
එහෙම නැවතිල හිටපු උන්ටත් කෙලල අරින video ඕන තරම් තියෙනව... ඒ නිසා දුවන්නැතුව එක තැන ඉදන් ඉල්ලන් කන්නෙ නැතුව අර උඩ හරියෙ එකෙක් කියල තිබුන වගේ පල්ලම් සයිඩ් එකකට පන කඩාගෙන දුවන එක තමයි හොදම දේ.. (
එහෙමයි කියල පල්ලමකට පනින්න එපා එතකොට තෝ කොහොමත් මැරෙනව) ඇත්තම කතාව ඕකුන් තනි බයයි දඩ ඇගත් එක්ක පල්ලම්/කදු සීන් එකේ නගින්න බහින්න... තැනිතලා තැන්වල සෙල්ලන් දානව වගේ නෙමෙයි.... අර කතාවට කියන්නෙ අලියගෙ මහත අලියට පේන්නෑ කියල 
මේක පට්ට නේද..
උබල මොනව කරයි ද මෙහෙම උනොත්..
මේක පට්ට නේද..
උබල මොනව කරයි ද මෙහෙම උනොත්..

මුලින් රැස්වීමක් තියලා වැදගත් නමක් දාගනින්.. රෙද්දෙ අඩුකුලේ නම්..#EKPussClub
ඔව් නේ බන් නාලාගිරි දමනයත් ඇත්තටම වෙන්න ඇති කියල හිතෙනවා ...අලියෙක්ගෙන් බේරෙන්නේ කොහොමද කියලා වීඩියෝ බලද්දි තේරුන විදියට දුවන්නේ නැතුව එහෙම ම ඉන්න එවුන් විතරයි බේරෙන්නේ. හිතාගන්න බෑ දූවිලි විහිදගෙන එන අලියා හරියට ම ඉස්සරහ නැවතිලා බලන් ඉදලා පස්සී යනවා හැරිල. ගොඩක් ඉන්න වෙලාවක අපි නැවතිලා හිටියත් පස්සේ ඉන්න එවුන් දිව්වොත් මේ ක්‍රමය වැඩ කරන්නේ නැති වෙයි ද ?
There is a good movie named The Ghost and the Darkness, which is about maneaters.ජිම් කොබර්ට්ගේ පොත් වල තියෙනවා මුන් දෙන ගේම්. මිනිස්සු වගේ ප්ලේන් කරලා දෙන්නේ සමහර ගේම්.
මේ ඔය වගේම සිංහයො දෙන්නෙක් කරපු වැඩක්.
https://en.m.wikipedia.org/wiki/Tsavo_Man-Eaters#:~:text=The Tsavo Man-Eaters were,to have killed 135 people.
Thanks machanThere is a good movie named The Ghost and the Darkness, which is about maneaters.
මේක බලපං..
ඌ හපන්න? උබට අමු කැවිල දmatanm hithenne mewage welawata karanna thiyenne u hithannenathi welawata eka paratama gihin hapanna wage yana eka . camera off karan yanna one habai
Ai bn horn ekat ghagena giyot speed karala mu ain wena ekk naddaඌ හපන්න? උබට අමු කැවිල ද
