අලි පැටියෙක් කීයද ?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    අලි පැටියෙක් කීයද? කොච්චර දේපල සල්ලි තියෙන්න ඕනිද හදන්න? කොහෙන්ද ගන්නේ? ඉන්දියාවෙන් මියන්මාරයෙන් ගෙන්නනවානම් කීයක් යනවද? ඇත් ගොව්වෙක් කොහොමද හොයා ගන්නේ? ඇත් ගොව්වට කියක් ගෙවන්න ඕනිද? කොහොමද පෙරහැරට දාන්නේ ?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,109
    2
    116,366
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    elephant dumbo GIF by Walt Disney Studios
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,304
    113
    ඇත්තට චීනෙ අය ජුන්ඩා ලොකු වෙන්න අලි ජුන්ඩ කනවයි කියන්නෙ.
     
    • Haha
    Reactions: NVt69