ඔහොම නැවතිලා ඉඳලා අලියෙක් ගහන වීඩියෝ එකක් තියෙන්නෙ බීපු එකෙක්ට.
meka nam athha aliya pallame watunoth porata thuwala wenawa wadiඅලියා එක්ක දුවනකොට කෙලින් දුවලා හරියන්නෑ . සිග් සැග් විදිහට දුවන්න ඕනා.අනික අලියෙක් එලවනම් කන්දකදී උනොත් පල්ලමට දුවන්න ඕනා.අලියා මලාටවත් පල්ලම බහින්නෑ වේගෙන් ගල්වලට හිමින් හිමින් අඩිය තිය තිය පණ බයේ බහින්නේ.අලියෙක්ගේ ලගින්ම ඉදල මම බලලා තියෙනවා.පල්ලම නම් ලොවෙත් බහින්නෑ වේගෙන් අඩිය තිය තිය සේෆ්ටිය බල බල බහින්නේ.ගූ බයයි පල්ලම් වලට..
හොයලා බලපන් බලපන් දියලුම අලියා පල්ලම් බහින හැටිmeka nam athha aliya pallame watunoth porata thuwala wenawa wadi
දස කැ$යා ඌඋඹලා සිග්සැග් විදිහට දුවද්දී අලිය ඒක තේරුම් අරන් ගනන් හදලා අර සිග් සැග් එක අහුවෙන්න කෙලින්ම දුවගෙන ආවොත් තමා කෙලවෙන්නෙඅලියා එක්ක දුවනකොට කෙලින් දුවලා හරියන්නෑ . සිග් සැග් විදිහට දුවන්න ඕනා.අනික අලියෙක් එලවනම් කන්දකදී උනොත් පල්ලමට දුවන්න ඕනා.අලියා මලාටවත් පල්ලම බහින්නෑ වේගෙන් ගල්වලට හිමින් හිමින් අඩිය තිය තිය පණ බයේ බහින්නේ.අලියෙක්ගේ ලගින්ම ඉදල මම බලලා තියෙනවා.පල්ලම නම් ලොවෙත් බහින්නෑ වේගෙන් අඩිය තිය තිය සේෆ්ටිය බල බල බහින්නේ.ගූ බයයි පල්ලම් වලට..
මේක පට්ට නේද..
උබල මොනව කරයි ද මෙහෙම උනොත්..


සිංහයා ඔහොම උනාට කොටිය නම් ඔහොම නෑ . ඌ පට්ට මීටරේ.ගූ ගිහින් මැරෙයි සින්හලු![]()

ko daapan balannaසිංහයා ඔහොම උනාට කොටිය නම් ඔහොම නෑ . ඌ පට්ට මීටරේ.
වටෙන් ඇවිත් පනිනවා.
එකක් තිබ්බ ඌ පාර දිගේ ජීප් එකක් පන්නනවා . ඌ ඇවිදගෙන එන්නේ . ජීප් එක පස්සෙන් පස්සට යන්නේ හෙමින් අරුගේ වේගේ හෙමින් නිසා.
කොටිය වංගුවක් වෙනකන් එහෙම හෙමින් එනව. වාහනේ වංගුව පහු කරපු ගමන් වාහනේ උන්ට කොටියව පෙන්නේ නැතුව යනවා.
ඒ වෙලාව බලල ඌ දුවගෙන එනව එක්පාරටම.![]()
එහෙම තමා අපේ පුසංගේ ලොකු අයියල. බලු පරම්පරාව වගේ මොට්ට නෑ.සිංහයා ඔහොම උනාට කොටිය නම් ඔහොම නෑ . ඌ පට්ට මීටරේ.
වටෙන් ඇවිත් පනිනවා.
එකක් තිබ්බ ඌ පාර දිගේ ජීප් එකක් පන්නනවා . ඌ ඇවිදගෙන එන්නේ . ජීප් එක පස්සෙන් පස්සට යන්නේ හෙමින් අරුගේ වේගේ හෙමින් නිසා.
කොටිය වංගුවක් වෙනකන් එහෙම හෙමින් එනව. වාහනේ වංගුව පහු කරපු ගමන් වාහනේ උන්ට කොටියව පෙන්නේ නැතුව යනවා.
ඒ වෙලාව බලල ඌ දුවගෙන එනව එක්පාරටම.![]()
මේක බලපං..
උබ නම් එහෙම වෙන්න ඇති ගොන් බිජ්ජෝබල්ලෙක් බුරාගෙන ආවත් ලයිට් කණු උඩ බඩගාන උන් අලියා ඉස්සරහට එද්දි කෙලින් ඉන්න කතා කරනව. අලි ඉන්න කැලේ පයින් නොයා හිටියම ඉවරයි. උඩු හුලඟට අහු උනොත් අතු බිදෙන සද්දෙ විතරයි ඇහෙන්නෙ. Running track එකේ වගේ On your mark, get set, go!!! කියල එන්නෙ නෑ.
අලියෙක්ගෙන් බේරෙන්නේ කොහොමද කියලා වීඩියෝ බලද්දි තේරුන විදියට දුවන්නේ නැතුව එහෙම ම ඉන්න එවුන් විතරයි බේරෙන්නේ. හිතාගන්න බෑ දූවිලි විහිදගෙන එන අලියා හරියට ම ඉස්සරහ නැවතිලා බලන් ඉදලා පස්සී යනවා හැරිල. ගොඩක් ඉන්න වෙලාවක අපි නැවතිලා හිටියත් පස්සේ ඉන්න එවුන් දිව්වොත් මේ ක්‍රමය වැඩ කරන්නේ නැති වෙයි ද ?