අල්ලමුද ඔට්ටුවක්-හැකියාවට රැකියාවක්

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අල්ලමුද ඔට්ටුවක්-හැකියාවට රැකියාවක්

    බුදුන් වැඩි දේශයේ සූදුවීදිය - අසියාවේ ආශ්චර්ය දක්වා මාගේ දේශය රැගෙන යන පියාණෙනි.ඔබට ජය... !!!:D

    54553823.jpg
     

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    "ඇතැම් මුස්ලිම් රටවලත් මෙවැනි සූදු වෙනුවෙන් වෙන්වූ වීදි හෝ කලාප ඇතැයිද ඇමතිවරයා ප්‍රකාශකලේය."

    ලංකාවත් මුස්ලිම් රටක්කරන්නද යන්නේ
    :angry:

    අල්ලා හු.. මහින්ද
     

    tgv

    Member
    Jun 24, 2008
    2,296
    56
    0
    i don't no
    කරුමෙ කියන්නෙ මට ඔය සූදු හැකියාව නෑ නෙ .එක තිබුනනම් එකෙන් වත් ගොඩ යන්න තිබුනා
     
    Last edited: