අඩෝ මේක ජෝක් එකක් නෙමේ හොදේ. මම මෙහෙ ඉන්න ගෙදර එහා ගෙදරින් වෙන් වෙලා තියෙන්නේ තනි බිත්තියකින්. දන්නවනේ මේ වගේ ගෙවල්.
මම මෙහාට ආපු කාලේ ඉදන් ඈතින් ගෑණු කෙනෙක් කෑ ගහන සද්දයක් ඇහුන, දන්නවනේ ඉතින්.
ඒත් මම ඕක ගනන් ගත්තේ නෑ. දැන් දවස් දෙකකට වගේ කලින් සද්දෙටම ඇහුන මම ටිකක් ලං වෙලා අහන් හිටියමයි තේරෙනේ බිත්තියට හේත්තු කරල තියන ඇදක වගේ එකක සීන් එකක් යන්නේ කියල.
ගෑනිගේ කෑ ගැහිල්ල තමයි ඇහෙන්නේ, තව බිත්තියේ වදිනවත් ඇහෙනව.
ඕකෙන් පස්සේ දැන් මට මේසේ ගාව ඉදන් වැඩක් කරන්නත් අවුල් වගේ මුන් අහවල් වැඩේ කරන වෙලාවට. මොකද මගේ මේසේ බිත්තියට හේත්තු වෙලාමයි තියෙන්නේ.
මට හිතෙන්නේ උන්ට නෝට් නෑ මේක අපිට ඇහෙනව කියල, මුලදි චූන් උනාට දැන් මේක මානසිකව ටිකක් වදයක්. ඒ වෙලාවට මටත් බිත්තියට පයින් එකක් දෙන්න හිතෙනව ඒත් බයයි මේ හරියේ ඉන්න උන් හරිනැහැ එච්චර.
අයිඩියා එකක් දීපල්ලකෝ මේකට.
(බිත්තිය හිල් කරල බලන්න බැහැ
)

anika thamai mun2 bana gannawat ahenawa hena sadden, maha charayak na