අල්ලපු ගෙදර

Idibuwa

Junior member
  • Aug 11, 2017
    201
    16
    18
    ගෙදර
    ඒකනේ කියන්නේ පිස්සන් කොටුවේ ඉන්නේ හොඳ සිහිය තියෙන අය වෙලා අපිට පිස්සුද දන්නේ නෑ නේ :baffled:

    ඔව්. ගොඩක් වෙලාවට එහෙම වීමේ ලොකු සම්භාවිතාවක් තියෙන්න පුලුවන් :sorry::sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,420
    113
    උඹට කවද හරි එහෙම නොවෙයි කියල උඹට සහතික වෙන්න පුලුවන්ද ? :( අල්සයිමර් කියන්නෙ නං මහ කාලකන්නි ලෙඩක් බං :( ඒ හැදුනාම සියදිවි නසාගන්න වත් හිතෙන්නැති වුනොත් අනාතයිනෙ :(

    ඉතිං මොකද බං බලං ඉන්න එවුන්ටනෙ අප්පිරිය හිතෙන්නෙ
    තමන්ට මොකුත් හිතෙන්නෙ නෑ :D
    කක්ක නිකං අයිස්ක්‍රීම් වගේ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ සීයගෙ සහෝදරය බැඳල හිටපු කෙනා :) ආච්චි ඉස්සර අපේ ගෙදර එනව :) ගෙදර නැන්දම්මයි ලේලියි රණ්ඩු :( ඒ නිසා සමහර දවස් වලට අපේ ගෙදරින් තමා කන්නෙත්. මුල කාලෙ මාර හොඳට හිටිය. මං විහිලුවක් කලා කියල සෙරෙප්පුවෙනුත් ගහන්න හැදුව මං දිව්ව :baffled: පස්සෙ පස්සෙ කාලයක් යද්දි අපේ ගෙදර ඇවිල්ල ඒ ආච්චිගෙ මනුස්සයට බනිනව :confused: ඒ වෙනකොට සීය මැරිල අවුරුදු 10කටත් වැඩියි :sorry: මේ මනුස්සය බිබී නාස්ති කරනව කියල :( පස්සෙ පස්සෙ අපේ ආච්චි ගැන අහනව. අපේ ආච්චිත් මැරිල එතකොට අවුරුදු ගානක්. අපි ඉතිං කියනව ඒගොල්ලො මැරිල ගොඩක් කල්නෙ කියල‍. එතකොට හිනාවෙනව අපි විහිලු කරනව කියල හිතල :( ඔහොම ටික කාලයක් හිටිය. දවසක් අපේ ගෙදර එනව කියල අපේ ගෙට හැරෙන පාර පහු කල්ල ඊට එහාපැත්තෙ පාරෙ වෙන ගෙදරකට යනව :sorry: වෙලාවට අම්ම දැකල කතා කරල ගෙන්නගත්ත කිව්ව පාර වැරදුනාලු හැමදාම අාව ගිය පාර :sorry: ඊට පස්සෙ ටික ටික අපිවත් අමතක වුනා :( ගෙදර අයව අමතක වුනා :( කතා කරන්න බැරිවුනා :( කන්න බොන්න අමතක වුනා :( කැව්වොත් කනව නෑව්වොත් නාවනව :( අපි දවසක් ගියා පොසොන් දවසක එහෙ හදපු මිහින්තලේකුත් බලන්න එක්ක ඒ ආච්චිව බලන්න :( කාමරේ අපායක් වගේ ගඳේ බෑ :( ජරා කරගන්නෙත් එකම තැනලු. ඇඳුමක් වත් අඳින්න ඕනෙ කියල සිහියක් නෑ :( ඔහේ බුදියං ඉන්නව මනුස්සයෙක් වුනාට යන්ත්‍රෙයක් වගේ කිසිම හැඟීමක් නෑ කතා කලාට බලන්නෙ නෑ :( එහෙම ඉඳල මැරිල ගියා :( අපේ සීයගෙ අක්ක කෙනෙක්ටත් ඕකම වුනා. ඒ අාච්චි නං වැඩිය ආවෙ ගියෙ නැති නිසා මේ වගේ ටික ටික මතකෙ නැතිවෙනව අත්වින්දෙ නෑ :( මට බය කවද හරි මටත් ඔහොම වෙයිද කියල :(
    තමන්ට එහෙම වෙලා කියලවත් තමන්ට තේරෙන්නේ නැතුව ඇති නේ :baffled: අපි මේ හොඳ සිහියෙන් ඉන්නව කියල අපි හිතාගෙන ඉඳීවි.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    කලින් ආච්චියෙක් උන්නා හොල්මන් දිෂ්ටි ගැනමයි කතාව. හිටපු ගමන් කුණුහරුපෙන් බයිනවා හොල්මන් වලට. බිත්තිය දිගේ මිනිස්සු යනවලු. කකුල් අත පය අබරනවලු. දේවාලෙක මතුරනවලු ගුරෙක්.. :rofl:
    පවු ඉතින් අපිත් ඔහොම වෙයි වයසට යනකොට. :sorry::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං මොකද බං බලං ඉන්න එවුන්ටනෙ අප්පිරිය හිතෙන්නෙ
    තමන්ට මොකුත් හිතෙන්නෙ නෑ :D
    කක්ක නිකං අයිස්ක්‍රීම් වගේ :P
    ඉඳකින් දැන් මේ රෑට කන්න ඔන්න මෙන්න ඉද්දි මූ කියන කතා :baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අනුරාදයනම් වයසට ගියහම ගෑනු කකුල් ගැන කියවයි. ලොල් :lol: මට මැවිලා පේනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං මොකද බං බලං ඉන්න එවුන්ටනෙ අප්පිරිය හිතෙන්නෙ
    තමන්ට මොකුත් හිතෙන්නෙ නෑ :D
    කක්ක නිකං අයිස්ක්‍රීම් වගේ :P

    උඹ නං මහ තිරිසනෙක් :angry: ඒ වුනාට මං කවදාවත් ඒ තත්වෙට පත් වෙන්නෑ :no:

    තමන්ට එහෙම වෙලා කියලවත් තමන්ට තේරෙන්නේ නැතුව ඇති නේ :baffled: අපි මේ හොඳ සිහියෙන් ඉන්නව කියල අපි හිතාගෙන ඉඳීවි.

    දැන් උඹට එහෙම වෙන්න යනව කියල දැනගත්තොත් උඹ ගානක්වත් නැතුව ඉන්නවද එහෙම වුනාට පස්සෙ ගානක් නෑ කියල :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,420
    113
    කලින් ආච්චියෙක් උන්නා හොල්මන් දිෂ්ටි ගැනමයි කතාව. හිටපු ගමන් කුණුහරුපෙන් බයිනවා හොල්මන් වලට. බිත්තිය දිගේ මිනිස්සු යනවලු. කකුල් අත පය අබරනවලු. දේවාලෙක මතුරනවලු ගුරෙක්.. :rofl:
    පවු ඉතින් අපිත් ඔහොම වෙයි වයසට යනකොට. :sorry::baffled:

    :yes:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අපො බන් අපේ අල්ලපු ගෙදරත් ඉන්නව අවුරුදු 60ක විතර ගෑනු කෙනෙක්.
    ඉන්නේ මුනුබුරාත් එක්ක.
    උදේ එලිය වැටුණු වෙලේ ඉඳන් රෑ නිදාගන්නකම් අරුට බයින එක කරන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,420
    113
    අපො බන් අපේ අල්ලපු ගෙදරත් ඉන්නව අවුරුදු 60ක විතර ගෑනු කෙනෙක්.
    ඉන්නේ මුනුබුරාත් එක්ක.
    උදේ එලිය වැටුණු වෙලේ ඉඳන් රෑ නිදාගන්නකම් අරුට බයින එක කරන්නේ

    :lol:
     
    • Like
    Reactions: Kasippu Sira

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් උඹට එහෙම වෙන්න යනව කියල දැනගත්තොත් උඹ ගානක්වත් නැතුව ඉන්නවද එහෙම වුනාට පස්සෙ ගානක් නෑ කියල :confused:

    එහෙම වෙන්න යනවා කියල කොහොමද දැනගන්නේ :oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම වෙන්න යනවා කියල කොහොමද දැනගන්නේ :oo:

    බාගෙට වීගෙන යද්දි හෙව්වෑකි බං :( අවුරුදු 60ට වැඩි අයට වෙන්නෙ ගොඩක් වෙලාවට:( 60 පැන්නට පස්සෙ අසාමාන්‍ය ලෙස අමතක වෙනව වගේ නං ශුවර් නෑ :no: පරම්පරාවෙ කවුරු හරි ඉන්නවනං තවත් ශුවර් නෑ :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බාගෙට වීගෙන යද්දි හෙව්වෑකි බං :( අවුරුදු 60ට වැඩි අයට වෙන්නෙ ගොඩක් වෙලාවට:( 60 පැන්නට පස්සෙ අසාමාන්‍ය ලෙස අමතක වෙනව වගේ නං ශුවර් නෑ :no: පරම්පරාවෙ කවුරු හරි ඉන්නවනං තවත් ශුවර් නෑ :no:
    නෑ බන් මම කිවේ අපිට එහෙම උනාට අපිටම තේරන එකක් නෑ නේද. මොකෝ අතේ පයේ තුවාලයක් වගේ නෙවේ නෙ. අපිට එහෙම වෙලා කියල තේරුන එකත් අමතක උනොත් මොකෑ වෙන්නේ :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෑ බන් මම කිවේ අපිට එහෙම උනාට අපිටම තේරන එකක් නෑ නේද. මොකෝ අතේ පයේ තුවාලයක් වගේ නෙවේ නෙ. අපිට එහෙම වෙලා කියල තේරුන එකත් අමතක උනොත් මොකෑ වෙන්නේ :baffled:

    ඒ වුනාට මට නං එහෙම මැරෙන්න බෑ බං :confused: මම කැමති කාත් කවුරුවත් බලං ඉන්නැති තැනක තනියම මැරෙන්න :sorry:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ape acchith kiwwa biththye rupa watenawa
    niakn tv eka damma wage rupa penawa kiyala
    // sihiya nam amrena mohotha wenakamma hoda sihiyaking hitiya
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපො බන් අපේ අල්ලපු ගෙදරත් ඉන්නව අවුරුදු 60ක විතර ගෑනු කෙනෙක්.
    ඉන්නේ මුනුබුරාත් එක්ක.
    උදේ එලිය වැටුණු වෙලේ ඉඳන් රෑ නිදාගන්නකම් අරුට බයින එක කරන්නේ

    :rofl: