අල්‍ලාගේ_රස්තියාදුව

Bathala Baba

Junior member
  • Jul 13, 2015
    84
    6
    8
    Mariya ta wesi kiyana untat gal gahamuda bro..

    ubata one dan uba hena radical porak kiyala pennannada
    Mariya thumiyata nemei mona agamaka nayakayektawath garahanawata baudda apinan kamathi na

    lankawe radical kiyala dagalana ponsiyo saha wesiyo godak dagalanne NGO salli walata
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    38740249_1110513299098931_7041504143403384832_n.jpg
    ඔය අර සන්නස්ගල ගේ වචන බාවිතේ නේද මනුස්සයගේ ගෝලයෙක්ද දන්නේ නෑ මේ මනුස්සය. ඔය බාසාව, වචන බාවිත කරන විදිහ ඒ මිනිස්සුන්ටම තමා තේරෙන්නේත්. අහන අපිට ඒ බාසාවෙන් බණ කිවත් කුණුහරුප වගේ ඇහෙන සීන් එකක් වෙලා තියෙන්නේ කියලයි මට හිතෙන්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ubata one dan uba hena radical porak kiyala pennannada
    Mariya thumiyata nemei mona agamaka nayakayektawath garahanawata baudda apinan kamathi na

    lankawe radical kiyala dagalana ponsiyo saha wesiyo godak dagalanne NGO salli walata

    "baudda apinan kamathi na"

    :D

    Oya akamthi unata godak (non radical) buddhist aya kamathi. Eka nisa generalize karanna epa.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපි රැඩිකල් වෙමු,ඩොලර් හොයමු...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔය අර සන්නස්ගල ගේ වචන බාවිතේ නේද මනුස්සයගේ ගෝලයෙක්ද දන්නේ නෑ මේ මනුස්සය. ඔය බාසාව, වචන බාවිත කරන විදිහ ඒ මිනිස්සුන්ටම තමා තේරෙන්නේත්. අහන අපිට ඒ බාසාවෙන් බණ කිවත් කුණුහරුප වගේ ඇහෙන සීන් එකක් වෙලා තියෙන්නේ කියලයි මට හිතෙන්නේ.

    එක එකාට ඉතින් එක එක විදියට එක එක ඒව හිතෙනව නෙ..
    සන්නස්ගල පොන්සියයි උගේ සහචරයො ටිකයි ගැන අපි නම් හොදට දන්නව..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    වෛරයෙන් වෛරය නොසන්සිදේ මදි මදි තව නෙගටිව් පබ්ලිසිටි ඕනේ මේකට් කමෝන් ගායිස්
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Oya fb eken aragena dapu ekata adalawa kiwwe...
    Oya eka kiyawala nemeda damme?:)

    අරූ දැකල නෑ කිව්ව නිසා දැම්මෙ..
    මග රැකල ඉදල ඌට ගහන්නෙ මොකටද කියල තමයි මමත් අහන්නෙ උබෙන්..
    පිස්සුවක් ඇතැයි එක එක හිගන්නන්ට ගහන්න ගිහින් :nerd:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අරූ දැකල නෑ කිව්ව නිසා දැම්මෙ..
    මග රැකල ඉදල ඌට ගහන්නෙ මොකටද කියල තමයි මමත් අහන්නෙ උබෙන්..
    පිස්සුවක් ඇතැයි එක එක හිගන්නන්ට ගහන්න ගිහින් :nerd:

    :lol: :lol:

    එහෙනම් අවුලක් නෑ.. :cool:

    මම හිතුවේ ආගම් වල ලොකු තැන් වලට කෝචෝක් දාන උන්ට ගහන්න යනවා කියල.. :D
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Set karala dipanko...
    Pinata radical wela epa wela tiyenne...:lol:

    Samanale-Fonseka-Garbage-Post-Against-Buddhism.jpg

    මේ අක්කාගෙන් අහලා බලපන්..උඹට ආප්පයක් වුනත් ගහන්න පුලුවන් වෙයි තව ටිකක් රැඩිකල් ටෝක්ස් දුන්නොත් ඒකි ඉස්සරහ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Samanale-Fonseka-Garbage-Post-Against-Buddhism.jpg

    මේ අක්කාගෙන් අහලා බලපන්..උඹට ආප්පයක් වුනත් ගහන්න පුලුවන් වෙයි තව ටිකක් රැඩිකල් ටෝක්ස් දුන්නොත් ඒකි ඉස්සරහ

    හම්මෝ සමනලී අක්කත් එක්ක ආප්ප ගහන්න තියනව නම් ඩොලර් ඕනේ නෑ.. :love:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මචං ප්‍රොෆයිල් පික් එකේ ඉන්නේ අර උපාලි කොඩිකාරයා නේද බන්ස්?
    තොට පිස්සුද යකෝ ඒ ගොබ්බයගේ පින්තූරයක් දාගෙන ඉන්නේ?

    :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචං ප්‍රොෆයිල් පික් එකේ ඉන්නේ අර උපාලි කොඩිකාරයා නේද බන්ස්?
    තොට පිස්සුද යකෝ ඒ ගොබ්බයගේ පින්තූරයක් දාගෙන ඉන්නේ?

    :lol::lol:

    හිනාව හරි සිරියාවයි බන්... :lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    හිනාව හරි සිරියාවයි බන්... :lol:

    හෑ? :eek::eek:
    හනේ මංද බං, තොපි කියන කරන එවා අහල මෙකේ ඉන්න උන් බාගෙකට පිස්සු නොහැදුනොත් තමා පුදුමේ!?&%*
    :confused::confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෑ? :eek::eek:
    හනේ මංද බං, තොපි කියන කරන එවා අහල මෙකේ ඉන්න උන් බාගෙකට පිස්සු නොහැදුනොත් තමා පුදුමේ!?&%*
    :confused::confused:

    මූත් එකයි අනුරාධරාකියල එකෙක් ඉන්නව ඌත් එකයි. මුන් දෙන්න කියන ඒව අහල කවද හරි මේකෙ උන්ගෙ සිහි විකල් වෙනව :yes: