ආචාර්ය අශෝක රංවල බීලා ගිහිං වැඩ පෙන්වයි

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    මේව හෝදන්න පිස්සුද බං ? එතකොට අපිත් වටපඩ සිලි බයියො ගාණටම වැටෙනවනෙ 😆
    Man dakka Maha Dobi Bharatha nam lawata hodanawa MP vehicle thiyenne ona drive keken inna ona nathan mahansi bla bla gala
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    බයියන්ට වෙන ටොපික්ස් නැති නිසා හියුමන් එරර්ස් අල්ලන් දගලනවා
    හලෝ පාටලී සහෝ 😌

    මූව නම් පක්ශෙන් නෙරපන්න ඕන.
    හලෝ රන්වල බ්‍රෝ
     
    • Haha
    Reactions: planner123

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    Owa nam mada. Ukunta driver la innawa wagana elawanna
    ඔව් අහින්සකයින්ට මඩ ගහනව බීලලු හිටියෙ තාම වාර්තා ඇවිත් නෑ...විපක්ශෙට සටන් පාට නැතුව දගලනව 🥱
     
    • Haha
    Reactions: Voldemort Bro

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    බීල බීල සහතිකේ හොයන්න යන ගමන් හැප්පෙන්න ඇත්තේ..

    බලමු සිරස සියත මේ නිවුස් එක ගහන විදිය
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,634
    72,846
    113
    මාලඹේ
    ඔව් අහින්සකයින්ට මඩ ගහනව බීලලු හිටියෙ තාම වාර්තා ඇවිත් නෑ...විපක්ශෙට සටන් පාට නැතුව දගලනව 🥱
    ඔලුව කෙලින් තියාගන්න බැරිවෙන්න බීලා ඉදලා තියෙන්නේ ඌට සීරීම් තුවාලයක් වත් නෑ

    ඇල්කොහොල් ටෙස්ට් එක කරලත් නෑ ඒ වෙලාවේ 😂 ප්‍රේශර් කියලා ඇඩ්මිට් වෙලා

    කොහොමද ගේම්
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    ලයිසන් එක කෝකටත් චෙක් කරල බලන්න තියෙන්නෙ. ඩයල් එක ඒ තරමට ශුවර් නෑ.

    Muuta kelawenawata nam man loweth kamathi. Paraya boru acaemic qualification pennuwa kiyanne uuta anik eewa nothing.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    ඔව් අහින්සකයින්ට මඩ ගහනව බීලලු හිටියෙ තාම වාර්තා ඇවිත් නෑ...විපක්ශෙට සටන් පාට නැතුව දගලනව 🥱
    :lol:

    හම්බෝ ඔව් ජෙප්පෝ මාරම උපාසකයෝ..එයාලා බොන්නේ නෑ