අලි අනාථාගාරයට

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    අලි අනාථාගාරයට

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචං පිටකොටුවේ ඉදන් පින්නවල අලි අනාථාගාරයට යන්නෙ කොහොමද??
    කොච්චර විතර වෙලා යනවද?
    එක්කෙනෙකුට bus එකට කීයක් වගේ යයිද?
    අලි අනාථාගාරෙට ticket එක කීයද එක්කෙනෙක්ට?
    ඒ ලගමද බං අලුතෙන් හදපු zoo එක තියෙන්නෙත්?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නුවර බස් එකේ නැගලා කියපන් පින්නවලට හැරෙන තැනින් බස්සන්න කියලා, එතනින් ත්‍රීව්ල් අරන් යන්නත් පුළුවන් නැත්තන් බස් එකක් ගනින් , නැත්තන් ඔය ෆොරිනස්ලා යන බස් වැන් එකකට අත වනපන්
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    නුවර බස් එකේ නැගලා කියපන් පින්නවලට හැරෙන තැනින් බස්සන්න කියලා, එතනින් ත්‍රීව්ල් අරන් යන්නත් පුළුවන් නැත්තන් බස් එකක් ගනින් , නැත්තන් ඔය ෆොරිනස්ලා යන බස් වැන් එකකට අත වනපන්

    කොටුවෙ ඉදන් තනි bus එකක් නැද්ද බං
     
    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    මචන් කොටුවෙන් මහනුවර බස් එකක කරඩුපන හන්දියට ටිකට් ගනින්. RS 110 ක් වගෙ වෙන්නෙ.කෑගල්ල පහුවෙලා 3KM වගෙ යනකොට කරඩුපන හන්දිය සෙට් වෙන්නෙ, එතනින් කියලා බැහැපන් . වම් පෑත්තට තමයි හෑරෙන්න ඕනි (රඹුක්කන පාර) රඹුක්කන බස් එකක් නැගලා පින්නවල අලි අනාථාගාරය ලගට ටිකට් ගනින්.

    අන්තිමට යනකොට එක ටිකට් Rs 50ට තිබ්බෙ දැන් කොහොමද දන්නෙ නැ

    Foreigners Rs 1000/-

    Train එකෙ රඹුක්කන ට ඇවිත් එන්නත් පුලුවන්
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Ekko Rambukkanata train eke gihin kegalle bus ekaka negala ali anathaagare langama bessa heki.
    Nethtam nuwarata yana bu eke negala karandupana handiye behela, kegalle rambukkana bus 1e ali anathaagare langama bessa heki.
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ticket eka 2500

    බොරු කියන්න එපා බං මෙච්චර වෙන්නෙ කොහොමද
    8.gif

    එළ මචං
    11.gif
    11.gif