meka aththada? newswire eka normally boru danne na neda?
@Robinhood wage ekek @Voltage @skymicro @topkollek
@Rick Sanchezz redi hodanawa dakketh na kalekin![]()
ඇත්ත යකෝ ඇත්ත . ඌව ඇරෙස්ට් කරල . ඇයි මොකෝ
meka aththada? newswire eka normally boru danne na neda?
@Robinhood wage ekek @Voltage @skymicro @topkollek
@Rick Sanchezz redi hodanawa dakketh na kalekin![]()
බීල එහෙම නෙමෙයිනේ.. ජෙප්පො බොන්නෙ නෑනේ?ඇත්ත යකෝ ඇත්ත . ඌව ඇරෙස්ට් කරල . ඇයි මොකෝ
නෑ එහෙම එකක් නෑ . බොන ජෙප්පො ඉන්නව . ඌ බීල ඉදල තියෙන්නෙ කියන විදිහට . මොකක් හරි අවුලක්දබීල එහෙම නෙමෙයිනේ.. ජෙප්පො බොන්නෙ නෑනේ?![]()
නෑ එහෙම එකක් නෑ . බොන ජෙප්පො ඉන්නව . ඌ බීල ඉදල තියෙන්නෙ කියන විදිහට . මොකක් හරි අවුලක්ද
අනේ එතුමා හොදින් නේද , උපාදි සහතිකයට එහෙම හානියක් වෙලා නැනේ.
දැන් ඔය ගෝම බිංදුව නෙවෙයි නේ ටෙස්ට් එක පරක්කු කරේ... ඉතින් ඕක පරක්කු කරේ ඉහලින් ආපු නියෝගයක් හින්දා වෙන්න ඇති... ඒ කියන්නේ තව ගොම බිංදුවක් තියෙනවා....පොලිස් මද්‍ය ප්‍රකාශක කිව්වනේ බං උන් කට උත්තරයක් ගන්න උත්සහා කරා එවලේ... ඒක ව්‍යර්ථ උනා කියලා....
ඊයා බං... සාමන්‍ය මනුස්සයෙක් උනා නං ඉස්පිරිතාලේ යන්න කලින් මූන බලලා කියන්නේ උඹ බීලා නේ ද කියලා. එච්චරට සෙන්සර් තියෙන පොලිශ් කාරයෝ ඉන්නේ...
මාලීමා ආන්ඩුව කිරි කලේ නම්, රං වල යා තමා ගොම බිංදුව![]()
ඇත්ත.. මුට බැක් කරනව සෑහෙන්න ඇතුලෙන්...දැන් ඔය ගෝම බිංදුව නෙවෙයි නේ ටෙස්ට් එක පරක්කු කරේ... ඉතින් ඕක පරක්කු කරේ ඉහලින් ආපු නියෝගයක් හින්දා වෙන්න ඇති... ඒ කියන්නේ තව ගොම බිංදුවක් තියෙනවා....
කවුද ඒ....
Baya wenna epa Pilot aaye enne neha
අච්චිගේ උකුල පලයිආචාර්ය අශෝක රංවල බීලා ගිහිං වැඩ පෙන්වයි![]()
කෙටිකතා නායක වැඩ පෙන්වයි![]()
![]()