අර ලොකුම නිල මැණිකට නමක්

redhat

Well-known member
  • Aug 2, 2008
    3,129
    2,529
    113
    Redhat lab - Aukland
    අර ලොකුම නිල මැණිකට නමක්

    ඇ යි බන් අර ලංකාවෙන් හොයාගත්තු ලොකු නිල මණික ට adam ගේ තාරකාව කියල නම තිබ්බේ

    ඕකට නියම සිංහල නමක් දන්නා තිබ්බ නේ ?

    උඹල හොඳ සිංහල නම් ටිකක් යෝජනා කරපල්ලා බලන්න
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    eewage loku manikak machan naturally hadenna kisima widihak nee.kaagee hari maweemak wennama oone :yes: :yes: :yes:
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    allah

    Paththare tibuna vidiyata eka Muslim ekek salli valata aran.

    man tamai aadamge kathaava daala tiyenne.
    un hithan inne alla ape siri paadetath vadiya kiyalane:lol::lol::lol:
    eaka nisaalu man mea nama damme.

    Sunday Lankaadeepe tibbe:nerd::nerd:
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ඇ යි බන් අර ලංකාවෙන් හොයාගත්තු ලොකු නිල මණික ට adam ගේ තාරකාව කියල නම තිබ්බේ

    ඕකට නියම සිංහල නමක් දන්නා තිබ්බ නේ ?

    උඹල හොඳ සිංහල නම් ටිකක් යෝජනා කරපල්ලා බලන්න
    ඇයි බං අපි නම් යෝජනා කර කර දඟලන්නේ?
    ඒක හොයාගත්තු එක්කෙනා තමයි ඔය නම දාල තියෙන්නේ.

    api mokatada bn nama danna mahansi wenne
    eka owner kara gani
    :yes::yes::yes:

    සිරිසේනගෙ තාරකාව කියල දාමු
    :lol::lol:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ආදාම්ගේ කතාව වෙන්නේ බන් මැනික් වලට..ඒක ජනප්‍රවාදයක් නේ..
    ආදම් ව ,දෙවියන් වහන්සේ එලෙව්වම,
    ආදම් එන්නේ සිරිපාදේට ..ඒ ඇවිත් ඇඩුවම ආව කදුලු පහලට ගලා ගෙන ඇවිත් නිල් මැනික් උනා කියලයි කියන්නේ.අහල තිය්න්නේ ඔහොම තමයි.
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    me news eka dan eliyata awith godak kal ne ban. me video eka post karala thiyenne Jan 4, 2013.
    ai me langadi hamoma oka gana katha karanna patan gaththe? :confused:

    mahindayage anduwa thiyana kale oka gana eliyata nodi hitiya wennath puluwan :dull: