අර ජේසු ජීවමානයි , සුබ ආරංචි

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    අර ජේසු ජීවමානයි , සුබ ආරංචි කියල හැම ත්‍රෙඩ් එකේම ටැග් දාන අයිය ගෙන් මම අහන්නේ මේක

    16996251_1651457368214805_3529722769981381687_n.jpg

    ඕක දෙවියන්ගේ කැමැත්ත වෙන්න ඇති...:P
     
    upaliputha

    Member
    Feb 8, 2017
    75
    13
    0

    අර ජේසු ජීවමානයි , සුබ ආරංචි කියල හැම ත්‍රෙඩ් එකේම ටැග් දාන අයිය ගෙන් මම අහන්නේ මේක

    16996251_1651457368214805_3529722769981381687_n.jpg

    Deiyan wahanse oya okkoma suwargeta ganna gahapu planak Ubalata koheda owa therenne :lol::lol:
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    merich ewun balandawath awe ne jesu aduma gane, ahasin awilla weda kellak aniwaren daanda ona welwak
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    කලු පූසා;21294161 said:
    Dehiwala guwan palama penna gamanma wage colombo peththata wenna dakunu peththe thiyenne

    Jesus returns very soon da mokakda ekak.

    dan auduru 15k withara man oka dakinawa

    ඒ කතෝලික උන් ගේ බෝඩ් නෙමෙයි බන්..:no:

    පොඩි පොඩි කල්ලි ගැහිලා කරන උන්ගේ වැඩ...:yes:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඒ කතෝලික උන් ගේ බෝඩ් නෙමෙයි බන්..:no:

    පොඩි පොඩි කල්ලි ගැහිලා කරන උන්ගේ වැඩ...:yes:
    katholika un ithin kanna giyath kiyanne deviyo dunna kiyala ne

    mona deviyoda ban
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    katholika un ithin kanna giyath kiyanne deviyo dunna kiyala ne

    mona deviyoda ban

    හැමදේම කර්මයට අනුව වෙනවා කියනවා වගේ තමා බන්...:)

    කෝ දැන් කර්මය ඇහැට පේනවද? :nerd: වෙන්න තියෙන දේ වෙනවා...එත් කියන්නේ කර්මය කියලනේ...:baffled:

    ඒ වගේ තමයි...ඔය කොයි ආගමේත් දර්ශනයේත් ලොකු වෙනසක් නැහැ...:no:

    විස්වාසය තමයි කොයි එකෙත් තියෙන්නේ :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,835
    113
    කලු පූසා;21294161 said:
    Dehiwala guwan palama penna gamanma wage colombo peththata wenna dakunu peththe thiyenne

    Jesus returns very soon da mokakda ekak.

    dan auduru 15k withara man oka dakinawa

    "jesus christ is coming back very soon" mama oka diha hamadama wage balagena yanawa. dakalama kata padam ban

    ඒ කතෝලික උන් ගේ බෝඩ් නෙමෙයි බන්..:no:

    පොඩි පොඩි කල්ලි ගැහිලා කරන උන්ගේ වැඩ...:yes:

    ethakota katholika dahama vinasa karanna yatin yana gemakda meka?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ethakota katholika dahama vinasa karanna yatin yana gemakda meka?

    එහෙමම නැහැ බන් ඉතින්...:baffled:

    විනාස කරන්නම කරන වැඩ නෙමෙයි මම හිතන්නේ...:nerd: උන්ගේ වාසියට කරන ඒවා...:P

    අනික බන් අවුරුදු දෙදහස් ගානක් ආපු ආගම් ඕව කරලා විනාස කරන්න බැහැ නේ..එහෙනම් මෙච්චර කල් ඕව තියෙන්නෙත් නැහැ..:)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,835
    113
    එහෙමම නැහැ බන් ඉතින්...:baffled:

    විනාස කරන්නම කරන වැඩ නෙමෙයි මම හිතන්නේ...:nerd: උන්ගේ වාසියට කරන ඒවා...:P

    අනික බන් අවුරුදු දෙදහස් ගානක් ආපු ආගම් ඕව කරලා විනාස කරන්න බැහැ නේ..එහෙනම් මෙච්චර කල් ඕව තියෙන්නෙත් නැහැ..:)

    leda unama beheth nokara pray karana set eka agama vinasa karana hadana set ekak kiyala mage catholic yaluwekuth dawasak banna. ethakota oya board kalliya ewata sambanda nadda? ai uba unge wasiyata kiwwe?:oo::oo:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    leda unama beheth nokara pray karana set eka agama vinasa karana hadana set ekak kiyala mage catholic yaluwekuth dawasak banna. ethakota oya board kalliya ewata sambanda nadda? ai uba unge wasiyata kiwwe?:oo::oo:

    එහෙම කියන්නත් බැහැ බන්..:oo: ඔය එක එක සභාවල් තියෙනවා ක්‍රිස්තියානි ආගමේ..:yes: එතකොට ඊට අමතරව පොඩි ගෙවල් වගේ ඒවයෙත් කල්ලි හැදිලා අර මග, මේ මග, අරයගේ සාක්කි කාරයෝ, මෙයාගේ සාක්කිකාරයෝ කියාගෙන විකාර කරනවා..ඔය තියෙන්නේ සැනසුමට මග අරව මේවා...:rofl:

    තව සමහර උන් ස්ටේජ් ගහගෙන නටාගෙන මියුසිකල් දාගෙන ඔන්න ලෙඩ හොඳ කරනවා කියාගෙන කරනවා...:lol: ඒ වගේ උන් තමා ඔය බෙහෙත් නොගෙන සීන් කරන්නේ..ඕක කරන්නේ ආගම විනාස කරන්නම නෙමෙයි...උන්ට එකෙන් ලැබෙන දෙයක් නැහැ...:no:

    උන් කරන්නේ අර ඉහගෙන කෑම වගේ වැඩක්....:dull: ඒ කිව්වේ දැන් තියන එකම භාවිතා කරලා, මොඩිෆයි කරලා, ආතල් දීල, උන්ගේ අනුගාමිකයෝ වැඩි කරගන්න එකක්....:baffled:

    හිතපන්කෝ...දැන් එළකිරි එක වගේ සයිට් එකක් මම හැදුවොත්,:P මම මේක විනාස කරනවට වඩා නරකද, මේකේ උන්ගෙන් 30% ක් වත් බයිලා ගහල, මේකේ වැරදි කියල මගේ සයිට් එකට ඇද්දොත් හෙමීට? :rofl::baffled::P එතකොට මගේ සයිට් එක ගොඩ යනවා...:) නිකම්ම මේක කෙලෙව්වා කියල මට ලැබෙන ලබ්බක් නැහැනේ...:P එකයි කිව්වේ වාසියට කියල...තමන්ගේ අනුගාමිකයෝ ඉන්නවා කියන්නේ උන්ට යම්කිසි පිරිසක් ඉන්නවා කියන එකනේ :oo:
     
    upaliputha

    Member
    Feb 8, 2017
    75
    13
    0
    හැමදේම කර්මයට අනුව වෙනවා කියනවා වගේ තමා බන්...:)

    කෝ දැන් කර්මය ඇහැට පේනවද? :nerd: වෙන්න තියෙන දේ වෙනවා...එත් කියන්නේ කර්මය කියලනේ...:baffled:

    ඒ වගේ තමයි...ඔය කොයි ආගමේත් දර්ශනයේත් ලොකු වෙනසක් නැහැ...:no:

    විස්වාසය තමයි කොයි එකෙත් තියෙන්නේ :)

    කොයි ආගමත් එකයි කියන්නෙ ෂුවර් එකට උඹ බෞද්ධයෙක් නෙමෙයි.
    බොද්ධ ආගම වෙන එකකට සමාන වෙන තැනක් පෙන්නපන්.
     
    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී ඊයේ (26) ඉරිදා පවත්වන්නට යෙදුණු පිටිදූවේ සිරිධම්ම (අරහත් සිරි සමන්තභද්‍ර භද්‍ර) හිමියන්ගේ ධර්ම සංවාද වැඩසටහනකට එරෙහිව අවට සිටි පිරිස් ගල්මුල් කුණු බිත්තර ප්‍රහාර එල්ල කර අවසානයේ පිටිය මැද විරෝධතා පළ කිරීම හේතුවෙන් අතරමග අත්හැර දමන්නට සිදුවූ බව වාර්තාවේ.

    සිරි සමන්ත භද්‍ර නමින් පෙනී සිටින මෙම හිමියන් තමන් අරහත් තත්වයට පත්වූ බව පවසන අතර පසුගිය කාලයේ මහායාන භික්ෂුවකට සමාන ආකාරයට හැසිරෙමින් ථෙරවාද ශාසනය විනාශ කරන බවට ඇතැමුන්ගේ විවේචන පළ විය. විශාල කේක් කපමින් විනෝද වන, සියලුම ආකාරයේ මස් මාංශ ආහාර පිළිගන්වමින් උපන්දින උත්සව පන්සලේ තබන, ජීවතුන් අතර සිටියදීම තමාගේ පිළිම පන්සලේ පිහිටුවන, පාරේ වැඩමවද්දී ගෝලයින් ලවා දෙකකුල වෙත මල් ඉසගන්න මෙම හිමියන්ට එරෙහිව මීට වසර කිහිපයකට එපිට සිටම විවිධ පාර්ශ්ව විවේචන එල්ල කර තිබුණි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1787186
     
    Feb 14, 2017
    134
    9
    0
    Where I can't give fucks
    කොයි ආගමත් එකයි කියන්නෙ ෂුවර් එකට උඹ බෞද්ධයෙක් නෙමෙයි.
    බොද්ධ ආගම වෙන එකකට සමාන වෙන තැනක් පෙන්නපන්.

    you buddhist cunts walk around bow tree carrying a basket of water to get cured from diseases and those cross cunts kneel before some wooden + and pray to get cured from diseases. the truth is god wants all of you to get sick bitch.