අලියා නොයන මග මොකක්ද?

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දැන් අලියා නොයන මගක් නෑ
    මාදුරු ඔය ඉසෙඩ් ඩි ඇලට වැටී දින එකහමාරක් පමණ සිටි වන අලියෙකු වැල් ඉනිමගක් සාදා ගොඩට ගැනීමේ පුවතක් වාර්තා වුනා.
    මේ මෙහෙයුම සිදු කලේ වෙහෙරගල ගජ
    මිතුරෝ සංවිධානය සහ මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසැලේ නිලධාරීන් මෙන්ම මහවැලි අධිකාරියේ නිලධාරීන් විසින්. අරලගංවිල අලුත්ඔය ප්‍රදේශයේ දී ජලය බීමට ඇළට බැස්ස අලිය මේ ඇළට වැටී ඇත්තේ 27 වැනි අලුයම් කාලයේ.
    මෙහිදී ටයර කඹ සහ කොට ආධාරයෙන් තැනු ඉනිමගක් යොදා වන අලියා ගොඩට ගෙන ඇති අතර, එම අවස්ථාවේ ඉසෙඩ් ඩි ඇලේ ජල සැපයුම ද පැය කිහිපයකට අත් හිටවු ලැබුවේ මහවැලි නිලධාරීන්ගේ සහයෝගය නිසා.
    සාදා ගත් ඉනිමඟ දිගේ අලිය ගොඩට පැමිණි අතර පසුව පිඹුරත්තෑව වනය දෙසට පළවා හැරීමට කටයුතු ප්‍රෙද්ශවාසීන් කටයුතු කලා

    p18k4ru81nn6v1ti84212n41ld65.JPG


    p18k4ru81m13qb14o01hpvnngks54.JPG


    9ad1811f7480309be5244032ffbbef95_XL.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අලිය නොයන මග - ඉනිමග......ඒ ඒ කාලේ.....
    දැන්....
    අලිය නොයන මග - හරි මග................

    රිදෙයි ද මන්දා..............