අල්-කුර්ආන් 6:108

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    304057_372566692819581_1363889107_n.jpg

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඇයි අල්ලාහ් මිනිසුන්ව පෙරසම සමග මැව්වේ? පෙරසම නොමැතිව මැව්වා නම් මෙවැනි ප්‍රශ්නයක් ඇති නොවන බවයි. මෙයට හේතුව නම් දරුවෙක් මවගේ ගර්භාශයෙන් පිටවී මෙලොවට බිහිවන අවස්ථාවේ දරුවාගේ ශරීරයේ ආරක්ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. නිදසුනක් ලෙස දරුවාගේ මොලයේ කටුව හෙවත් හිසි කබල මෙම අවස්ථාවේදී ඇතිවන පීඩනය දරා ගත හැකිවන පරිදි ඇතුලතට මඳක් හැකිලී යන ආකාරයට විශිෂ්ඨ ක්‍රියාවලියක් සිදුවේ.

    මොලයට පසුව ඉතා සංවේදී සහ ආරක්ෂා කළ යුතු සංවේදීම අවයවය පුරුෂ ලිංගයයි. එයට හේතුව එය ස්වභාවිකවම ශරීරයට පිටතින් පිහිටා තිබීමයි. උපතේදී සිදුවන පීඩනයෙන් එය ආරක්ෂා වන්නේ පිටතින් ඇති කොපුව එනම් පෙරසම නිසාය. මෙය දරුවාට ස්වභාවිකව ලැබී ඇති කොපුවක් හෙවත් Packing එකකි. මෙම කවරය හෙවත් Packing පිටින් ජීවිත කාලය පුරාම සිටීම අරබයා දෙවියන් පලි නැති බව මගේ අදහසයි.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    හැක් හැක් හික් , ඒක නිසාද උබතුමන්ලා කෙල්ලොත් සුන්නත් කරන්නේ?
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ඇයි අල්ලාහ් මිනිසුන්ව පෙරසම සමග මැව්වේ? පෙරසම නොමැතිව මැව්වා නම් මෙවැනි ප්‍රශ්නයක් ඇති නොවන බවයි. මෙයට හේතුව නම් දරුවෙක් මවගේ ගර්භාශයෙන් පිටවී මෙලොවට බිහිවන අවස්ථාවේ දරුවාගේ ශරීරයේ ආරක්ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. නිදසුනක් ලෙස දරුවාගේ මොලයේ කටුව හෙවත් හිසි කබල මෙම අවස්ථාවේදී ඇතිවන පීඩනය දරා ගත හැකිවන පරිදි ඇතුලතට මඳක් හැකිලී යන ආකාරයට විශිෂ්ඨ ක්‍රියාවලියක් සිදුවේ.

    මොලයට පසුව ඉතා සංවේදී සහ ආරක්ෂා කළ යුතු සංවේදීම අවයවය පුරුෂ ලිංගයයි. එයට හේතුව එය ස්වභාවිකවම ශරීරයට පිටතින් පිහිටා තිබීමයි. උපතේදී සිදුවන පීඩනයෙන් එය ආරක්ෂා වන්නේ පිටතින් ඇති කොපුව එනම් පෙරසම නිසාය. මෙය දරුවාට ස්වභාවිකව ලැබී ඇති කොපුවක් හෙවත් Packing එකකි. මෙම කවරය හෙවත් Packing පිටින් ජීවිත කාලය පුරාම සිටීම අරබයා දෙවියන් පලි නැති බව මගේ අදහසයි.

    ලොලෙ ලොල්, ලොකෙ රොටියක් වගෙ පැතලි කිවුව අල්ලාට ඔච්චර දෙයක් හිතෙන්නෙ නැ.. අල්ලා දන්න පීඩනය.රෙද්ද තමා.හහ් හහ් හහ්..

    url
     
    • Like
    Reactions: kungpupanda

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    1. වැසිලි විසින් කුරානයෙන් දරුණු වර්සස් 25 ඉවත්කලේ ඇය? ඒ මොනවාද?
    2. ඇයි මුස්ලිම් අය අනික් හැම තැනම පල්ලි හැඳුවත් බහුතරයක් මුල්ස්ලිම් රටවල අනිකුත් ආගම්වලට ඉඩක් නොදෙන්නේ?
    3. දෙවියන්ගේ පළිවිඩකරුවෙකුවන ප්‍රෙපිට් මොහොමඩ් යුද්දයෙන් අසරණ වු කාන්තාවන් සමඟ යහන්ගත විමට හා යටත් පිරිසට ස්ලාමයට නොපැමිනි හොත් පැමිනෙන තුරු දඩුවන් දිමට අවසර දුන්නේ ඇයි?
    4. කුමන බලයක් උපයෝගීකරගනිමින් අල්ලා දෙවියන් මේ සියල්ල මැවුවේද?
    ආගම් අතර සහයෝගය ඇතිකිරීම සඳහා මෙම ප්‍රශ්න අසන ලදී...
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    good one :yes:
     
    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    ඇයි අල්ලාහ් මිනිසුන්ව පෙරසම සමග මැව්වේ? පෙරසම නොමැතිව මැව්වා නම් මෙවැනි ප්‍රශ්නයක් ඇති නොවන බවයි. මෙයට හේතුව නම් දරුවෙක් මවගේ ගර්භාශයෙන් පිටවී මෙලොවට බිහිවන අවස්ථාවේ දරුවාගේ ශරීරයේ ආරක්ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. නිදසුනක් ලෙස දරුවාගේ මොලයේ කටුව හෙවත් හිසි කබල මෙම අවස්ථාවේදී ඇතිවන පීඩනය දරා ගත හැකිවන පරිදි ඇතුලතට මඳක් හැකිලී යන ආකාරයට විශිෂ්ඨ ක්‍රියාවලියක් සිදුවේ.

    මොලයට පසුව ඉතා සංවේදී සහ ආරක්ෂා කළ යුතු සංවේදීම අවයවය පුරුෂ ලිංගයයි. එයට හේතුව එය ස්වභාවිකවම ශරීරයට පිටතින් පිහිටා තිබීමයි. උපතේදී සිදුවන පීඩනයෙන් එය ආරක්ෂා වන්නේ පිටතින් ඇති කොපුව එනම් පෙරසම නිසාය. මෙය දරුවාට ස්වභාවිකව ලැබී ඇති කොපුවක් හෙවත් Packing එකකි. මෙම කවරය හෙවත් Packing පිටින් ජීවිත කාලය පුරාම සිටීම අරබයා දෙවියන් පලි නැති බව මගේ අදහසයි.
    පිලිගන්න අමාරු‍යි. :no::no:
    අනික ඔබ කි‍යන විදි‍යට පීඩන‍යෙන් ආරක්ශා කරන්නනම් පෙරසම ඇටකටු වගේ හ‍යි‍යට ති‍යෙන්න වෙනවා.
    පුරුෂ ලිංග‍ය කි‍යන්නේ මස් ගොඩක්/ සොසේජ් වගේ. ඒක ඔ‍ය කි‍යනවිදි‍යට ඇකිලිලා ‍යනවා නම් බඩ ඇතුලටම ‍යන්න ඕනේ.
    ඕක බබා එලි‍යට එද්දී පොඩ්ඩක් තදවුණාට මොනවත් වෙන්නේ නෑ.
    අනික ඊට වඩා පීඩන‍යට සංවේදී වෘෂණ කෝෂ එහෙනම් නිකම්ම් එලි‍යේ ති‍යෙන්නේ.
    වෘෂණ කෝෂ තදවෙලා vagal inhibition වුණොත් ක්ෂණික මරණ‍යවුණත් වෙන්න පුලුවන්.
    ඔ‍ය පීඩන කතාව මේකට කොහෙත්ම අදාල නෑ.
    :no::no:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,149
    12,136
    113
    Ohio, USA
    අඩෝ ඇයි අල්ලා උබලගෙ කොන කපලම මැවුවේ නැත්තේ? :oo::oo:

    උඹේ ප්‍රශ්නේ හරියට....

    ඇයි දෙවියන් වහන්සේ මිනිස්සුන්ගේ කොන්ඩේ කපලා පීරලා මේලොකෙට එව්වේ නැත්තේ?

    ඇයි දෙවියන් වහන්සේ මිනිස්සුන්ගේ නියපොතු කපලා ශේප් කරලා එව්වේ නැත්තේ?

    ඇයි දෙවියන් වහන්සේ මිනිස්සුන්ගේ පෙකිනි වැල කපලා එව්වේ නැත්තේ?

    ඇයි දෙවියන් වහන්සේ මිනිස්සුන්ගේ රැවුල කපලා එව්වේ නැත්තේ? වගේ ලෝකෙටම නම ගිය "මෝඩයන්ගේ" ප්‍රශ්න වැලට අදාල ප්‍රශ්නයක් තමයි... නමුත් මම උඹට කෙටියෙන් උත්තරේ දෙන්නම්....
    තේරෙනවානම් තේරුම් ගන්න බලපන්... නැතිනම් සොරි තමයි ඉතිං...
    මෙන්න මේකයි උත්තරේ මේ හැම එකටම...

    "රැවුල දවස් දෙක තුනකට සැරයක් කපනවා වගේ....

    නියපොතු සති යකින් දෙකකින් කපනවා වගේ....

    කොන්ඩේ මාසයකින් කපනවා වගේ....

    උන්ඩුකපුච්චේ, පෙකිනි වැල හා පෙරහම කියන දේවල් මනුස්සයෙකුගේ ජීවිතකාලෙටම එක සැරයයි කපන්නේ...."

    :rofl:

    :lol::lol::cool:
     
    අනේ හිත්තිලවුවේ... තර්ක කරන්න ඉගෙන වරෙන් නිකන් විලම්බීත කතා කියන්නේ නැතුව ....

    :lol::lol::lol::lol::lol::lol: