අල්ලපු ගෙදර

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචන් උබ උන්ගේ ආතල් කඩන්න එපා. :no:මෙන්න මේ විදියට ඔය ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගනින්. ඔය සද්දේ ඇහෙන වෙලාවට ඔබ ඒකට ඒකාත්මික වෙලා චිත්ත රුපයක් මවා ගනින්. චිත්ත රූපේ හරියටම මැවෙන්නේ නැතිනම් අඩුම තරමේ චීත්ත රුපයක් වත් මවා ගනින්. ඊට පස්සේ ඔය දෙක (ශබ්දය හා රුපය ) හුදකලාවේ හොදින් ශ්රුන්ගාත්මකව රස විදපන්. වැඩේ හරියටම වුනොත් අන්තිමට උන් දෙන්නට වඩා සද්දෙන් උබට කෑ ගැහේවි බන්. :lol:

    Loweth...:lol::lol::lol::lol::lol:
     

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    උබ ඔය වැඩේ කරන වේලාවට වහලෙට නැගල හරි ජනේලෙකින් හරි රතිඤ්ඤා (තුන් උලසක් වගේ නම් වඩාත් හොදයි) දාපන්. :nerd:-
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ට සීන් එක ඕයි උඹටත් වෙලා තියෙන්නේ :rofl:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උබ ඔය වැඩේ කරන වේලාවට වහලෙට නැගල හරි ජනේලෙකින් හරි රතිඤ්ඤා (තුන් උලසක් වගේ නම් වඩාත් හොදයි) දාපන්. :nerd:-

    balu puttu walata waradila wat gal gahana epa kiyanne nikan da yako

    padisan denawa owa

    umba uka uka innakota policiyen pani
     

    Amaron

    Junior member
  • Feb 6, 2015
    80
    4
    8
    Melowa
    Uba ooka kivve aathal akak ganna gaman:lol::lol: attatama visadumak balaporottuven nam machan, hoda Headfone akak ganin.pitin ahena sadda godak adu kara ganda puluwan. meese tiyana tana maaru karapan.( atanata ube bed aka tiyapan:rofl:) OOka unge sankrutiye hatine ban. apita karanda deyak na.:dull:
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83

    කෑ ගහනවට වඩා හොදයි බන් උඩු බුරු ලෑව නම්. එතකොට අරුන් දෙන්නා හිතාවි මු තනියෙන්, අව්ලෙන් ඉන්නේ කියල. එතකොට සමහරවිට මුට කනා චාන්ස් එකක් වදින්නත් ඉඩ තියනවා. :lol:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කෑ ගහනවට වඩා හොදයි බන් උඩු බුරු ලෑව නම්. එතකොට අරුන් දෙන්නා හිතාවි මු තනියෙන්, අව්ලෙන් ඉන්නේ කියල. එතකොට සමහරවිට මුට කනා චාන්ස් එකක් වදින්නත් ඉඩ තියනවා. :lol:

    meka nam hoda idea ekak :lol::lol:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    හෙඩ්සෙට් තමා විසදුම..:dull:
    තව ටිකක් කල් ඉවසන් හිටහන් ඇඳ වැදිලම බිත්තිය හිල්වෙයි..... :rofl:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ආ.. එහෙනම් ඉතිං අවුලක් නෑනේ.. පාලුවකුත් නෑ.. ආතල් නේහ් බං..
    මං හිතන් හිටියෙ උඹ තනියම ඇත්තෙ කියලා.. අපෝ දැන් නම් කෑගහන්නෙපා..
    අල්ලපු ගෙදර උන් හිතයි උඹලා කොලුකාරයො හතර දෙනෙක් කියලා..
    වසල හමාරයි..
    :lol:


    :lol::lol::lol: