මගේ ඉඩමක් තියෙනවා. ඔකේ අල්ලපු ඉඩමේ එකා මාත් එක්ක හෙන ගේම. මාත් උඋට උදව් කරන්න ගිහින් තමයි කෙලව ගත්තේ. මූ *රියා මගෙන් ගේම ඉල්ලා ඉල්ලා. මගේ ඉඩමේම උගේ වාහනයක් ගැහුවා මම නැති නිසා මාතොකා දන්නවා එත් ගණන් ගත්තේ නෑ. ලගදිත් මන් ඉඩමට ගියපු වෙලාවක වාහනේ ඉඩමේ තියෙදද්දීම මගෙන් ගේම ඉල්ලුව. මන් ගිහින් කොන්ක්රීඊට් කණු ගැහුවා මුට වාහනේ දාන්න බැරි වෙන්න. මූ පාර පැත්තෙන් මුගේ ඉඩම කපලා තියෙන්නේ පාරෙන් අල්ලලා. ඉස්සරහ කන්ඩිය. පාරට තාර දානකොට ගල් රෝල යන්න බෑ. මූ කපල නිසා. ඕකට ගමේ උන හෙන කෙස්. සභාවට කම්ප්ලේන් කරාට කිසිම ක්රියාමාර්ගයක් අරන් නෑ. මුහුණ අමු මැට්ටා බෝක්කු කට ගමේ හැම එකා එක්කම රණ්ඩු හැබැයි බයගුල්ලා. කටින් තමයි මිනිස්සු බය කරන්න හදන්නේ. කවුරුවත් රණ්ඩු වෙන්න කැමති නෑ හාලි කට නිසා.
පොහොට්ටුවට වැඩ කරලා මැතිවරණ කාලේ මූට සභාවේ කන්ටක්ට් එකක් තියෙනවා. එකෙන් තමයි ඇර කම්ප්ලේන් එකක් අල්ලන් ඉන්නේ
මේ වගේ සින් එකකට කොහොමද මූට අරින්නේ. මටත් ඕන පාර කපපු එක පත්තු කරන්න ඉහලින්. ඇමතියට ලිව්වොත් හරියයිද නිර්නාමිකව.????