ආචාර්ය අශෝක රංවල බීලා ගිහිං වැඩ පෙන්වයි

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    දන්න එකෙක් කියහල්ලා පොඩි එකා මරුටියෙ ඉදලා තියෙන්නෙ ඉස්සරහද පස්සෙද? ඩ්‍රයිවර්ට මොකුත් වෙලා නැද්ද. මරැටියෙ ඩ්‍රයිවර් එයාර් බැග් තියේනවද? පැසෙන්ජර් එයාබැග් එක ඔන් වෙලා දරුවගෙ ඔලුවෙ වැදුනද දන්නැ. පොඩි උන්නම් ඉස්සරහ තියාගෙන යන්න හොදම නැ. චයිල්ඩ් සීට් එකක තියලා බෙල්ට් දාලා එක්ක යන්න ඔනි.
     
    • Like
    Reactions: 2osama

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අඩෝ අඩෝ මං දැක්කා අර යාපයියාගේ භාරත ඩෝබියත් දාල තිබ්බ video එකක් රන්වලයව සුද්දකරන්න ඌ අමාරුවෙන්ලු හිටියේ ගම්පහ ජනතාවට සහනාදාර දෙන්න ගිහින් නිදි නොමර ඒ මදිවට ඒ පිට driver කෙනෙකුත් නැතුව තනියම drive කරනව කියන්නෙ අමාරු දෙයක් අරව මේවා කිය කිය හෝදනවා 😂. Comments වල set එකක්ම හොඳට භාරතයාගේ අම්මා මතක් කරල තිබ්බ. දැන් post එක අයින් කරලද කොහෙද 🤔