අල්ලාගෙන බයිට් කරමුද?

Heisenbaerg

Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    අල්ලාගෙන බයිට් කරමුද?

    මහදැන මුත්තා කියලා එකෙක් ඉන්නවා මේකේ බක පඩියා.. ඔකා හැමෝමව බයිට් කර කර ආතල් ගන්නවා නේ. ඊලඟ පාර ඔකා කාව හරි බයිට් කරන්න සෙට් වෙච්ච ගමන් ඔක්කොම එකතුවෙලා බයිටක් දෙමු ආයේ කිරියේ පස් පාගන්න බැරි වෙන්න :D:D කවුද කැමති ඒවැඩේට ඔක්කොමගෙම උදවු ඔනේ හරිද?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    යකෝ උබලා මිනිමසුත් කනවද?:shocked::baffled::baffled: මං හිත්වේ මේකේ ඉන්න කිඔුලා විතරයි මිනී මස් කන්නේ කියලා
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    යකෝ උබලා මිනිමසුත් කනවද?:shocked::baffled::baffled: මං හිත්වේ මේකේ ඉන්න කිඔුලා විතරයි මිනී මස් කන්නේ කියලා

    ආ ආවද එනකන් හිටියේ
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කෝ බං මේ මාව බයිට් කරනවා ඩෙවල් දානවා බොන්න අරන් දෙනවා කිව්ව එකා චී චී චි වැඩේ කැතයි! එන්න කියලා මඟ ඇරලා යනවා:(
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැන් බිල් 10ක් විතර දාලා ආවේ මු නෑ:sorry: පොඩි සිල්වා !දැන් අර මහජනමුත්තා එකවුන්ට් එක නැතැයි මේකෙන් එන්නේ:baffled::baffled:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැන් බිල් 10ක් විතර දාලා ආවේ මු නෑ:sorry: පොඩි සිල්වා !දැන් අර මහජනමුත්තා එකවුන්ට් එක නැතැයි මේකෙන් එන්නේ:baffled::baffled:

    මේ පොඩි සිල්වා වෙන්න බෑ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    m.muththa wena ekek wenna athi eth nikan podi silvatai malberrytai babek labuna wage charithayak :rofl: