අර මහරජාගෙ ගේම් එක ඕන කට්ටියට--Show Your Kolaveri

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    ?
     

    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    machannn math meka play kala ,math me dan inna pissu kelina mamata poddak wath kamthi neee, dan dail eka kelina pissu wada nisaa, but dethun park karankota wadee epa unaaa, sirwatama poddak duka hitunnaa , mona unath minihaa ape rata , kotingen beraganna main role ekak play karapu dail ekak, ehema eke meka play karnaa mata hita dunne naa ban :(:(:( ,
     

    kumbakarna

    Junior member
  • Apr 13, 2012
    79
    10
    18
    මචන්ලා. උඹලා මේක වැරදියට හිතයිද දන්නේ නෑ. ඒත් මම ටිකක් මේකට කැමති නෑ. මූ මොන නොසන්ඩාල වැඩේ කලත් මේ ඉන්නේ ලංකාවේ ජනාධිපති. මූ කරන්නෙම කුප්ප වැඩ තමයි. නමුත් මේක රටක් හැටියට අපි හැමෝටම හරි නෑ නේද? :no:
     

    erandak

    Active member
  • Jan 3, 2007
    133
    168
    43
    මේ වැඩේ නම් එච්චර හොද එකක් නෙමේ, මොනව වුනත් තාම අපේ රටේ නායකයනෙ
     

    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    මචන්ලා. උඹලා මේක වැරදියට හිතයිද දන්නේ නෑ. ඒත් මම ටිකක් මේකට කැමති නෑ. මූ මොන නොසන්ඩාල වැඩේ කලත් මේ ඉන්නේ ලංකාවේ ජනාධිපති. මූ කරන්නෙම කුප්ප වැඩ තමයි. නමුත් මේක රටක් හැටියට අපි හැමෝටම හරි නෑ නේද? :no:

    sirawata ban...anika me game eka haduwai kiyanne ithueuwela inna koti awathara tika....