අලට කන්න බැරි අලගල්ලේ .....................කන්ද
බතට කන්න බැරි බතලේගල ..................කන්ද
හූනට කන්න බැරි හුන්නස්ගිරි ................කන්ද
මේ කඳු තුනට නායක සමනල .................කන්ද
.........................පට්ට මචං... දකිද්දි මාරම ආසයි... අපේ රට කොච්චර ලස්සනද කියල තේරෙන්නෙ මේව දකිද්දි තමයි. දැන් කොච්චර ගමන් ගිහින් තියනවද...? 200ක් වත් ඇති නේද...?. මරු... ඇත්තටම. මේ.. පොඩි යෝජනාවක් කරන්නම්.. ඔය ගමන් ඇතුලත් වෙන්න Story Book එකක් හදන්න... ඔය වගේම පින්තූර දාල විස්තර දාල.. අත්දැකීම් ඔක්කොම ලියල සිරාවටම හදන්න ඩිජිටල් එකක් නෙවෙයි.. පොතක් වගේ ලඟ තියාගන්න පුළුවන් එකක්. මොකද ඔයා අද දකින ලස්සන හෙට ඔය තැන තියෙයිද කියන්න බෑ... කවදහරි දවසක දරු මුණුබුරන්ට පෙන්නන්න පුළුවන්... තාත්ත, සීය, හයිය තියන කාලෙ.. අතපය වාරු තිබ්බ කාලෙ, කොරපු දේවල් කියල.. ඒක ගොඩාක් වටිනව.
පට්ට...මචං... පට්ට.....!!.
You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.