අල්ලාගෙන බයිට් කරමුද?
මහදැන මුත්තා කියලා එකෙක් ඉන්නවා මේකේ බක පඩියා.. ඔකා හැමෝමව බයිට් කර කර ආතල් ගන්නවා නේ. ඊලඟ පාර ඔකා කාව හරි බයිට් කරන්න සෙට් වෙච්ච ගමන් ඔක්කොම එකතුවෙලා බයිටක් දෙමු ආයේ කිරියේ පස් පාගන්න බැරි වෙන්න
කවුද කැමති ඒවැඩේට ඔක්කොමගෙම උදවු ඔනේ හරිද?