lankawe goda denekuta corona thiyenawa. ape roga lakshana eliyata enne na. eliyata awath api koththamalli ekak wage gahala goda dagannawa. (100% hoda nounanth loga lakshana lokuwata enne na. kotinma maranthika na) e nisa ape unath pcr kaloth positive wenna puluwan. godak durata ape thiyena version eka loku awlak nathuwathi.
    sinhala dna rocks ahhh
     
    Similar threads