අල්ලපු ගෙදර මිනිහා ගෑණිට ගහලා...

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    අල්ලපු ගෙදර මිනිහා ගෑණිට ගහලා...

    අල්ලපු ගෙදර මිනිහා ගෑණිට ගහලා අතක් කැඩෙන්නම... ගෑණිත් හොඳම තාලේ මදාවිච්චියක්.... පළමු වැරැද්ද ගෑණිගේ කියල තමයි රට්ටු කියන්නේ නං... ඒ වුණාට අත කඩපු එක ඊට වඩා වැරදියි නෙ.... අනික ගෑණිට ටිකක් අමාරුත් එක්ක....

    මං මේ කල්පනා කළේ ඒකිව අපේ දිහා කැන්දන් එන්න... ඇවිල්ල අපේ ගෙදර නවත්තගෙන කන්න බොන්න දෙන්න... අම්මනං කියන්නේ ඔය ගොංකම කළොත් මගේ පවුලත් ඉවරයි කියලයි... ඒ වුණාට ඉතිං මනුස්සකම ඔක්කොටම වඩා ලොකුයි නේ.... හා නැද්ද....

    ප.ලි. අල්ලපු ගෙදර ගෑණිගෙ නම "රෝහිංග්‍යා"...

    From : Facebook
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඔය හුත්තලට පුරවැසිභාවෙ දුන්නොත්නම් බන් මරාගෙන මැරන්නහරි පාරට බහින්න වෙනව.
    පකයලා දැන් ඕනවට වැඩි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,359
    32,086
    113
    ගෙන්න ගත්තට කමක් නැහැ. රෙද්ද එහෙම උස්සනව නෙමේ...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මාතියා මුශ්ලීම් උනානම් අහන්න දෙයක් නේ ගෙදරට තමා යෙක්කන් එන්න තියෙන්නේ. ඊට පශ්ශේ ශෙප තමා :P
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    අපේ ගෙදරට ගෙවල් පහ හයක් එහා ගෙදරක පදිංචි වෙලා ඉන්න මිනිහෙක්ට කවුදෝ ගහල..උගෙ ගේ වටේ ලොකු ලොකු ගෙවල් තියන සල්ලිකාරයො කවුරුත් ඌට උදව් කරන්න ඉදිරිපත් වෙලා නෑ.. අපේ ගෙවල් පැත්තට ආවම එන්න එපා කියල මාත් බැනල එලෙව්ව.. ඒ උනාට ගෙදර බෝඩ් වෙලා ඉදල අපේ දුව රව්ටගෙන අපේ ගෙදර බින්න බැහැපු එකා මට සද්දෙ දානව මිනිහෙක් අසරණ උනාම අහක බලන්නෙපා කියල..