අලව්වේදී දුම්රිය රියදුරෙකුට ප්රහාරයක්
මහව සිට කොළඹ බලා ධාවනය වු දුම්රියේ රියදුරුට මගීන් පිරිසක් අලව්ව දුම්රිය ස්ථානය ආසන්නයේ දී පහර දී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
දුම්රිය ප්රමාද වු බවට චෝදනා කරමින් මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
පහරදීම හේතුවෙන් දුම්රිය එම ස්ථානයේ නතර කර ඇති අතර තත්ත්වය සමතයකට පත්කිරීම සඳහා පොලීසිය ද පැමිණ ඇති බව වාර්තා වෙයි.
මේ වන විට පොල්ගහවෙල සිට කොළඹ දක්වා ධාවනය වන සියලු දුම්රියන් නතර වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
දුම්රිය මගීන් විසින් දුම්රියට ද හානී සිදුකර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.