අල්ලපු ගෙදර මිනිහා ගෑණිට ගහලා...
අල්ලපු ගෙදර මිනිහා ගෑණිට ගහලා අතක් කැඩෙන්නම... ගෑණිත් හොඳම තාලේ මදාවිච්චියක්.... පළමු වැරැද්ද ගෑණිගේ කියල තමයි රට්ටු කියන්නේ නං... ඒ වුණාට අත කඩපු එක ඊට වඩා වැරදියි නෙ.... අනික ගෑණිට ටිකක් අමාරුත් එක්ක....
මං මේ කල්පනා කළේ ඒකිව අපේ දිහා කැන්දන් එන්න... ඇවිල්ල අපේ ගෙදර නවත්තගෙන කන්න බොන්න දෙන්න... අම්මනං කියන්නේ ඔය ගොංකම කළොත් මගේ පවුලත් ඉවරයි කියලයි... ඒ වුණාට ඉතිං මනුස්සකම ඔක්කොටම වඩා ලොකුයි නේ.... හා නැද්ද....
ප.ලි. අල්ලපු ගෙදර ගෑණිගෙ නම "රෝහිංග්‍යා"...
From : Facebook