අලිඑක්ස්ප්රස්
අලිඑක්ස්ප්රස් එකෙන් බඩු ගන්නකොට, Get our app to see exclusive prices කියලා තියෙනවා. හොඳ ඩිස්කවුන්ට්ස් දෙනවා. මංගාව ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් නෑ හැබැයි ටැබ් එකක් තියෙනවා. ඇන්ඩ්රොයිඩ් ගැන වැඩිය දන්නෙත් නෑ. මේක කරගන්නෙ කොහොමද කියලා කියලා දෙන්න පුළුවන්ද

mokada dan prices are really high
thawa dawas 5kin eyalage 7th anniversary sale ekata atha diga arala discount dennawa kiyala pennanna dan ganan wadi karala thiyenne 