අල්ලමු බිමට ලී
මේක කලින් මම thread එකක දාල තිබ්බ එකක් කට්ටියට ඕන වෙයි කියල මෙහෙම දාන්නේ.මේ රෙද්දවල් අස්සේ මේවා දානවා කියල බනින්න නම් එපා බන්.වෙලාවක් තිබ්බ කාලෙක ට්‍රයි කරපං
මේක 10x12 කාමරයක්.දැනට ලී අල්ලලා අවුරුදු 4ක් වෙනවා තාම මුකුත් අවුලක් නෑ.
ඕක හදල තියෙන්නේ පැලට් වලට එන ලී වලින්.හොද අලුත් පැලට් හොයා ගනින් මචං.පැලට් එකේ තත්වේ අනුව තමයි කල් පැවැත්ම තීරණය වෙන්නේ.
පැලට් ලී ටික ගලවල එක සයිස් එකට ගා ගන්න ඕනේ
මේකෙන් තමයි ලී ගෑවේ.ගත්තේ රෙන්ට් එකට
පොලව බදාම කපල තියෙන්න ඕනේ මචං.පොලව හොදට සුද්ද කරලා.හාඩ්වෙයාර් වල තියනවා මචං ෂිට් එකක් හරියට McFoil වගේ එත් එකේ ඇලුමිනියම් ෂිට් එක නෑ.එකේ ෆොටෝ එකක් හොයා ගන්න නෑ බන්
ඕක බිමට දාන්න ඕනේ පොලවේ වතුර වගේ උනන ඒවා ලෑලි වල ගැවෙන්නේ නැති වෙන්න.පස්සේ උබ කැමති ඩිසයින් එකකට ලෑලි ගහන්න පුළුවන්.මම නම් කොන්ක්‍රීට් ඇන ගැහුවේ.ඕනේ නම් විදලා රෝල් ප්ලග් දාන්නත් පුළුවන්.
හදා ගෙන එන ගමන්
ලෑල්ලේ යටටයි දෙපැත්තටයි කෙමිෆික්ස් ගම් ගාන්න ඕනේ එතකොට ලෑලි ඔක්කොම හොදට සෙට් වෙනවා.
පේන්ට් කරන්න කලින්
ඔක්කොම ගහ ගත්තට පස්සේ හොදට වැලි කොළ වලින් කපා ගෙන පේන්ට් එක ගැහුවට පස්සේ අවුලක් නෑ.පේන්ට් එකත් හොදට තියනවා නම් වතුර එහෙම හැලුනට අවුලක් නෑ.මම පොලව වතුර වලින් මොප් කරනවා එත් කිසිම අවුලක් නෑ.ඔය පැලට් ලී වලට බෙහෙත් එහෙම ගහල තියෙන්නේ එක නිසා ගුල්ලෝ ගහන කතන්දර නෑ.
ඔය දැම්මේ මම කරපු විදිහ උබලගේ අයිඩියාස් දාලා හොද විදිහකට කරපන්.
මොනවා හරි තියනවා නම් අහපන් දන්න විදිහට කියල දෙන්නම්.
දැනට ලී අල්ලලා අවුරුදු 4ක් වෙනවා තාම මුකුත් අවුලක්.මේ අද ගත්ත පොටෝ එකක්
ඩිසයින් ටිකක් පහල ලින්ක් එකෙන් බල ගන්න.
https://goo.gl/SoS7gA