අලියා සහ කන්තෝරුවේ ඩ්‍රයිවර්...

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo

    පටන්ගද්දිම උඩින්ම කියලා තියනවනේ මෙහෙම... :P


    රටේ තරමක් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් උන අපේ කන්තෝරුවේ රියදුරු මහත්තයෙක්ගෙ සිදුවීමක් ගැනයි මම කියන්න හදන්නේ...

    :lol::lol::lol::lol::lol::lol:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මොනවා උනත් ලස්සනට ලියල තියනවා :yes:

    :):):):)
    11.gif



    :D

    කුනුහරුප අහගන්නද ? :lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl:

    උඹ වැලිවේරියෙද බං. මාත් ඒ පැත්තෙම තමා.

    ආහ් එහෙමද...?
    11.gif

    මමනම් ඇවිත් වඩි කාලයක් නෑ මචන්...:baffled:

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කතාව කියවල තනියම හිනා වෙවී ඉද්දි shop එකට customer කෙනෙක් ආව බන්. ඒ මනුස්සය අමුතු විදියට බැලුවෙ...:lol::lol::lol::lol:

    :rofl::rofl:
    අපෝ ඔය වගේ සීන් නම් මට අනන්තවත් වෙලා තියෙනව බං මේකෙ ඉන්න උන්ගෙ සමහර පොස්ට් කියවද්දි...:P
    ඔෆිස් එකේදි එහෙම ඕනතරම් රෙදි ගැලවිලා තියෙනවා...:(