අර ලොකුම නිල මැණිකට නමක්
ඇ යි බන් අර ලංකාවෙන් හොයාගත්තු ලොකු නිල මණික ට adam ගේ තාරකාව කියල නම තිබ්බේ
ඕකට නියම සිංහල නමක් දන්නා තිබ්බ නේ ?
උඹල හොඳ සිංහල නම් ටිකක් යෝජනා කරපල්ලා බලන්න