අලියෙක්ගෙන් බේරෙන්නේ කොහොමද

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,064
    198,499
    113
    Colombo, Sri Lanka
    ඒ උනාට කැලෑ සත්තු මොනව කරනවද කියලා අපිට හරියටම කියන්න බැහැ. ඌ ඉන්න මූඩ් එක අනුව ඔය ඔක්කොම වෙනස් වෙනවා :baffled:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔය අලිය දුවගෙන එද්දි දුවන්නැතුව බය නෑ වගේ ගේමට එක තැන ඉන්න කියන එකනම් හැම තිස්සෙම හරි යන්නෙ නෑ පුතේ.. :lol: එහෙම නැවතිල හිටපු උන්ටත් කෙලල අරින video ඕන තරම් තියෙනව... ඒ නිසා දුවන්නැතුව එක තැන ඉදන් ඉල්ලන් කන්නෙ නැතුව අර උඩ හරියෙ එකෙක් කියල තිබුන වගේ පල්ලම් සයිඩ් එකකට පන කඩාගෙන දුවන එක තමයි හොදම දේ.. ( :lol: එහෙමයි කියල පල්ලමකට පනින්න එපා එතකොට තෝ කොහොමත් මැරෙනව) ඇත්තම කතාව ඕකුන් තනි බයයි දඩ ඇගත් එක්ක පල්ලම්/කදු සීන් එකේ නගින්න බහින්න... තැනිතලා තැන්වල සෙල්ලන් දානව වගේ නෙමෙයි.... අර කතාවට කියන්නෙ අලියගෙ මහත අලියට පේන්නෑ කියල :yes:
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දුවනකොට ඇඳගෙන ඉන්න ටීෂර්ට් එක ගලවලා දාල දුවන්න ඕන.එතකොට අලියා චුට්ටක් ටීෂර්ට් එක ගාව නතර වෙලා ඒකට පයින් ගහලා පාගලා පොඩි සීන් එකක් දානවා.දුවන එකාට පැනගන්න පොඩි ටයිම් එකක් හම්බ වෙනවා.අලි ඉන්න පැත්තක ජීවත් වෙන එකෙක් තමා කිව්වේ
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    අලියෙක්ගෙන් බේරෙන්නේ කොහොමද කියලා වීඩියෝ බලද්දි තේරුන විදියට දුවන්නේ නැතුව එහෙම ම ඉන්න එවුන් විතරයි බේරෙන්නේ. හිතාගන්න බෑ දූවිලි විහිදගෙන එන අලියා හරියට ම ඉස්සරහ නැවතිලා බලන් ඉදලා පස්සී යනවා හැරිල. ගොඩක් ඉන්න වෙලාවක අපි නැවතිලා හිටියත් පස්සේ ඉන්න එවුන් දිව්වොත් මේ ක්‍රමය වැඩ කරන්නේ නැති වෙයි ද ?
    ඔව් නේ බන් නාලාගිරි දමනයත් ඇත්තටම වෙන්න ඇති කියල හිතෙනවා ...


    ඔව් නේ බන් නාලාගිරි දමනයත් ඇත්තටම වෙන්න ඇති කියල හිතෙනවා ...මු පිස්සෙක් උනාට කැලේ අද්දැකීම් තියනවා මොකද 2003 මම NGC ඉන්න කාලේ යාල conservation project එකකට කතා කරනන් මු ඉන්දීයා ආව ලංකාවේ එකෙක් නිසා මටත් කතාකරා මිටින් එකට මු යාල දන්නේ නැති අස්සක් මුල්ලක් නැ බන් ..
    ------ Post added on Jun 12, 2023 at 2:54 PM
     
    • Like
    Reactions: NRTG and Kelvin0

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    ජිම් කොබර්ට්ගේ පොත් වල තියෙනවා මුන් දෙන ගේම්. මිනිස්සු වගේ ප්ලේන් කරලා දෙන්නේ සමහර ගේම්.

    මේ ඔය වගේම සිංහයො දෙන්නෙක් කරපු වැඩක්.
    https://en.m.wikipedia.org/wiki/Tsavo_Man-Eaters#:~:text=The Tsavo Man-Eaters were,to have killed 135 people.
    There is a good movie named The Ghost and the Darkness, which is about maneaters.