අලිබබා_Alibaba

shenat

Well-known member
  • May 13, 2007
    58,328
    86,569
    113
    ආශ්චර්යමත් රටක
    All this depends on quantity !
    Lot of business owners they visit china and inspect the goods and ship from there

    Please be careful with the Chinese
    1 Goods are cheap they might charge you good on the shipping and handling
    2 They show one sample and send you another one
    3 Alibaba supplier prices are high ! visiting china and getting the correct product might lower your sourcing price

    again it all depends on the quantity I used to import CCTV !

    01 Went to china and talked to a supplier
    02 With help of a friend found an a HK guy who travels to china
    03 Got the items from Shenzen to HK and shipped from HK using Antron Express Door 2 Door
    04 Costs were bit high I couldnt compete with petta guys yet quality was good

    PM me if you need more info

    How about the suppliers showing as gold Supplier,trade assuarance,secure payments blah blah things in alibaba? Are they worthless? I'm asking this because I don't have experience bro
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,328
    86,569
    113
    ආශ්චර්යමත් රටක


    උන් FOB නම් දෙන්නෙ, උඹට ලංකාවට ගේන්න ඕනෙ උඹේ Freight එකකින් .. ඊට වඩා හොඳයි උන්ගෙන් අහපන් CIF or CFR පුලුවන්ද කියල .. ගාන පොඩ්ඩක් වැඩි වෙයි ඒත් උඹ මෙහෙන් නැව් හොයන් යවනවට වඩා එහෙ තියෙන ලබ්බක දාල මෙහෙ එවන එක ලේසියි ලාබයි ..

    fob - seller කරන්නෙ උඹ ඔර්ඩර් කරපු බඩු ටික උඹ එවපු නැවට දාන එක .. වෙන මුකුත් කරන්නෙ නෑ ..

    cif - seller ඉන්සුරන්ස් කරනව උඹේ බඩු, උගේ නැවකින් ලංකාවට එවනව නැව් ගාස්තු ඌ දරාගන්නව

    cnf - seller ඉන්සුරන්ස් කරන්නෙ නෑ, උගේ නැවකින් ලංකාවට එවනව
    නැව් ගාස්තු ඌ දරාගන්නව



    ඒක වෙනස් වෙනව උඹ ගෙන්නන බඩු අනුව .. එහෙම එකක් නෑ අතයට සීන් ... අතයට ගනුදෙනු තිබ්බත් මේ වගේ පබ්ලික් ෆෝරම් වල ඕව කියයි ද බන් කව්රුවත් .. අනිත් එක අහු උනොත් බඩුම තමයි .. කස්ටම්ස් ඔෆිසර්ට වගේම උඹටත් කේස් ..

    thanks machan... :):)