අලියාගේ ඇගේ කුඩාම දේ මොකක්ද ?

luckymalli

Member
Oct 25, 2009
448
12
0
Maharagama
අලියාගේ ඇගේ කුඩාම දේ මොකක්ද ?

elephant.jpg
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    puka wenna bahane ban ethakota eka අලි පුක nee lol :lol::lol::lol:

    ඔව් නෙ අලියගෙ ගොඩක් දේවල් අලි සයිස් නෙ :lol:
    මයිල නැට්ට ඇහැ වගේ එව ඇරුනම :rofl:
     

    luckymalli

    Member
    Oct 25, 2009
    448
    12
    0
    Maharagama
    ඔව් නෙ අලියගෙ ගොඩක් දේවල් අලි සයිස් නෙ :lol:
    මයිල නැට්ට ඇහැ වගේ එව ඇරුනම :rofl:


    ai e ?? ewa ethakota අලි මයිල... අලි නැට්ට... ewa okkoma අලි ne :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ai e ?? ewa ethakota අලි මයිල... අලි නැට්ට... ewa okkoma අලි ne :D

    හරි ඒ උනත් අහල තියෙන්නෙ අලියගෙ ඇඟේ තියෙන දේවල් වලින් පොඩි එක මිසක් ලෝකෙන්ම පොඩි දේ නෙවෙයිනෙ :D
    ඉතිං මං දැකල තියෙන/දන්න අලිංගෙ නම් අලි උනත් සාපේක්ශව පොඩි ගැජ්ට් ටික තමා ඕක :D