අල්ලපු ගෙදර

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    අපේ ගෙට අල්ලපු ගෙදර ඉන්න වයසක නැන්ද කෙනෙක් (ආච්චි කෙනෙක්) වයසට ගිහින් දැං එකතැන් වෙලා ඉන්නෙ.
    මෙයා කියෝනව කියෝනව. රෑටත් කියෝනව. මොනාටහරි බය වෙලාද මංද. මෙයාට එක එක ඒව පේනව වගේ. කෑ ගහනව
    මොකද බං මේ. අපිටනං අවුලක් නෑ. මේක ස්නායු දුර්වල වෙලා වෙන දෙයක්ද?
    නැත්තං කර්ම නිමිත්තද, ගති නිමිත්තද?

    අනේ මංද :(
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    නො මැරෙන සත්ත්වයෙක් නැහැ. කවරාකාරයකින් හෝ යම් දිනක මරණයට මුහුණ දෙන්න අප සෑම කෙනෙකුට ම සිද්ධ වෙනවා. එසේ මැරෙන සත්ත්වයා හට මරණාසන්න මොහොතේ දී කර්ම නිමිත්තත්, ගති නිමිත්තත් වැටහෙනවා. මේ නිමිති පහළ වන්නේ ඔහු හෝ ඇය මේ ජීවත් වූ භවයේ දී හෝ අතීත භවවල දී සිදු කළ කුශලාකුශල කර්මයන්ට අනුරූපව යි.

    මෙයින් කර්ම නිමිත්තය කියන්නේ කර්මයට අරමුණු වූ හෝ එය සිදු කිරීමට උපකරණ වූ වස්තු ආදිය යි. කුශල කර්ම කළ උදවියට බෝධි - චෛත්‍යය - බුද්ධප්‍රතිමා - මල් - පහන් - ආහාරපාන - වස්ත්‍ර ආදිය කර්ම නිමිත්ත වශයෙන් වැටහෙනවා. අකුශල කර්ම කළවුන්ට කර්ම නිමිත්ත බවට පත්වන්නේ තමන් විසින් මරනු ලැබූ සතුන් - අනුන්ගෙන් සොරකම් කළ බඩුමුට්ටු වස්තුසම්පත් යනාදිය යි.

    ගති නිමිත්ත කියන්නේ මතු උපදින භවය සම්බන්ධ දේවල්. නරකාදියේ උපදිනා සත්ත්වයන්ට මහා ගිනි දැල්, ලෝදිය, ගිනි අඟුරු වගේ ම යම රාක්ෂසයන් සහ නපුරු රෞද්‍ර සත්ත්වයන් වැටහෙනවා. ඒ වැටහීම බාගවිට ඒ තැන්වල ම පවතින හැටියට පේන්න පුළුවන්. එහෙම නැත්නම් තමා සමීපයට පැමිණෙන හැටියටත් පේන්න පුළුවන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    කර්මාදිය වැටහෙන විට වර්තමාන භවයෙහි කළ කී දෑ අතුරින් මතකයට නැගෙන කර්ම මනෝද්වාරයට වැටහෙනවා. මේ භවයේ කළ කර්ම අතුරින් යම් කර්මයක් අමතක වී ඇත්නම් හෝ අතීත භවවල දී කළ කර්ම, කර්ම නිමිති සහ ගති නිමිති වැටහෙන්නේ හරියට සිහින පෙනෙන්නාක් වගේ. බොහෝ මේවා වැටහෙන්නේ මනෝද්වාරයට යි. නමුත්, කර්ම නිමිති හා ගති නිමිති මැරෙන තැනැත්තා ඉදිරියෙහි තිබෙන අවස්ථාවල දී චක්ෂුර්ද්වාරාදියට ද වැටහෙනවා. :shocked:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    අපේ එහා ගෙදරත් ඉන්නව ආච්චි කෙනෙක් අගක් මුලක් නෑ ඔහේ කියනවා :baffled:

    කෑ ගහනව බං. මොනාහරි දැකල වගේ. අනිත් අයට අඬගහනව
     
    Idibuwa

    Junior member
  • Aug 11, 2017
    201
    16
    18
    ගෙදර
    ඇත්තටම මොනවහරි පේනවද දන්නේ නෑ :baffled: මලගිය පරානකාරයෝ එයාව එක්කන් යන්න ඇවිත් වගේ :oo:

    එහෙම තමයි යකෝ Dementia හැදුනාම. කෝප්ප, පිඟන් එක්ක පවා කතා කරනවා. :sorry::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම තමයි යකෝ Dementia හැදුනාම. කෝප්ප, පිඟන් එක්ක පවා කතා කරනවා. :sorry::sorry:
    ඉතින් අපි ලෙඩක් කියල හිතං හිටියට ඇත්තටම ඒවා පේනවද දන්නේ නෑ නෙ. :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    ඉතින් අපි ලෙඩක් කියල හිතං හිටියට ඇත්තටම ඒවා පේනවද දන්නේ නෑ නෙ. :baffled:

    ඔව් ඒක තමා. :yes:
    කොහොමත් මේ ලෝකෙ කිසිම දෙයක් වාස්තවිකව පවතින්නෙ නෑනෙ. අපේ හිත තමා මේ ලෝකෙ නිර්මාණය කරන්නෙ. ඒකම තමා ඇත්ත කියලත් පිලිගන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    Podi Silva - පොඩි සිල්වා;22301527 said:
    මීගමුව පැත්තේ ආවම එන්න ද උබලයි පැත්තේ

    වරෙන් වරෙන්. ඉස්සෙල්ල මීගමුවෙ ස්ටෑන්ඩ් එකට වරෙන්..
    උඹෙ දිග පළල බලල ගෙදරට වැද්දගන්ඩ පුලුවන් එකේද කියල බලන්ඩෝන :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ සීයගෙ සහෝදරය බැඳල හිටපු කෙනා :) ආච්චි ඉස්සර අපේ ගෙදර එනව :) ගෙදර නැන්දම්මයි ලේලියි රණ්ඩු :( ඒ නිසා සමහර දවස් වලට අපේ ගෙදරින් තමා කන්නෙත්. මුල කාලෙ මාර හොඳට හිටිය. මං විහිලුවක් කලා කියල සෙරෙප්පුවෙනුත් ගහන්න හැදුව මං දිව්ව :baffled: පස්සෙ පස්සෙ කාලයක් යද්දි අපේ ගෙදර ඇවිල්ල ඒ ආච්චිගෙ මනුස්සයට බනිනව :confused: ඒ වෙනකොට සීය මැරිල අවුරුදු 10කටත් වැඩියි :sorry: මේ මනුස්සය බිබී නාස්ති කරනව කියල :( පස්සෙ පස්සෙ අපේ ආච්චි ගැන අහනව. අපේ ආච්චිත් මැරිල එතකොට අවුරුදු ගානක්. අපි ඉතිං කියනව ඒගොල්ලො මැරිල ගොඩක් කල්නෙ කියල‍. එතකොට හිනාවෙනව අපි විහිලු කරනව කියල හිතල :( ඔහොම ටික කාලයක් හිටිය. දවසක් අපේ ගෙදර එනව කියල අපේ ගෙට හැරෙන පාර පහු කල්ල ඊට එහාපැත්තෙ පාරෙ වෙන ගෙදරකට යනව :sorry: වෙලාවට අම්ම දැකල කතා කරල ගෙන්නගත්ත කිව්ව පාර වැරදුනාලු හැමදාම අාව ගිය පාර :sorry: ඊට පස්සෙ ටික ටික අපිවත් අමතක වුනා :( ගෙදර අයව අමතක වුනා :( කතා කරන්න බැරිවුනා :( කන්න බොන්න අමතක වුනා :( කැව්වොත් කනව නෑව්වොත් නාවනව :( අපි දවසක් ගියා පොසොන් දවසක එහෙ හදපු මිහින්තලේකුත් බලන්න එක්ක ඒ ආච්චිව බලන්න :( කාමරේ අපායක් වගේ ගඳේ බෑ :( ජරා කරගන්නෙත් එකම තැනලු. ඇඳුමක් වත් අඳින්න ඕනෙ කියල සිහියක් නෑ :( ඔහේ බුදියං ඉන්නව මනුස්සයෙක් වුනාට යන්ත්‍රෙයක් වගේ කිසිම හැඟීමක් නෑ කතා කලාට බලන්නෙ නෑ :( එහෙම ඉඳල මැරිල ගියා :( අපේ සීයගෙ අක්ක කෙනෙක්ටත් ඕකම වුනා. ඒ අාච්චි නං වැඩිය ආවෙ ගියෙ නැති නිසා මේ වගේ ටික ටික මතකෙ නැතිවෙනව අත්වින්දෙ නෑ :( මට බය කවද හරි මටත් ඔහොම වෙයිද කියල :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    ඒකනේ කියන්නේ පිස්සන් කොටුවේ ඉන්නේ හොඳ සිහිය තියෙන අය වෙලා අපිට පිස්සුද දන්නේ නෑ නේ :baffled:

    ඒත් කියන්ඩ බෑ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඒක තමා. :yes:
    කොහොමත් මේ ලෝකෙ කිසිම දෙයක් වාස්තවිකව පවතින්නෙ නෑනෙ. අපේ හිත තමා මේ ලෝකෙ නිර්මාණය කරන්නෙ. ඒකම තමා ඇත්ත කියලත් පිලිගන්නෙ
    ඔව් එක එකාට සාපේක්ෂව පේන හැටියටනේ ලෝකේ කියල එකක් මවාගෙන ඉන්නේ :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    අපේ සීයගෙ සහෝදරය බැඳල හිටපු කෙනා :) ආච්චි ඉස්සර අපේ ගෙදර එනව :) ගෙදර නැන්දම්මයි ලේලියි රණ්ඩු :( ඒ නිසා සමහර දවස් වලට අපේ ගෙදරින් තමා කන්නෙත්. මුල කාලෙ මාර හොඳට හිටිය. මං විහිලුවක් කලා කියල සෙරෙප්පුවෙනුත් ගහන්න හැදුව මං දිව්ව :baffled: පස්සෙ පස්සෙ කාලයක් යද්දි අපේ ගෙදර ඇවිල්ල ඒ ආච්චිගෙ මනුස්සයට බනිනව :confused: ඒ වෙනකොට සීය මැරිල අවුරුදු 10කටත් වැඩියි :sorry: මේ මනුස්සය බිබී නාස්ති කරනව කියල :( පස්සෙ පස්සෙ අපේ ආච්චි ගැන අහනව. අපේ ආච්චිත් මැරිල එතකොට අවුරුදු ගානක්. අපි ඉතිං කියනව ඒගොල්ලො මැරිල ගොඩක් කල්නෙ කියල‍. එතකොට හිනාවෙනව අපි විහිලු කරනව කියල හිතල :( ඔහොම ටික කාලයක් හිටිය. දවසක් අපේ ගෙදර එනව කියල අපේ ගෙට හැරෙන පාර පහු කල්ල ඊට එහාපැත්තෙ පාරෙ වෙන ගෙදරකට යනව :sorry: වෙලාවට අම්ම දැකල කතා කරල ගෙන්නගත්ත කිව්ව පාර වැරදුනාලු හැමදාම අාව ගිය පාර :sorry: ඊට පස්සෙ ටික ටික අපිවත් අමතක වුනා :( ගෙදර අයව අමතක වුනා :( කතා කරන්න බැරිවුනා :( කන්න බොන්න අමතක වුනා :( කැව්වොත් කනව නෑව්වොත් නාවනව :( අපි දවසක් ගියා පොසොන් දවසක එහෙ හදපු මිහින්තලේකුත් බලන්න එක්ක ඒ ආච්චිව බලන්න :( කාමරේ අපායක් වගේ ගඳේ බෑ :( ජරා කරගන්නෙත් එකම තැනලු. ඇඳුමක් වත් අඳින්න ඕනෙ කියල සිහියක් නෑ :( ඔහේ බුදියං ඉන්නව මනුස්සයෙක් වුනාට යන්ත්‍රෙයක් වගේ කිසිම හැඟීමක් නෑ කතා කලාට බලන්නෙ නෑ :( එහෙම ඉඳල මැරිල ගියා :( අපේ සීයගෙ අක්ක කෙනෙක්ටත් ඕකම වුනා. ඒ අාච්චි නං වැඩිය ආවෙ ගියෙ නැති නිසා මේ වගේ ටික ටික මතකෙ නැතිවෙනව අත්වින්දෙ නෑ :( මට බය කවද හරි මටත් ඔහොම වෙයිද කියල :(

    එතනම ජරා කරල ඒව අල්ලන සීන් එක තමා එපා වෙන්නෙ :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතනම ජරා කරල ඒව අල්ලන සීන් එක තමා එපා වෙන්නෙ :sorry:

    උඹට කවද හරි එහෙම නොවෙයි කියල උඹට සහතික වෙන්න පුලුවන්ද ? :( අල්සයිමර් කියන්නෙ නං මහ කාලකන්නි ලෙඩක් බං :( ඒ හැදුනාම සියදිවි නසාගන්න වත් හිතෙන්නැති වුනොත් අනාතයිනෙ :(