අපේ ගෙට අල්ලපු ගෙදර ඉන්න වයසක නැන්ද කෙනෙක් (ආච්චි කෙනෙක්) වයසට ගිහින් දැං එකතැන් වෙලා ඉන්නෙ.
මෙයා කියෝනව කියෝනව. රෑටත් කියෝනව. මොනාටහරි බය වෙලාද මංද. මෙයාට එක එක ඒව පේනව වගේ. කෑ ගහනව
මොකද බං මේ. අපිටනං අවුලක් නෑ. මේක ස්නායු දුර්වල වෙලා වෙන දෙයක්ද?
නැත්තං කර්ම නිමිත්තද, ගති නිමිත්තද?
අනේ මංද
මෙයා කියෝනව කියෝනව. රෑටත් කියෝනව. මොනාටහරි බය වෙලාද මංද. මෙයාට එක එක ඒව පේනව වගේ. කෑ ගහනව
මොකද බං මේ. අපිටනං අවුලක් නෑ. මේක ස්නායු දුර්වල වෙලා වෙන දෙයක්ද?
නැත්තං කර්ම නිමිත්තද, ගති නිමිත්තද?
අනේ මංද

Last edited:

ආච්චි ඉස්සර අපේ ගෙදර එනව