අල්ල ගහන Cricket

scafe_shan

Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    මැච් එක වෙලාවේ අර පකිස් කෙල්ලක් මොනවද මතුර මතුර හිටියේ උගේ අල්ලට වෙන්න ඇති. අනේ මෝඩ හැත්තෑ අල්ල ගහන Cricket
     
    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    "අනේ අල්ලා අපේ බැට්ස්මන්ලා අල්ල අල්ල ඉන්නේ අල්ලා. කොහොම හරි ගොඩ යන්න පුලුවන් වෙයල්ලා" කියලා වෙන්න ඇති මතුරුවේ. :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    "අනේ අල්ලා අපේ බැට්ස්මන්ලා අල්ල අල්ල ඉන්නේ අල්ලා. කොහොම හරි ගොඩ යන්න පුලුවන් වෙයල්ලා" කියලා වෙන්න ඇති මතුරුවේ. :lol::lol::lol::lol::lol::lol::lol:
    අල්ල ඒ වෙලාවේ අල්ලලා හොල්ල හොල්ල සිටිය සේක. එම නිසා මැච් එකට ඒමට නොහැකි විය.
     
    May 4, 2012
    329
    64
    0
    අල්ල ඒ වෙලාවේ අල්ලලා හොල්ල හොල්ල සිටිය සේක. එම නිසා මැච් එකට ඒමට නොහැකි විය.
    අල්ලාට හොල්ලන්න වල්ලක් තියෙනවාද දන්නේ නැත