අලිඑක්ස්ප්‍රස්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    අලිඑක්ස්ප්‍රස්

    අලිඑක්ස්ප්‍රස් එකෙන් බඩු ගන්නකොට, Get our app to see exclusive prices කියලා තියෙනවා. හොඳ ඩිස්කවුන්ට්ස් දෙනවා. මංගාව ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් නෑ හැබැයි ටැබ් එකක් තියෙනවා. ඇන්ඩ්‍රොයිඩ් ගැන වැඩිය දන්නෙත් නෑ. මේක කරගන්නෙ කොහොමද කියලා කියලා දෙන්න පුළුවන්ද
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙහෙමයි මචන්, උන්ගේ ඇප් එකෙන් බයි කලොත් තමා ඩිස්කවුන්ට් එක දෙන්නේ. ගොඩ වෙලාවට පලවෙනි ඇප් එකෙන් ගන්න බාන්ඩෙට වවුචර් කොඩ් එකකින් ඩිස්කවුන්ට් දෙනවා.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    APP ekata kiyala loku discount na.podi podi ganan thama....
    tab eken playstore ghn aliexpress app eka download karaganna.karagena eken item eka balala purchase karanna.ethakota discount labei
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මෙහෙමයි මචන්, උන්ගේ ඇප් එකෙන් බයි කලොත් තමා ඩිස්කවුන්ට් එක දෙන්නේ. ගොඩ වෙලාවට පලවෙනි ඇප් එකෙන් ගන්න බාන්ඩෙට වවුචර් කොඩ් එකකින් ඩිස්කවුන්ට් දෙනවා.

    උබ කිව්ව එක තේරුනේ නෑ බන්. එතකොට ගන්න පලවෙනි බඩුවට විතරද ඩිස්කවුන්ට්?
    You must spread some Reputation around before giving it to Screw SL again.

    kohoma gatthath dan nam paduy ban dolar eka 158 penala

    ලංකාවේ කාඩ් එකෙන් නෙවෙයි මචන්, Payoneer. ඩිරෙක්ට් යූඑස්ඩී වලින් බන් පේ වෙන්නේ. එතකොට එහෙම අවුලක් නෑ.
    රෙප්+

    APP ekata kiyala loku discount na.podi podi ganan thama....
    tab eken playstore ghn aliexpress app eka download karaganna.karagena eken item eka balala purchase karanna.ethakota discount labei

    එල මචන්. 8%-10% වගේ ඩිස්කවුන්ට් දෙනව
    රෙප්+

    B U M P

    තෑන්ක්ස් මචන්
    රෙප්+
     
    • Like
    Reactions: HKavinda

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ කිව්ව එක තේරුනේ නෑ බන්. එතකොට ගන්න පලවෙනි බඩුවට විතරද ඩිස්කවුන්ට්?
    You must spread some Reputation around before giving it to Screw SL again.
    ඇප් එක ප්‍රමොට් කරන කාලේ මට ඊමේල් එකක් ආවා වවුචර් කොඩ් එකක් එක්ක, ඇප් එකෙන් බයු කරන පලවෙනි බඩුවට ඩිස්කවුන්ට් එකක් එක්ක. ඒ සැරේ මම තකහනියා ඇප් ර්ක බාලා බයි කලා. ඩිස්කවුන්ට් එක හම්බ උනා. ඊට පස්සේ ගත්තු බඩු නම් ඇප් එකෙන් ගත්තේ නැ බන්. ඒ නිසා මම දන්නේ අර පලවෙනි සැරේ ගත්තු එක ගැන විතරයි.
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    app eka download karagena eken purchase karanna ethakota 5%- 10% discont labei :)

    p.s- me dawaswala purchase karana eka paadui :sorry: mokada dan prices are really high :rofl: thawa dawas 5kin eyalage 7th anniversary sale ekata atha diga arala discount dennawa kiyala pennanna dan ganan wadi karala thiyenne :rofl:
     
    • Like
    Reactions: ruchira55

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    app eka download karagena eken purchase karanna ethakota 5%- 10% discont labei :)

    p.s- me dawaswala purchase karana eka paadui :sorry: mokada dan prices are really high :rofl: thawa dawas 5kin eyalage 7th anniversary sale ekata atha diga arala discount dennawa kiyala pennanna dan ganan wadi karala thiyenne :rofl:
    appage logic ne yako ewa :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ඇප් එක ප්‍රමොට් කරන කාලේ මට ඊමේල් එකක් ආවා වවුචර් කොඩ් එකක් එක්ක, ඇප් එකෙන් බයු කරන පලවෙනි බඩුවට ඩිස්කවුන්ට් එකක් එක්ක. ඒ සැරේ මම තකහනියා ඇප් ර්ක බාලා බයි කලා. ඩිස්කවුන්ට් එක හම්බ උනා. ඊට පස්සේ ගත්තු බඩු නම් ඇප් එකෙන් ගත්තේ නැ බන්. ඒ නිසා මම දන්නේ අර පලවෙනි සැරේ ගත්තු එක ගැන විතරයි.

    එල මචන්.

    App eken ganin. Podi hari discount ekak set wunoth eka ubatama neh wasi

    ඒකනේ බන්
    රෙප්+

    app eka download karagena eken purchase karanna ethakota 5%- 10% discont labei :)

    p.s- me dawaswala purchase karana eka paadui :sorry: mokada dan prices are really high :rofl: thawa dawas 5kin eyalage 7th anniversary sale ekata atha diga arala discount dennawa kiyala pennanna dan ganan wadi karala thiyenne :rofl:

    උබේ පොයින්ට් එකත් නරකම නෑ. ඒත් මම විශ් ලිස්ට් එකට දාන් හිටපු අයිටම් දෙක තුනක ගනන් මතකයි. සිරාවටම ඩිස්කවුන්ට් දෙනවා බන්.
    රෙප්+
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113

    තෑන්ක්ස් මචන්.

    උදව් කරපු හැමෝටම ස්තූතියි. මේක මොබයිල් ඔන්ලි ඩීල් එකක්. ටැබ් එකට ඩිස්කවුන්ට් දුන්නේ නෑ.