අල්ලා සර්වබලධාරීද ???????
පහු ගිය දින කීපෙ තිස්සේ රාළ මූණු පොතේ ඉස්ලාමික උගත්තු යයි කියා ගත්තු කීපදෙන්ක් එක්ක සංවාදයක යෙදුණා. ඒ අල්ලාගේ සර්වබලධාරිත්වය ගැන. රාළ එතෙන්ද ඒ අයගෙන් ඇහුවේ එකම ප්රශ්නයක් විතරයි. ඒ ප්රශ්නේ තේරුම මොකද්ද කියලවත් විශ්වාසය හා බුද්ධිය මත පදනම්ව අතේ රෝල් අරින අපෙ අහමදු යර්සාද් වගේ අයට තේරුනේවත් නෑ. ඒක තේරුම් ගියෙත් දෙන්නෙකුට විතරයි. ඒ අය නියම උත්තර ටිකකුත් මේකට දුන්නා.
රාළගේ ප්රශ්නය වුණේ “සර්වබලධාරියාට තම්න්ට වඩා බලවත් කෙනෙකු මැවිය හැකිද?” කියන එක. මේ ප්රශ්නය, රාළගේ සමහර ප්රශ්න වගේම දෙපැත්ත කැපෙන ප්රශ්නයක්. මේ ප්රශ්නයෙන් කරන්නේ සර්වබලධාරිත්වය කියන සංකල්පයේ “ලොජිකල් ෆැලසියක්” බව පෙන්වන එකයි. මේ ප්රශ්නෙ ගැන විග්රහයකට එන්න කලින් සර්වබලධාරීත්වය කියන්නේ මොකද්ද කියල බලමු. සර්වබලධාරියාට ඕනෑම දෙයක් කරන්න පුළුවන්, බලය අනන්තයි, කිසිවෙක් ඔහුට /ඇයට සම වෙන්නෙ නෑ. තුන් කාලයම දන්නවා. වැරදි කරන්නේ නෑ. සර්වබලධාරියා කියන්නේ ඔන්න ඔය වගේ කෙනෙක්.
මේ ප්රශ්නයට උත්තරය “ඔවු” නම් මවන ලද පුද්ගලයා අල්ලාට වඩා බලවත් වෙන අතරේ, අල්ලාට පාලනය කරන්න බැරි කෙනෙකුත් වෙනවා. එතකොට සර්වබලධාරියා යන පට්ටම අල්ලාගෙන් අයින් වෙලා, අළුත් නිර්මාණයට හිමි වෙනවා. උත්තරය “නෑ” නම් ඒකෙන් පෙන්නේ අල්ලාට කරන්නට බැරි වැඩත් තියෙන බව. එහෙම නම් සියල්ලම කරන්න පුළුවන් කියල කියන සර්වබලධාරී පට්ටම අල්ලාගෙන් ගැලවෙනවා.
මේකට මරු උත්තරයක් අපේ එක් ඉස්ලාම් බුද්ධිමතෙක් දුන්නා. එයා කියන්නේ අල්ලා ගේ බලය 1000ක් නම්, නව නිර්මාණයේ බලය 1500 නම්, ඊලඟ මොහොතේදී අල්ලාගේ බලය 2000ක් වගෙ වෙනකම් වැඩි වෙනවා කියල. මේකත් නා ගන්න තර්කයක්. පළමුවෙන්ම අල්ලාගේ බලය සීමාසහිතව දක්වන එක! අනන්ත වෙච්ච අල්ලා 1000කට අඩු කරලා! දෙවනි එක තමයි අල්ලාගේ බලය වැඩි වෙන කොට නිර්මාණය තවදුරටත් බලවත්ම දෙය නොවීම. ඒ කියන්නෙත් තමන්ට වඩා බලවත් නිර්මාණයක් හදලා එය තම්න්ට වඩා බලවත් විදියට පවත්ව ගන්නා අල්ලාට හැකියාවක් නෑ කියන එක. මෙන්න එහෙනම් අල්ලාට බැරි දෙයක් ගැන ආයෙත් කියවෙනවා! බැරි දෙයක් තියෙනවා නම් සර්වබලධාරී වෙන්න බෑ.
මේ සංවාදය කරද්දී රාළ අල්ලාගේ ස්රවබලධාරිත්වල පිළිගත්තයි කියල “සිඟිති ආතල් ගත්තු කට්ටියකුත් හිටිය. ඒ අය තමයි රාළගේ ප්රශ්නයවත් තේරෙන ගනනට මොළය නොවැඩිච්ච කට්ටිය. සර්වබලධාරිත්වය කියන සංකල්පය ප්රශ්න කරන වෙලාවට සර්වබලධාරියා පිළිගත්තය කියන්නේ “දෙයියෝ සාක්කි” කොළමට දාන්න පුළුවන් ග්වෙන තරමේ ප්රහසනයක්.
තවත් සමහරු අහන්න ගත්තා “අල්ලා එහෙම කරන්නේ මොකටද” වගේ ප්රශ්න. මේ සුපුරුදු ඉස්ලාමීය ප්රශ්න මග හැර යාමේ ගතියට උදාහරණයක්. ප්රශ්නයට උත්තරයක් දෙන්න බැරි උණාම මේ අය කරන ප්රසිද්ධ සෙල්ලමක් තමයි ඕක. රාලගේ ප්රශ්නයට උත්තර දෙන්න කවුරුවත් තාම ඉස්ලාමීය උගතෙක් සමත් කම් දක්වලා නෑ. ඒ අය තමන් දිනුම් කියල “ස්ව්යං වින්දන ආතල්” ගත්තට තවමත් ප්රශ්නය එහෙමමයි. කොටින්ම සර්වබලධාරීත්වය කියන්නේ තාර්කික නොවන සංකල්පයක්.
http://peramunerala.wordpress.com/20.../#comment-6037

)