අලියෙක්ගෙන් බේරෙන්නේ කොහොමද

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,285
    4,415
    113
    ඇයි එන්නද
    අලියා එක්ක දුවනකොට කෙලින් දුවලා හරියන්නෑ . සිග් සැග් විදිහට දුවන්න ඕනා.අනික අලියෙක් එලවනම් කන්දකදී උනොත් පල්ලමට දුවන්න ඕනා.අලියා මලාටවත් පල්ලම බහින්නෑ වේගෙන් ගල්වලට හිමින් හිමින් අඩිය තිය තිය පණ බයේ බහින්නේ.අලියෙක්ගේ ලගින්ම ඉදල මම බලලා තියෙනවා.පල්ලම නම් ලොවෙත් බහින්නෑ වේගෙන් අඩිය තිය තිය සේෆ්ටිය බල බල බහින්නේ.ගූ බයයි පල්ලම් වලට..
    meka nam athha aliya pallame watunoth porata thuwala wenawa wadi
     
    • Like
    • Love
    Reactions: BornLord and NRTG

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    අලියා එක්ක දුවනකොට කෙලින් දුවලා හරියන්නෑ . සිග් සැග් විදිහට දුවන්න ඕනා.අනික අලියෙක් එලවනම් කන්දකදී උනොත් පල්ලමට දුවන්න ඕනා.අලියා මලාටවත් පල්ලම බහින්නෑ වේගෙන් ගල්වලට හිමින් හිමින් අඩිය තිය තිය පණ බයේ බහින්නේ.අලියෙක්ගේ ලගින්ම ඉදල මම බලලා තියෙනවා.පල්ලම නම් ලොවෙත් බහින්නෑ වේගෙන් අඩිය තිය තිය සේෆ්ටිය බල බල බහින්නේ.ගූ බයයි පල්ලම් වලට..
    උඹලා සිග්සැග් විදිහට දුවද්දී අලිය ඒක තේරුම් අරන් ගනන් හදලා අර සිග් සැග් එක අහුවෙන්න කෙලින්ම දුවගෙන ආවොත් තමා කෙලවෙන්නෙ :sorry: :sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,419
    100,358
    113
    ජුරාසික් පාර්ක් එකේ ඩයල් එකක් මැරෙනවා ඔහොම හිතල හෙල්ලෙන් නැතුව ඉදල. ඌ එකේ හිතන්නේ ඩයිනෝසිරස්ල ගෙම්බෝ වගේ හෙල්ලෙන්නේ නැති ඒවට attack කරන් නෑ කියල. මුනුත් එහෙම සීන් එකක්ද දන්නේ නෑ නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,282
    113
    Mother Earth
    බුදු හාමුදුරුවො නාළාගිරි දමනය කරන්න ඇත්තෙත් ඔහොම තමයි. මැජික් එකක් නෑ. :)
    1686553205180.jpeg
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,602
    167,181
    113
    එකමත් එක රටක
    ගූ ගිහින් මැරෙයි සින්හලු :baffled:
    සිංහයා ඔහොම උනාට කොටිය නම් ඔහොම නෑ . ඌ පට්ට මීටරේ.
    වටෙන් ඇවිත් පනිනවා.

    එකක් තිබ්බ ඌ පාර දිගේ ජීප් එකක් පන්නනවා . ඌ ඇවිදගෙන එන්නේ . ජීප් එක පස්සෙන් පස්සට යන්නේ හෙමින් අරුගේ වේගේ හෙමින් නිසා.
    කොටිය වංගුවක් වෙනකන් එහෙම හෙමින් එනව. වාහනේ වංගුව පහු කරපු ගමන් වාහනේ උන්ට කොටියව පෙන්නේ නැතුව යනවා.
    ඒ වෙලාව බලල ඌ දුවගෙන එනව එක්පාරටම. :rofl:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    සිංහයා ඔහොම උනාට කොටිය නම් ඔහොම නෑ . ඌ පට්ට මීටරේ.
    වටෙන් ඇවිත් පනිනවා.

    එකක් තිබ්බ ඌ පාර දිගේ ජීප් එකක් පන්නනවා . ඌ ඇවිදගෙන එන්නේ . ජීප් එක පස්සෙන් පස්සට යන්නේ හෙමින් අරුගේ වේගේ හෙමින් නිසා.
    කොටිය වංගුවක් වෙනකන් එහෙම හෙමින් එනව. වාහනේ වංගුව පහු කරපු ගමන් වාහනේ උන්ට කොටියව පෙන්නේ නැතුව යනවා.
    ඒ වෙලාව බලල ඌ දුවගෙන එනව එක්පාරටම. :rofl:
    ko daapan balanna
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,419
    100,358
    113
    සිංහයා ඔහොම උනාට කොටිය නම් ඔහොම නෑ . ඌ පට්ට මීටරේ.
    වටෙන් ඇවිත් පනිනවා.

    එකක් තිබ්බ ඌ පාර දිගේ ජීප් එකක් පන්නනවා . ඌ ඇවිදගෙන එන්නේ . ජීප් එක පස්සෙන් පස්සට යන්නේ හෙමින් අරුගේ වේගේ හෙමින් නිසා.
    කොටිය වංගුවක් වෙනකන් එහෙම හෙමින් එනව. වාහනේ වංගුව පහු කරපු ගමන් වාහනේ උන්ට කොටියව පෙන්නේ නැතුව යනවා.
    ඒ වෙලාව බලල ඌ දුවගෙන එනව එක්පාරටම. :rofl:
    එහෙම තමා අපේ පුසංගේ ලොකු අයියල. බලු පරම්පරාව වගේ මොට්ට නෑ.

    #EKPussClub

    බලපන් මෙන්න puss පරම්පරාවේ උන්ගේ වැඩ @Solo Rider @Walter White
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,419
    100,358
    113

    Iroh

    Well-known member
  • Dec 9, 2022
    159
    302
    63
    බල්ලෙක් බුරාගෙන ආවත් ලයිට් කණු උඩ බඩගාන උන් අලියා ඉස්සරහට එද්දි කෙලින් ඉන්න කතා කරනව. අලි ඉන්න කැලේ පයින් නොයා හිටියම ඉවරයි. උඩු හුලඟට අහු උනොත් අතු බිදෙන සද්දෙ විතරයි ඇහෙන්නෙ. Running track එකේ වගේ On your mark, get set, go!!! කියල එන්නෙ නෑ.
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    917
    1,007
    93
    බල්ලෙක් බුරාගෙන ආවත් ලයිට් කණු උඩ බඩගාන උන් අලියා ඉස්සරහට එද්දි කෙලින් ඉන්න කතා කරනව. අලි ඉන්න කැලේ පයින් නොයා හිටියම ඉවරයි. උඩු හුලඟට අහු උනොත් අතු බිදෙන සද්දෙ විතරයි ඇහෙන්නෙ. Running track එකේ වගේ On your mark, get set, go!!! කියල එන්නෙ නෑ.
    උබ නම් එහෙම වෙන්න ඇති ගොන් බිජ්ජෝ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,094
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපේ ට්‍රැකර් නං පොඩි වේවැල් වගේ කෝටුවක් ගෙනියනවා. දවසක් වාහනේට ගහන්න ඇවිත් ලඟටම වෙලා ඉද්දී දුන්නා කෝටුවෙන් කනට අලියා කැළේ පෙරලං දිව්වේ🤣

    එකපාරක් අලි කුලප්පු කරන්න ගිහිං අලි රංචු දෙකක් පාර දෙපැත්තෙන් වහල වටකරා. එදා නං තව ඩිංගෙන් චප්ප වෙලා එන්නේ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අලියෙක්ගෙන් බේරෙන්නේ කොහොමද කියලා වීඩියෝ බලද්දි තේරුන විදියට දුවන්නේ නැතුව එහෙම ම ඉන්න එවුන් විතරයි බේරෙන්නේ. හිතාගන්න බෑ දූවිලි විහිදගෙන එන අලියා හරියට ම ඉස්සරහ නැවතිලා බලන් ඉදලා පස්සී යනවා හැරිල. ගොඩක් ඉන්න වෙලාවක අපි නැවතිලා හිටියත් පස්සේ ඉන්න එවුන් දිව්වොත් මේ ක්‍රමය වැඩ කරන්නේ නැති වෙයි ද ?

    image_d267ed60e3.jpg

    අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහ සහ මිල්ෆි
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Asmodeus and NRTG