අර ජේසු ජීවමානයි , සුබ ආරංචි කියල හැම ත්‍රෙඩ් එකේම ටැග් දාන අයිය ගෙන් මම අහන්නේ මේක
![]()
ඕක දෙවියන්ගේ කැමැත්ත වෙන්න ඇති...

අර ජේසු ජීවමානයි , සුබ ආරංචි කියල හැම ත්‍රෙඩ් එකේම ටැග් දාන අයිය ගෙන් මම අහන්නේ මේක
![]()

අර ජේසු ජීවමානයි , සුබ ආරංචි කියල හැම ත්‍රෙඩ් එකේම ටැග් දාන අයිය ගෙන් මම අහන්නේ මේක
![]()


කලු පූසා;21294161 said:Dehiwala guwan palama penna gamanma wage colombo peththata wenna dakunu peththe thiyenne
Jesus returns very soon da mokakda ekak.
dan auduru 15k withara man oka dakinawa


katholika un ithin kanna giyath kiyanne deviyo dunna kiyala neඒ කතෝලික උන් ගේ බෝඩ් නෙමෙයි බන්..
පොඩි පොඩි කල්ලි ගැහිලා කරන උන්ගේ වැඩ...![]()
katholika un ithin kanna giyath kiyanne deviyo dunna kiyala ne
mona deviyoda ban

වෙන්න තියෙන දේ වෙනවා...එත් කියන්නේ කර්මය කියලනේ...


කලු පූසා;21294161 said:Dehiwala guwan palama penna gamanma wage colombo peththata wenna dakunu peththe thiyenne
Jesus returns very soon da mokakda ekak.
dan auduru 15k withara man oka dakinawa
ඒ කතෝලික උන් ගේ බෝඩ් නෙමෙයි බන්..
පොඩි පොඩි කල්ලි ගැහිලා කරන උන්ගේ වැඩ...![]()
katholika un ithin kanna giyath kiyanne deviyo dunna kiyala ne
mona deviyoda ban


ethakota katholika dahama vinasa karanna yatin yana gemakda meka?

උන්ගේ වාසියට කරන ඒවා...

සොහොන;21294234 said::lol: phul hora karen dane
Me coment baladi agame un ekala malen ene kawuda kiyala penawa
Muma tag dala muma prshana ahanawa
Kohomada e selama
Naya jiyamani![]()



එහෙමම නැහැ බන් ඉතින්...
විනාස කරන්නම කරන වැඩ නෙමෙයි මම හිතන්නේ...උන්ගේ වාසියට කරන ඒවා...
අනික බන් අවුරුදු දෙදහස් ගානක් ආපු ආගම් ඕව කරලා විනාස කරන්න බැහැ නේ..එහෙනම් මෙච්චර කල් ඕව තියෙන්නෙත් නැහැ..![]()


leda unama beheth nokara pray karana set eka agama vinasa karana hadana set ekak kiyala mage catholic yaluwekuth dawasak banna. ethakota oya board kalliya ewata sambanda nadda? ai uba unge wasiyata kiwwe?![]()
ඔය එක එක සභාවල් තියෙනවා ක්‍රිස්තියානි ආගමේ..
එතකොට ඊට අමතරව පොඩි ගෙවල් වගේ ඒවයෙත් කල්ලි හැදිලා අර මග, මේ මග, අරයගේ සාක්කි කාරයෝ, මෙයාගේ සාක්කිකාරයෝ කියාගෙන විකාර කරනවා..ඔය තියෙන්නේ සැනසුමට මග අරව මේවා...
ඒ වගේ උන් තමා ඔය බෙහෙත් නොගෙන සීන් කරන්නේ..ඕක කරන්නේ ආගම විනාස කරන්නම නෙමෙයි...උන්ට එකෙන් ලැබෙන දෙයක් නැහැ...
ඒ කිව්වේ දැන් තියන එකම භාවිතා කරලා, මොඩිෆයි කරලා, ආතල් දීල, උන්ගේ අනුගාමිකයෝ වැඩි කරගන්න එකක්....
මම මේක විනාස කරනවට වඩා නරකද, මේකේ උන්ගෙන් 30% ක් වත් බයිලා ගහල, මේකේ වැරදි කියල මගේ සයිට් එකට ඇද්දොත් හෙමීට? 

එතකොට මගේ සයිට් එක ගොඩ යනවා...
නිකම්ම මේක කෙලෙව්වා කියල මට ලැබෙන ලබ්බක් නැහැනේ...
එකයි කිව්වේ වාසියට කියල...තමන්ගේ අනුගාමිකයෝ ඉන්නවා කියන්නේ උන්ට යම්කිසි පිරිසක් ඉන්නවා කියන එකනේ 
හැමදේම කර්මයට අනුව වෙනවා කියනවා වගේ තමා බන්...
කෝ දැන් කර්මය ඇහැට පේනවද?වෙන්න තියෙන දේ වෙනවා...එත් කියන්නේ කර්මය කියලනේ...
ඒ වගේ තමයි...ඔය කොයි ආගමේත් දර්ශනයේත් ලොකු වෙනසක් නැහැ...
විස්වාසය තමයි කොයි එකෙත් තියෙන්නේ![]()
කොයි ආගමත් එකයි කියන්නෙ ෂුවර් එකට උඹ බෞද්ධයෙක් නෙමෙයි.
බොද්ධ ආගම වෙන එකකට සමාන වෙන තැනක් පෙන්නපන්.