අල්ලා සර්වබලධාරීද ???????

eagle rox

Member
May 18, 2011
119
95
0
අල්ලා සර්වබලධාරීද ???????

පහු ගිය දින කීපෙ තිස්සේ රාළ මූණු පොතේ ඉස්ලාමික උගත්තු යයි කියා ගත්තු කීපදෙන්ක් එක්ක සංවාදයක යෙදුණා. ඒ අල්ලාගේ සර්වබලධාරිත්වය ගැන. රාළ එතෙන්ද ඒ අයගෙන් ඇහුවේ එකම ප්‍රශ්නයක් විතරයි. ඒ ප්‍රශ්නේ තේරුම මොකද්ද කියලවත් විශ්වාසය හා බුද්ධිය මත පදනම්ව අතේ රෝල් අරින අපෙ අහමදු යර්සාද් වගේ අයට තේරුනේවත් නෑ. ඒක තේරුම් ගියෙත් දෙන්නෙකුට විතරයි. ඒ අය නියම උත්තර ටිකකුත් මේකට දුන්නා.

රාළගේ ප්‍රශ්නය වුණේ “සර්වබලධාරියාට තම්න්ට වඩා බලවත් කෙනෙකු මැවිය හැකිද?” කියන එක. මේ ප්‍රශ්නය, රාළගේ සමහර ප්‍රශ්න වගේම දෙපැත්ත කැපෙන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයෙන් කරන්නේ සර්වබලධාරිත්වය කියන සංකල්පයේ “ලොජිකල් ෆැලසියක්” බව පෙන්වන එකයි. මේ ප්‍රශ්නෙ ගැන විග්‍රහයකට එන්න කලින් සර්වබලධාරීත්වය කියන්නේ මොකද්ද කියල බලමු. සර්වබලධාරියාට ඕනෑම දෙයක් කරන්න පුළුවන්, බලය අනන්තයි, කිසිවෙක් ඔහුට /ඇයට සම වෙන්නෙ නෑ. තුන් කාලයම දන්නවා. වැරදි කරන්නේ නෑ. සර්වබලධාරියා කියන්නේ ඔන්න ඔය වගේ කෙනෙක්.

මේ ප්‍රශ්නයට උත්තරය “ඔවු” නම් මවන ලද පුද්ගලයා අල්ලාට වඩා බලවත් වෙන අතරේ, අල්ලාට පාලනය කරන්න බැරි කෙනෙකුත් වෙනවා. එතකොට සර්වබලධාරියා යන පට්ටම අල්ලාගෙන් අයින් වෙලා, අළුත් නිර්මාණයට හිමි වෙනවා. උත්තරය “නෑ” නම් ඒකෙන් පෙන්නේ අල්ලාට කරන්නට බැරි වැඩත් තියෙන බව. එහෙම නම් සියල්ලම කරන්න පුළුවන් කියල කියන සර්වබලධාරී පට්ටම අල්ලාගෙන් ගැලවෙනවා.

මේකට මරු උත්තරයක් අපේ එක් ඉස්ලාම් බුද්ධිමතෙක් දුන්නා. එයා කියන්නේ අල්ලා ගේ බලය 1000ක් නම්, නව නිර්මාණයේ බලය 1500 නම්, ඊලඟ මොහොතේදී අල්ලාගේ බලය 2000ක් වගෙ වෙනකම් වැඩි වෙනවා කියල. මේකත් නා ගන්න තර්කයක්. පළමුවෙන්ම අල්ලාගේ බලය සීමාසහිතව දක්වන එක! අනන්ත වෙච්ච අල්ලා 1000කට අඩු කරලා! දෙවනි එක තමයි අල්ලාගේ බලය වැඩි වෙන කොට නිර්මාණය තවදුරටත් බලවත්ම දෙය නොවීම. ඒ කියන්නෙත් තමන්ට වඩා බලවත් නිර්මාණයක් හදලා එය තම්න්ට වඩා බලවත් විදියට පවත්ව ගන්නා අල්ලාට හැකියාවක් නෑ කියන එක. මෙන්න එහෙනම් අල්ලාට බැරි දෙයක් ගැන ආයෙත් කියවෙනවා! බැරි දෙයක් තියෙනවා නම් සර්වබලධාරී වෙන්න බෑ.

මේ සංවාදය කරද්දී රාළ අල්ලාගේ ස්‍රවබලධාරිත්වල පිළිගත්තයි කියල “සිඟිති ආතල් ගත්තු කට්ටියකුත් හිටිය. ඒ අය තමයි රාළගේ ප්‍රශ්නයවත් තේරෙන ගනනට මොළය නොවැඩිච්ච කට්ටිය. සර්වබලධාරිත්වය කියන සංකල්පය ප්‍රශ්න කරන වෙලාවට සර්වබලධාරියා පිළිගත්තය කියන්නේ “දෙයියෝ සාක්කි” කොළමට දාන්න පුළුවන් ග්වෙන තරමේ ප්‍රහසනයක්.

තවත් සමහරු අහන්න ගත්තා “අල්ලා එහෙම කරන්නේ මොකටද” වගේ ප්‍රශ්න. මේ සුපුරුදු ඉස්ලාමීය ප්‍රශ්න මග හැර යාමේ ගතියට උදාහරණයක්. ප්‍රශ්නයට උත්තරයක් දෙන්න බැරි උණාම මේ අය කරන ප්‍රසිද්ධ සෙල්ලමක් තමයි ඕක. රාලගේ ප්‍රශ්නයට උත්තර දෙන්න කවුරුවත් තාම ඉස්ලාමීය උගතෙක් සමත් කම් දක්වලා නෑ. ඒ අය තමන් දිනුම් කියල “ස්ව්යං වින්දන ආතල්” ගත්තට තවමත් ප්‍රශ්නය එහෙමමයි. කොටින්ම සර්වබලධාරීත්වය කියන්නේ තාර්කික නොවන සංකල්පයක්.

http://peramunerala.wordpress.com/20.../#comment-6037
 
  • Like
Reactions: ruwantheekshana

Antidote XD

Banned
Aug 23, 2011
429
29
0
අල්ලා සර්වබලධාරීද ???????

mokadda ithin meken ubata thiyena prashne ... ehema hithana un hitha gaththu den .. uba oke aththa naththa pennanna gihilla ube moda kama pennanna epa... oya lipiye editor unath hama dema dannawa wage liyanna සර්වබලධාරී naha ne?
 
surfall

Member
Jun 18, 2011
60
2
0
පළමුවෙන්ම කියන්න ඕන ලෝකයේ උසස් බුද්ධි තලයක ධර්මයක් අදහනවා කියන මේ අපේ බෞද්ධ මිත්‍රයන් ආගමක් නැති රාලලාගේ හා richard dawkin ලගේ magic තර්කවලට පිනුම් ගහන එක බැලුවහම හිනා යනවා, බුදු හාමුදුරුවන්ට වත් හදා ගත නොහැකි වූ තර්ක මේවා, so මේ ඔක්කොම ආගම් දර්ශන බොරු කියන (බුද්දගමත් ඇතුළුව), රාලලා dawkinලා නවීන බෞද්ධයන්ගේ saviorsලා වෙලා...

මේ තර්කය (Omnipotent paradox) අද රාල හොයා ගත්ත එකක් නෙවෙයී, සතවර්ෂ ගානක් ගොඩක් අය play කරපු පරණ තැටියක් විතරයි. නමුත් ඔය logic අල්ලගෙන magic පෙන්නන අයට හැර වෙන කාටවත් වැඩක් වෙලා නැහැ.

හරි දැන් ප්‍රශ්නය හරියට බලමු - සර්වබලධාරියාට තම්න්ට වඩා බලවත් කෙනෙකු මැවිය හැකිද?

පළමුවෙන්ම ඔබ බෞද්දයෙක් වශයෙන් ඕනෑම ප්‍රශනයක් බලන්නේ බුදු හාමුදුරුවන් කියා ඇති දෙයට අනුව නේද? (එහෙම නැත්තම් රාල ඔහුටත් උසස් නම් මට කියන්න) ඉතින් මේවගේ ප්‍රශ්න බුදු හාමුදුරුවන්ගෙන් ඇහුවම (ලෝකය පටන් ගත්තේ කවදාද, විශ්වය කොච්චර ලොකුද, මිනිසුන් බිහිවුනේ කොහොමද, කාලය පටන් ගත්තේ කොතනින්ද etc ) ඇයි ඔහු ඒ ගැන හිතන්න එපා කිව්වේ? (ඔහු රාලලට දන්නා දේවල් දන්නේ නැති නිසාද කියා මම දන්නේ නැහැ..:rolleyes:)

ඕනෙම මොලේ පාවිච්චි කරන logic නිකන් magic නැති කෙනෙකුට තේරෙනවා මේවගේ සංකල්ප අංක ටිකක් දාල equation හදල කරන්න බැරි විත්තිය. 'සර්ව බලධාරී' යන වචනයේ අර්ථය දන ගන්න නම් පළමුව 'බලය' හා 'සර්ව' හෝ 'සියලුම' යන පදයන්හි අර්ථයන් දන ගත යුතුයි. බලයේ අර්ථකථනය ගිය අවුරුද්දේ එකක් නම් මේ අවුදුද්දේ තව එකක් ලබන අවුද්දේ විද්‍යාව දියුණු වුනාම තව එකක්. 'සියලුම දේවල්' තියා අප දන්නා අවකාශයේ සියලුම දේවල් පවා අපි දන්නේ නැහැ..දන්න ටික තියාගෙන ඒ ටිකෙන් හදා ගත්ත numbers,logic වලින් තම අපි ඔක්කොම මනින්නේ. ඒ මනින්නත් අංක ටිකවත් අපිට හිතාගන්න බැහැ. ශුන්‍ය කියන්නේ මොකක්ද දන්නේ නැහැ? limit එක පැන්නම අනන්තය (infinity) කියල එකක් දාගන්නවා..මේවා තියාගෙන සර්ව බලයට logical fallacy හදන අයට huray දාන අය ලබන ස්වයන් වින්දනය රාලගේ comment section එකෙන් හොඳට පේනවා..මොකක්ද සෙට් එකකට මොකක්ද ලැබුන වගේ කට්ටිය උඩ පැන පැන පිනුම් ගහනවා..:yes:

නමුත් එක දෙයක් පහදිල්යී, තමන් වට ඉන්න කට්ටියට fun එකක් දීල තමන්ගේ වැඩේ කරගන්න පටන් ගත්ත රාල දැන් බුදු හාමුදුරුවන්ටත් වඩා දේවල් දන්නා පොරක් වෙලා බව. dawkin ලාගෙන් කුලියට ගත්ත තර්ක වලින් අලුත් අලුත් magic දාන අබෞද්ධ රාලලට හොඳ බෞද්ධ customers සෙට් එකක් එකතු වෙලා..සර්ව බලය තාර්කික නොවේ කියන අය market කරන බෞද්දයෝ නිවන තාර්කික නොවේ කිව්වා දාට මොනවා කරයිද කියල අපි බලමු..:confused:
 
eagle rox

Member
May 18, 2011
119
95
0
Me modaya thawa ekak start karala

boruvata ka gahanne nathuva lgically uththra deepan. obata kalin comment karapu eka prashne maga arinna haduvath u adugane uththrayakvath denna tharan kondak tiyana ekek. ubata ehema kondakvath nane machan. anika me tread eke ubalage agamata vath agamika nayakayatavath apahasa karala nahane.. thiyana prashna vitharai idiripath karala tiyenne.
 
hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රාළ කියන්නේ මොලේ කලඳක් නැතිකෙනෙක්

    සර්වබලධාරියාට තම්න්ට වඩා බලවත් කෙනෙකු මැවිය හැකිද?
    මේ ප්‍රශ්නේම අවලංගු ප්‍රශ්නයක්.
    හරියට අනන්තයට වඩා විශාල සංඛ්යාව මොකද්ද කියල අහනවා වගේ.
    මේ වගේ මෝඩ තර්ක හොඳයි කොන්ඩේ බැඳපු චින්නුන්ට
     
    eagle rox

    Member
    May 18, 2011
    119
    95
    0
    රාළ කියන්නේ මොලේ කලඳක් නැතිකෙනෙක්

    සර්වබලධාරියාට තම්න්ට වඩා බලවත් කෙනෙකු මැවිය හැකිද?
    මේ ප්‍රශ්නේම අවලංගු ප්‍රශ්නයක්.
    හරියට අනන්තයට වඩා විශාල සංඛ්යාව මොකද්ද කියල අහනවා වගේ.
    මේ වගේ මෝඩ තර්ක හොඳයි කොන්ඩේ බැඳපු චින්නුන්ට

    onna ithin supurudu paridi prashna valin maga harinava.. sarvabaladari kiyanne siyalla kala haki kiyana ekane. ethakota sarvabaladari kenekta thamanta vada balavath kenek mavanna ba kiyanne eya sarvabaladari na kiyana eka. e kiyanne alla sarvabaladari na..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ප්‍රශ්නේ මගහරිනවා නෙවෙයි මහත්තයෝ ප්‍රශ්නෙම සාධාරණ නැ කියල පෙන්නුවා. A\L ගණිතය කරා නම් මේ සරල තර්කය තෙරෙනවා.
     
    surfall

    Member
    Jun 18, 2011
    60
    2
    0
    ප්‍රශ්නේ මගහරිනවා නෙවෙයි මහත්තයෝ ප්‍රශ්නෙම සාධාරණ නැ කියල පෙන්නුවා. A\L ගණිතය කරා නම් මේ සරල තර්කය තෙරෙනවා.

    කට්ටිය සරණ යන්නේ, ඕව ගැන හිතන්න එපා කියපු,මේ ඔක්කොම ප්‍රශ්න මග හැරලා, ලිස්සල ගියපු බුදු හාමුදුරුවන්ටලු..අපිලු ප්‍රශ්නෙන් ලිස්සන්නේ lol..රාල ඔය බයිලා විශ්වාස කරන්නේ නැහැ..මුන්ටත් ඉතින් magic එකක් පෙන්නුවම බුදුහාමුදුරුවොත් විකුනයි..
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    රාළ කියන්නේ මොලේ කලඳක් නැතිකෙනෙක්

    සර්වබලධාරියාට තම්න්ට වඩා බලවත් කෙනෙකු මැවිය හැකිද?
    මේ ප්‍රශ්නේම අවලංගු ප්‍රශ්නයක්.
    හරියට අනන්තයට වඩා විශාල සංඛ්යාව මොකද්ද කියල අහනවා වගේ.
    මේ වගේ මෝඩ තර්ක හොඳයි කොන්ඩේ බැඳපු චින්නුන්ට
    අනන්තය කියන්නෙ සත්‍ය ලෙසම නොපවතින දෙයක්.
    අපිට ගණන් කරලා ගනන් කරලා බැරි තරමට ගියාම අපි කියනවා අනන්තය කියලා
    හැබැයි ඒ අපේ බැරිකම මිසක් අනන්තයක් පවතින හින්ද නෙමේ
    සර්වබලදාරි දෙවියන්/ අල්ලත් මේ වගේ සංකල්පයක් නේද
    ඉස්සර හිටිය මෝඩ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි දේවල් තිබ්බම අල්ලා හැදුවා කිව්වා
    පස්සෙ ආපු පරම්පරාත් මේ අවිද්‍යාත්මක කතාව ඔහේ අරගෙන ගියා
    මේක නෙමේද ඇත්ත
     
    eagle rox

    Member
    May 18, 2011
    119
    95
    0
    මිත්‍රයා ඔයා පටලවගේන. මම අනන්තයේ සංකල්පය අරන් පෙන්නුවේ ප්‍රශ්නේ තියේන අවලංගු භාවය පෙන්වන්න.

    prashne avalangu bavaya pennanna gaththa udaharane methenta galapenne naha machan. anika thamai islam agame tiyanava hamadetama maumkaruvek innava kiyala. ehenan allatath maum karuvek inna ona neda?? me kiyana points valin alla sarvabaladari naa kiyala 5 panthiye podi ekekuta unath therenava.
     
    eagle rox

    Member
    May 18, 2011
    119
    95
    0
    කට්ටිය සරණ යන්නේ, ඕව ගැන හිතන්න එපා කියපු,මේ ඔක්කොම ප්‍රශ්න මග හැරලා, ලිස්සල ගියපු බුදු හාමුදුරුවන්ටලු..අපිලු ප්‍රශ්නෙන් ලිස්සන්නේ lol..රාල ඔය බයිලා විශ්වාස කරන්නේ නැහැ..මුන්ටත් ඉතින් magic එකක් පෙන්නුවම බුදුහාමුදුරුවොත් විකුනයි..

    buduhamuduruvo prashna valin lissala giye naha machan. prashna valata mul vena hethu hoyala eva nathi karana margaya pennala dunna. anna prashna valata visadum hoyapu niyama kena. natuva me loke deiyo mauva, hama deyakma deiyanta ona vidihata venava . marunama swargedi ganu denava ona vidihe athal ganna vage boru deval kiyala minissu mulave damme naha.
     
    Mr.වෙSUCK

    Member
    Aug 27, 2011
    10
    1
    0
    කැවුම්

    විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
    වෙත යන්න: සංචලනය, සොයන්න

    කොණ්ඩ කැවුම්

    කැවුම් යනු වටිනා හෙළ මවුලකි. සියවස් (හෝ සහස්‍ර) ගණනක අතීතයක් ඇති මෙහි නාමයේ මුල සෙවීමේ දී, 'කන දේ කැවුම්' බව පෙනේ. අතීතයේ දී රාජ්‍ය වටිනාකමක් කැවුමට තිබී ඇති අතර වත්මනේ දී කැවුමේ වැදගත් කම වැඩි වන්නේ සිංහල අලුත් අවුරුද්දේ දීය. පෙර කල කැවුම් වර්ග 18ක් තිබී ඇත. මේ ගැන සද්ධර්ම රත්නාවලියේ ලියවී තිබේ. මෝඩයන්ව හැඳින්වීමට කරන "සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝධයා" යන විශේෂිතවූ උපමාවද ලොව සුප්‍රකටය.

    රජ කාලයේ දී අලුත් අවුරුද්දට රජු බැහැ දැකීමට එන උසස් රාජ්‍ය නිලධාරියෝ ගෙනෙන තෑගිබෝග අතර කැවුමට මුල් තැනක් වූ අතර යුධ පිටියේ දී කැවුම ඖෂධයක් විය. සොල්දාදුවන්ගේ කෑමට තැනින් තැනට පහසුවෙන් කැවුම් ගෙන යා හැකි වූ අතර තුවාල නරක් වීම වැලැක්වීය.
    [සංස්කරණය] කැවුම් වර්ග

    මුං කැවුම්

    හැඳි කැවුම් , මුං කැවුම් , උළුඳු කැවුම්, උටුපු, කොණ්ඩ කැවුම්, නාරං කැවුම්, උඳු කැවුම්, දිය කැවුම්, පැණි කැවුම්, කුඩු කැවුම්, ගෑරුප්පු කැවුම්, පනා කැවුම් ආදී 18ක් වේ.

    කැවුම් පිසීම

    හාල් පිටි, පැණි හා පොල්තෙල් මීට අත්‍යාවශ්‍ය වේ. හාල් පිටි හා පැණි මිශ්‍ර කොට, උණු පොල්තෙල් සහිත තාච්චියක බදිනු ලැබේ. කොණ්ඩ කැවුම් සෑදීමට (කොණ්ඩය ගැනීමට) ඉරටු කූරක් භාවිතයට ගැනේ. රන් වන් පැහැ වී බැදුනු පසු එය පිටතට ගනු ලැබේ.

    http://si.wikipedia.org/wiki/kaum
     
    • Like
    Reactions: DragonD

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    prashne avalangu bavaya pennanna gaththa udaharane methenta galapenne naha machan. anika thamai islam agame tiyanava hamadetama maumkaruvek innava kiyala. ehenan allatath maum karuvek inna ona neda?? me kiyana points valin alla sarvabaladari naa kiyala 5 panthiye podi ekekuta unath therenava.

    නා ගත්තනේ . පහේ පන්තියේ පොඩි එවුන්ට උසස් ගණිතය උගන්නේ නැනේ.උන්ට අනන්තය කියන සංකල්පේ තෙරෙන්නේ නැ. එවගේ තමයි උඹටත් මෙක තෙරෙන්නේ නැ. මොකද උඹ තෙරුම් ගන්න උත්සාහ කරන්නේ නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පළමුවෙන්ම කියන්න ඕන ලෝකයේ උසස් බුද්ධි තලයක ධර්මයක් අදහනවා කියන මේ අපේ බෞද්ධ මිත්‍රයන් ආගමක් නැති රාලලාගේ හා richard dawkin ලගේ magic තර්කවලට පිනුම් ගහන එක බැලුවහම හිනා යනවා, බුදු හාමුදුරුවන්ට වත් හදා ගත නොහැකි වූ තර්ක මේවා, so මේ ඔක්කොම ආගම් දර්ශන බොරු කියන (බුද්දගමත් ඇතුළුව), රාලලා dawkinලා නවීන බෞද්ධයන්ගේ saviorsලා වෙලා...

    මේ තර්කය (Omnipotent paradox) අද රාල හොයා ගත්ත එකක් නෙවෙයී, සතවර්ෂ ගානක් ගොඩක් අය play කරපු පරණ තැටියක් විතරයි. නමුත් ඔය logic අල්ලගෙන magic පෙන්නන අයට හැර වෙන කාටවත් වැඩක් වෙලා නැහැ.

    හරි දැන් ප්‍රශ්නය හරියට බලමු - සර්වබලධාරියාට තම්න්ට වඩා බලවත් කෙනෙකු මැවිය හැකිද?

    පළමුවෙන්ම ඔබ බෞද්දයෙක් වශයෙන් ඕනෑම ප්‍රශනයක් බලන්නේ බුදු හාමුදුරුවන් කියා ඇති දෙයට අනුව නේද? (එහෙම නැත්තම් රාල ඔහුටත් උසස් නම් මට කියන්න) ඉතින් මේවගේ ප්‍රශ්න බුදු හාමුදුරුවන්ගෙන් ඇහුවම (ලෝකය පටන් ගත්තේ කවදාද, විශ්වය කොච්චර ලොකුද, මිනිසුන් බිහිවුනේ කොහොමද, කාලය පටන් ගත්තේ කොතනින්ද etc ) ඇයි ඔහු ඒ ගැන හිතන්න එපා කිව්වේ? (ඔහු රාලලට දන්නා දේවල් දන්නේ නැති නිසාද කියා මම දන්නේ නැහැ..:rolleyes:)

    ඕනෙම මොලේ පාවිච්චි කරන logic නිකන් magic නැති කෙනෙකුට තේරෙනවා මේවගේ සංකල්ප අංක ටිකක් දාල equation හදල කරන්න බැරි විත්තිය. 'සර්ව බලධාරී' යන වචනයේ අර්ථය දන ගන්න නම් පළමුව 'බලය' හා 'සර්ව' හෝ 'සියලුම' යන පදයන්හි අර්ථයන් දන ගත යුතුයි. බලයේ අර්ථකථනය ගිය අවුරුද්දේ එකක් නම් මේ අවුදුද්දේ තව එකක් ලබන අවුද්දේ විද්‍යාව දියුණු වුනාම තව එකක්. 'සියලුම දේවල්' තියා අප දන්නා අවකාශයේ සියලුම දේවල් පවා අපි දන්නේ නැහැ..දන්න ටික තියාගෙන ඒ ටිකෙන් හදා ගත්ත numbers,logic වලින් තම අපි ඔක්කොම මනින්නේ. ඒ මනින්නත් අංක ටිකවත් අපිට හිතාගන්න බැහැ. ශුන්‍ය කියන්නේ මොකක්ද දන්නේ නැහැ? limit එක පැන්නම අනන්තය (infinity) කියල එකක් දාගන්නවා..මේවා තියාගෙන සර්ව බලයට logical fallacy හදන අයට huray දාන අය ලබන ස්වයන් වින්දනය රාලගේ comment section එකෙන් හොඳට පේනවා..මොකක්ද සෙට් එකකට මොකක්ද ලැබුන වගේ කට්ටිය උඩ පැන පැන පිනුම් ගහනවා..:yes:

    නමුත් එක දෙයක් පහදිල්යී, තමන් වට ඉන්න කට්ටියට fun එකක් දීල තමන්ගේ වැඩේ කරගන්න පටන් ගත්ත රාල දැන් බුදු හාමුදුරුවන්ටත් වඩා දේවල් දන්නා පොරක් වෙලා බව. dawkin ලාගෙන් කුලියට ගත්ත තර්ක වලින් අලුත් අලුත් magic දාන අබෞද්ධ රාලලට හොඳ බෞද්ධ customers සෙට් එකක් එකතු වෙලා..සර්ව බලය තාර්කික නොවේ කියන අය market කරන බෞද්දයෝ නිවන තාර්කික නොවේ කිව්වා දාට මොනවා කරයිද කියල අපි බලමු..:confused:

    sahema digaiine podda podda dammanam sinhalenma liyanda thibba:confused:
    1 palaveni kalla varadiiii. buddagama gana danumak naa kiyala penne. (ලෝකය පටන් ගත්තේ කවදාද, විශ්වය කොච්චර ලොකුද, මිනිසුන් බිහිවුනේ කොහොමද, කාලය පටන් ගත්තේ කොතනින්ද etc ) oya ekata budu dahame eganvima kiyala dila thiyenne vadadiii ekak .
    ඒ ගැන හිතන්න එපා කිව්වේ? kiuve minisssunta pissu hadena hinda. eth eka budu dahame eganvimen kotasak vitharaiii. buddagama kiyavala enna aragena thiyenne anthimata vadala kotasa.

    2 නිවන තාර්කික නොවේ කිව්වා දාට මොනවා කරයිද? monavath karanne naa ehema kiyanne kavara padanamenda kiyala ahanava?
     
    Last edited:

    surfall

    Member
    Jun 18, 2011
    60
    2
    0

    1 palaveni kalla varadiiii. buddagama gana danumak naa kiyala penne. (ලෝකය පටන් ගත්තේ කවදාද, විශ්වය කොච්චර ලොකුද, මිනිසුන් බිහිවුනේ කොහොමද, කාලය පටන් ගත්තේ කොතනින්ද etc ) oya ekata budu dahame eganvima kiyala dila thiyenne vadadiii ekak .
    ඒ ගැන හිතන්න එපා කිව්වේ? kiuve minisssunta pissu hadena hinda. eth eka budu dahame eganvimen kotasak vitharaiii. buddagama kiyavala enna aragena thiyenne anthimata vadala kotasa.

    ඉතින් මිත්‍රයා මට කියල දෙන්න බුදු හාමුදුරුවෝ වැරදිද කියල..මොකද මේ ඔහු හිතන්න එපා කියපු දේවල් යස අගේට රාලලා තර්ක හදල විසඳන්නේ? එහෙනම් රාළට පිස්සු හැදිලද? නැත්තම් රාල බුදු හාමුදුරුවන්ටත් වැඩිය දන්නවද?
     
    eagle rox

    Member
    May 18, 2011
    119
    95
    0
    නා ගත්තනේ . පහේ පන්තියේ පොඩි එවුන්ට උසස් ගණිතය උගන්නේ නැනේ.උන්ට අනන්තය කියන සංකල්පේ තෙරෙන්නේ නැ. එවගේ තමයි උඹටත් මෙක තෙරෙන්නේ නැ. මොකද උඹ තෙරුම් ගන්න උත්සාහ කරන්නේ නැ.

    දෑන් උබනෙ නා ගත්තෙ. මන් කියුවෙ 5 පන්තියෙ පොඩි එකෙකුට උනත් මෙ තියන points කියුවහම තෙරෙනවා අල්ලා සර්වබලදාරි නෑ කියලා.