ඇයි අල්ලාහ් මිනිසුන්ව පෙරසම සමග මැව්වේ? පෙරසම නොමැතිව මැව්වා නම් මෙවැනි ප්‍රශ්නයක් ඇති නොවන බවයි. මෙයට හේතුව නම් දරුවෙක් මවගේ ගර්භාශයෙන් පිටවී මෙලොවට බිහිවන අවස්ථාවේ දරුවාගේ ශරීරයේ ආරක්ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. නිදසුනක් ලෙස දරුවාගේ මොලයේ කටුව හෙවත් හිසි කබල මෙම අවස්ථාවේදී ඇතිවන පීඩනය දරා ගත හැකිවන පරිදි ඇතුලතට මඳක් හැකිලී යන ආකාරයට විශිෂ්ඨ ක්‍රියාවලියක් සිදුවේ.
මොලයට පසුව ඉතා සංවේදී සහ ආරක්ෂා කළ යුතු සංවේදීම අවයවය පුරුෂ ලිංගයයි. එයට හේතුව එය ස්වභාවිකවම ශරීරයට පිටතින් පිහිටා තිබීමයි. උපතේදී සිදුවන පීඩනයෙන් එය ආරක්ෂා වන්නේ පිටතින් ඇති කොපුව එනම් පෙරසම නිසාය. මෙය දරුවාට ස්වභාවිකව ලැබී ඇති කොපුවක් හෙවත් Packing එකකි. මෙම කවරය හෙවත් Packing පිටින් ජීවිත කාලය පුරාම සිටීම අරබයා දෙවියන් පලි නැති බව මගේ අදහසයි.

good one
- වැසිලි විසින් කුරානයෙන් දරුණු වර්සස් 25 ඉවත්කලේ ඇය? ඒ මොනවාද?
- ඇයි මුස්ලිම් අය අනික් හැම තැනම පල්ලි හැඳුවත් බහුතරයක් මුල්ස්ලිම් රටවල අනිකුත් ආගම්වලට ඉඩක් නොදෙන්නේ?
- දෙවියන්ගේ පළිවිඩකරුවෙකුවන ප්‍රෙපිට් මොහොමඩ් යුද්දයෙන් අසරණ වු කාන්තාවන් සමඟ යහන්ගත විමට හා යටත් පිරිසට ස්ලාමයට නොපැමිනි හොත් පැමිනෙන තුරු දඩුවන් දිමට අවසර දුන්නේ ඇයි?
- කුමන බලයක් උපයෝගීකරගනිමින් අල්ලා දෙවියන් මේ සියල්ල මැවුවේද?
ආගම් අතර සහයෝගය ඇතිකිරීම සඳහා මෙම ප්‍රශ්න අසන ලදී...

පිලිගන්න අමාරුයි.ඇයි අල්ලාහ් මිනිසුන්ව පෙරසම සමග මැව්වේ? පෙරසම නොමැතිව මැව්වා නම් මෙවැනි ප්‍රශ්නයක් ඇති නොවන බවයි. මෙයට හේතුව නම් දරුවෙක් මවගේ ගර්භාශයෙන් පිටවී මෙලොවට බිහිවන අවස්ථාවේ දරුවාගේ ශරීරයේ ආරක්ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. නිදසුනක් ලෙස දරුවාගේ මොලයේ කටුව හෙවත් හිසි කබල මෙම අවස්ථාවේදී ඇතිවන පීඩනය දරා ගත හැකිවන පරිදි ඇතුලතට මඳක් හැකිලී යන ආකාරයට විශිෂ්ඨ ක්‍රියාවලියක් සිදුවේ.
මොලයට පසුව ඉතා සංවේදී සහ ආරක්ෂා කළ යුතු සංවේදීම අවයවය පුරුෂ ලිංගයයි. එයට හේතුව එය ස්වභාවිකවම ශරීරයට පිටතින් පිහිටා තිබීමයි. උපතේදී සිදුවන පීඩනයෙන් එය ආරක්ෂා වන්නේ පිටතින් ඇති කොපුව එනම් පෙරසම නිසාය. මෙය දරුවාට ස්වභාවිකව ලැබී ඇති කොපුවක් හෙවත් Packing එකකි. මෙම කවරය හෙවත් Packing පිටින් ජීවිත කාලය පුරාම සිටීම අරබයා දෙවියන් පලි නැති බව මගේ අදහසයි.

අඩෝ ඇයි අල්ලා උබලගෙ කොන කපලම මැවුවේ නැත්තේ?![]()

උඹේ ප්‍රශ්නේ හරියට....
ඇයි දෙවියන් වහන්සේ මිනිස්සුන්ගේ කොන්ඩේ කපලා පීරලා මේලොකෙට එව්වේ නැත්තේ?
ඇයි දෙවියන් වහන්සේ මිනිස්සුන්ගේ නියපොතු කපලා ශේප් කරලා එව්වේ නැත්තේ?
ඇයි දෙවියන් වහන්සේ මිනිස්සුන්ගේ පෙකිනි වැල කපලා එව්වේ නැත්තේ?
ඇයි දෙවියන් වහන්සේ මිනිස්සුන්ගේ රැවුල කපලා එව්වේ නැත්තේ? වගේ ලෝකෙටම නම ගිය "මෝඩයන්ගේ" ප්‍රශ්න වැලට අදාල ප්‍රශ්නයක් තමයි... නමුත් මම උඹට කෙටියෙන් උත්තරේ දෙන්නම්....
තේරෙනවානම් තේරුම් ගන්න බලපන්... නැතිනම් සොරි තමයි ඉතිං...
මෙන්න මේකයි උත්තරේ මේ හැම එකටම...
"රැවුල දවස් දෙක තුනකට සැරයක් කපනවා වගේ....
නියපොතු සති යකින් දෙකකින් කපනවා වගේ....
කොන්ඩේ මාසයකින් කපනවා වගේ....
උන්ඩුකපුච්චේ, පෙකිනි වැල හා පෙරහම කියන දේවල් මනුස්සයෙකුගේ ජීවිතකාලෙටම එක සැරයයි කපන්නේ...."