අල්ලා හුකක්බර් - ෂරියා නීතියේ අන්තවාදයේ අŠ

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අල්ලා හුකක්බර් - ෂරියා නීතියේ අන්තවාදයේ අŠ

    මල් කැකුළ බිලිගත් පියා නීතියෙන් බේරෙයි..

    ෂරියා නීතිය හා මුස්ලිම් මූලධර්මවාදය පිළිබඳ ලොව පුරා කතාබහට ලක්වෙමින් පවතියි. මානුෂිකත්වයට නිගාදෙන අන්තවාදී ඇතැම් ප්‍රතිපත්ති හේතුවෙන් ශිෂ්ට සම්පන්න ලෝකයා ඊට එරෙහිව විරෝධය නඟමින් සි‍ටිති. එහෙත් කෙනකුගේ නීතිය හා පිළිවෙළ තවකෙනකුගේ නීතිය හා පිළිවෙළට සමපාත නොවීම නූතන සමාජ - දේශපාලනික තත්ත්වය හමුවේ සැබවින්ම අභියෝගයකි.


    සෞදියේ ඉස්ලාමීය ආගමික පූජකවරයෙකු පස් හැවිරිදි ස්වකීය දැරිය දූෂ්‍ය කොට ඝාතනය කර තිබුණු බව ඉකුත් සතියේ විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. වඩාත් ශෝචනීය පුවත වන්නේ එවැනි අපරාධයක් කරන ලද මුත් එරට අධිකරණය තුළින් පූජකවරයාට නිදහස ලැබීමයි.
    rapped-01.jpg



    ලමා-අල් ගාම්ඩී නමැති තාමත් කටේ කිරි සුවඳ හෝ නොවියැකුණු සෞදි දැරිය සිය පියා විසින් දූෂණයට ලක්කරනු ලැබුවේ ඉකුත් ඔක්තෝම්බර් මාසයේදීය. හිස් කබලේ පැලීම්, ඉල ඇට බිඳීම්,පිළිස්සුම් තුවාල, මෙන්ම මුළු ශරීරය පුරාම පිළිස්සුම් තුවාල සහිතව ඇය රෝහල් ගත කර තිබේ. ඒවන විට ඇගේ වම් අත ද අඹරවා කඩා දමා තිබුණු බවත් ශරීරයේ පසුපස පෙදෙසට දැඩි ලෙස තුවාල සිදුකර තිබුණු බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් දැඩි සේ පීඩා විඳි මෙම දැරිය පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.


    ඉන්පසු අත්අඩංගුවට ගැනුණු ෆෙහාන්-අල් ගාම්ඩී නමැති පූජකවරයා දිනපතා එරට රූපවාහිනී මාධ්‍ය තුළින්ද අගාමික දේශනා පවත්වන්නෙකි. කෙසේ වෙතත් ඉකුත් නොවැම්බරයේ අත්අඩංගුවට පත්වී ඔහු මාස කිහිපයක් පමණක් රිමාන්ඩ් භාරයේ පසුවී පසුව ලේ ණය ගෙවීමෙන් පසු නිදහස් කරලීමට එරට අධිකරණය තීරණය කර තිබේ. මරණීය දණ්ඩණය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම නොකොට ලේ ණයට ජීවිතයක් හිලව් කිරීමට තරම් ෂරියා නීතිය සාධාරණ වී ඇත. ලේ ණය සමීපතම ඥාතියාට ගෙවිය යුතුය.


    ඒ අනුව සිය දියණිය දූෂණය කර මරාදැමීම සම්බන්ධයෙන් තම බිරිඳම අමෙරිකානු ඩොලර් 50,000 ක මුදලක් ගෙවීමට අධිකරණය ඉදිරියේ පොරොන්දු වී ඇත. පිරිමි දරුවෙකු වීනම් ගෙවිය යුත්තේ එයින් අඩක් පමණි.

    සමාජ සේවා ක්‍රියාකාරිකයෙකු පෙන්වා දෙන අන්දමට ෂරියා නීතියට අනුව තමන්ගේ දරුවන් මරාදැමීම සම්බන්ධයෙන් පියෙකුට මරණීය දණ්ඩනය දිය නොහැකිය. එසේම ස්වාමි පුරුෂයාට ස්වකීය බිරිඳ මරා දැමීම සම්බන්ධයෙන්ද මරණ දඬුවම ක්‍රියාත්මක නොවේ.
    rapped-02.jpg


    මනාල්-අල් ශරීෆ් ඇතුළු ක්‍රියාකාරීන්ගෙන් යුතු සංවිධානයක් ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරයි. ඔහු මෙම නීතිය සමානාත්මතාව වෙනුවෙන් ගෙන ආ යුතු බවට බලපෑම් කරනු ලබයි.


    සමාජ ජාල වෙබ් අඩවි හරහා හෙතෙම විරෝධතාව දියත් කර තිබේ."අනා ලමා" එහි අර්ථය "මම ලාමා" යනුවෙනි. ස්ත්‍රීන් හා දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එට අරගල කරනු ලබයි.
    සෞදි අරාබියානු රජය කෙරෙහි මහජන අප්‍රසාදය වර්ධනය වෙමින් පවතින බව එහි දේශීය මාධ්‍ය වාර්තා කරයි. ඒ නිසාම ළමා අපචාර පිළිබඳ පැමිණිලි කරන ලෙස දවසේ පැය 24 පුරාම සක්‍රීය දුරකථන අංකයක් ලබා දී ඇත. එහෙත් හුදු සිදුවීම් වලට එරෙහිවීමෙන් පමණක් තත්ත්වය සමහන් කරනු හැකියයි කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකිය.

    :angry::angry::angry:

    මේවගේ කාලකන්නින්ටයි කාලකන්නි නීතියටයි හෙනම ගහන්න ඔනේ

    :angry::angry::angry:

    source-ada derana
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ගල්පාත මහත්තයා;14551900 said:
    අල්ලා දුන්න ලමයා අල්ලා ගත්තා.... ඕකුන් ඔහොම කියයි
    වයස අවුරුදු 5යි බන් මේ ලමයට අනික ඒ පරයගෙම දුව.මොන පරයෙක්ද බලපන්කො
     
    වයස අවුරුදු 5යි බන් මේ ලමයට අනික ඒ පරයගෙම දුව.මොන පරයෙක්ද බලපන්කො

    පිස්සුද උබට, එ උගේ ලමයා නෙවේ,
    අල්ලා දුන්න ලමයා, පිට එකෙක්ගෙ ලමයෙක්ට හුකන්* ලැජ්ජවෙන්න ඕනෙ නෑ බන්....
    මට හිතෙන විදියට මුස්ලිම් එවුන් ඔක්කොම පොන්නයෝ,
    උන් ගේ හැකියාවෙන් නෙවේ ලමයි ලැබෙන්න,
    රෑට ඇවිත් අල්ලා ගෑණිට අරින නිසාද කොහෙඩ,
    නොදකින්, රිසානා මැරුණ වෙලාවෙ මෙහෙ වුන් කිව්වේ අල්ලා දුන්න නිතිය
    අල්ලාගෙන් ලැබුන ලමයා ඒ නිතියෙන් අල්ලා ගාවට ගත්තා කියලා...
    තු විතරක්, සිංහල අපිට තමා එකි ගැන රුදාව
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    සර්වබලදාරී පුවක්බඩිල්ලෙක් නිර්මාණය කරපු නීතියක් නිසා අපරාදකාරයෝ ලේසියෙන්ම ගැලවිලා යනවා.
    ඕකගේ අහවල් එක කුණු වෙලා පල මේ කරපු අපරාදෙට

    අපිනම් හිතන්නේ දරුවා කාගේද නොව කාගේ උවද දරුවෙකි කියලයි. මේ පොන්න කාලකන්නිට වැහි නැති හෙන පාත් වෙන්න ඕනි.

    :angry::angry::angry::angry::angry:

    පර තම්බි බල්ලෝ