අල්ලාහ්ට වඩා ගිනි දෙවියා බලවත්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අල්ලාහ්ට වඩා ගිනි දෙවියා බලවත්

    කුරුණෑගල-නුවර පාරේ පරගහදෙණිය නගරයේ මුස්ලිම් පල්ලිය මැදි වෙන ආකාරයට ප්‍රධාන පාරෙහි අටවා තිබූ "නිශ්ශබ්ද වෙනු. පල්ලිය ඉදිරියෙන්" යන විකාර පුවරු දෙක ගිනි තබා විනාශ කර ඇත. ජාතිවාදයට තුඩු දෙන මෙවැනි විකාර වහා ගලවා ඉවත් කරන ලෙස ගරු අධිකරණය විසින් ද නියෝග කර තිබූ අතර එම නියෝගය පැහැර හැරි පොලිසියත් මාර්ග සංවර්ධන අධිකාරියත් ගරු අධිකරණය හෑල්ලු කොට ඇති බව ප්‍රදේශවාසීහු පවසති. තත්ත්වය මෙසේ තිබියදී තව දුරටත් මෙවැනි මළ විකාර පැවතීමට නුසුදුසු බව සිතූ කුරුණෑගල අපේ වීර සිංහල කොල්ලන් විසින් මෙම සමයං බෝඩ් ලෑලි දෙක ගිනි දෙවියාට බිලි කර ඇත. අල්ලාහ්ට වඩා ගිනි දෙවියා බලවත් බව මෙම සිදුවීමෙන් පෙනී යයි. සිංහල ජාතියේ ආරක්ෂාවට කුරුණෑගල සිටින අපේ වීර කොල්ලන්ට ජාතියේ ප්‍රණාමය හිමිවේ...

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඕව වීර ක්‍රියා කියල හිතන් ඉන්න උන්ගේ මොලය සහ මානසික මට්ටම මනාවට පිලිබිබු කරලා තියනවා. හරියට අධ්‍යාපනයක් නොලැබීමේ වරද.

    • Like
    Reactions: killing machine

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඕව වීර ක්‍රියා කියල හිතන් ඉන්න උන්ගේ මොලය සහ මානසික මට්ටම මනාවට පිලිබිබු කරලා තියනවා. හරියට අධ්‍යාපනයක් නොලැබීමේ වරද.

    හරියට අධ්‍යාපනයක් නොලැබීමේ වරද බෝඩ් ලෑලි වල හගල තියන ඒවයින් තේරෙනවා පොන්ස් :lol:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඕව වීර ක්‍රියා කියල හිතන් ඉන්න උන්ගේ මොලය සහ මානසික මට්ටම මනාවට පිලිබිබු කරලා තියනවා. හරියට අධ්‍යාපනයක් නොලැබීමේ වරද.

    වීර ක්‍රියා thama huppo
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    ඕව වීර ක්‍රියා කියල හිතන් ඉන්න උන්ගේ මොලය සහ මානසික මට්ටම මනාවට පිලිබිබු කරලා තියනවා. හරියට අධ්‍යාපනයක් නොලැබීමේ වරද.

    thawa tikakin transformer ekath gini ganwa..
    munta molayak kiyala athemma nadda .. :angry::(:(
    ei yakoo police yath apey ne..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඕව වීර ක්‍රියා කියල හිතන් ඉන්න උන්ගේ මොලය සහ මානසික මට්ටම මනාවට පිලිබිබු කරලා තියනවා. හරියට අධ්‍යාපනයක් නොලැබීමේ වරද.

    Ethakota bord gahapu unge tharama th hitha ganna puluwan neda ?
    hambayo