අල්ලමු බිමට ලී

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    Palatial kiyala oneda bn. 8*8 kellakata wage.
    Palati ekakda 80i kiuwe.

    ඒක තීරනය වෙන්නේ පැලට් එක අනුව මචන් එක එක ඒවාවයේ තියන ලී ප්‍රමානය වෙනස් ඒකයි.

    ඔව් එකක් 80ක් 100ක් විතර වෙනවා ටිකක් අලුත් ඒවම ගන්න එතකොට කල් පැවැත්ම හොදයි
     

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    අයි මුන්ගේ වහලවල් වහලා තියෙන්නේ ලබ්බ ඉරලද අහපන්

    ඔව් බන් සිගිති ආතල් ගන්නේ මුන්.ගෙදර පැලයක් වත් හිටවන්නේ නැති උන් තමයි කීබොර්ඩ් එක ලග රගන්නේ
     

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    පෑලියගොඩින් මමත් ෆැල්ට් වගයක් ගෙනාවා බංකු හදන්න! ෆැලට් බාලම එක තියෙනවා 50 - 80ට ගන්න
    ඒවා ගන්න එපා ඒවා පට ගාලා දිරනවා
    100 - 120ට තියෙනවා කෙමිකල් ගහපුවා, අන්න ඒවා තමා ගන්න ඕන

    wooden-pallet-benches-with-armrests.jpg

    image credit - google




    ඒක වාසි නියමයි
     

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    සිරා, ඔහොම ගහල බ්ලෝ ලාම්පුවකින් බර්න් මාක්ස් දාලා උඩින් මොනවා හරි ප්රෝටෙක්ටර් එකක් ගාපන්.

    J7YJfE9.jpg



    උඹට මරු බිස්නස් එක කරගන යනවනම්. +

    ඒක මරු අයිඩියා එක ට්‍ර‍යි කරල බලන්න ඕනේ
     

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    Thanks macho, matath podi idea ekak thibuna, dan nam takketama waduna, mama gedara polowa concreet karala thiyenne, eka uda gahuwoth aul weida??

    කොන්ක්‍රීට් එක ලෙවල් නෑ බන් පොලව ලෙවල් එකට තියෙන්න ඕනේ.නැත්නම් අමරුයි.බිමට සිමෙන්ති දාලා ලෙවල් කරගෙන කරන්න.

    Bumpiyo... danata awurudu 6i thama niyameta thiyanawa. Me dawas wala tile ganna amaru kattiya try karala balanna.
    ------ Post added on Aug 24, 2022 at 7:39 PM
     
    Last edited: