ශේපෙන් යන්න හදලා, ත්රිවිල්කාරයෙක් ආපු හින්ද නේද වාහනේ නැවැත්තුවේ? නැත්නම් පළවෙනි රෝදෙටම යටවෙද්දි නවත්තන තිබ්බනේ.