කීරි ඇනෙන්නේ එහෙම නැද්ද මචන්??
bump
Patta machan..++
bump
අඩෝ නියම අයිඩියා එක
තැන්ක්ස්
![]()

bump
patta...+
පට්ටනේ !
bump
සුපිරියි මචං...
40+
bump

වේයෝ ගහන සීන් එන්නේ නැද්ද?
නඩත්තු ලේසිද?
ටයිල් ටයිටේනියම් වලට වඩා හොදයිද?
කාමරේ සීතලට තියෙනවද?
වඩේ හොදයි ලස්සනයි.
![]()
ඔබ තුමන්ලා මුලින්ම දැනගෙන එන්න පැලට් කියන්නේ මොනවද කියලා.මෙතන කොහෙවත් ගස් කපලා ලී අල්ලපන් කියල තියනවද?
ඔබලාගේ දැනීම පිලිබද ඇත්තේ දුකකි
නිකන් යන ගමන් පැලියගොඩ පැත්තේ බලන් යන්න පාර දිගට ඕන තරම් ඇති.
![]()
ඔබ තුමන්ලා මුලින්ම දැනගෙන එන්න පැලට් කියන්නේ මොනවද කියලා.මෙතන කොහෙවත් ගස් කපලා ලී අල්ලපන් කියල තියනවද?
ඔබලාගේ දැනීම පිලිබද ඇත්තේ දුකකි
නිකන් යන ගමන් පැලියගොඩ පැත්තේ බලන් යන්න පාර දිගට ඕන තරම් ඇති.