මේ බොහෝ පෙරහැර තියෙන කාල වකවානුවක්
ගොඩක් කල් තිස්සේ කරගෙන යන පෙරහැරවල් විශේෂයි
ලංකාවේ මේ කාලයේ සියලුම හෝටල් පිරි ඉතිරෙනවා පෙරහැර බලන්න එන සංචාරකයින්ගෙන්
නුවර පෙරහැර මේ අතරින් විශේෂයි.
අලි ඇතුන් ට විවිධ ප්රශ්න තිබ්බත් , කැල වල ඉන්න අලින්ට වඩා හිලෑ අලි ඇතුන් ජිවත් වෙනවා
ලංකාවේ සංචාරක වියාපරයට අලි ඇතුන් කරන දායකත්වය සුළු පටු නැහැ
කැලේ අලි බලන්න ගියත් , පෙරහැරක බලන්න ගියත් සල්ලි හොයන වස්තුවක්
අවට රටවල සහ නොයෙකුත් ආයතන උන්ගේ උවමනා එපාකම් සඳහා, සල්ලි හොයන්න අලි හිංසන කියල ලොකු වැඩසටහන් කරනවා
මේ සඳහා ඔවුන් විවිධ NGO ආයතන වලින් අරමුදල් රැස් කරගන්නවා.
ඉතින් සල්ලි අරන් උනුත් වැඩක් පෙන්නන ඕන නේ
ඔන්න ඉතින් මේ කාල වල, NGO කට්ටිය එක එක උදවිය යොදාගෙන පෙරහැරවල් TARGET කරගන්නවා
අලින්ට විවිධ දේවල් කරලා කුලප්පු කරලා ප්රචාර කරලා ඔවුන්ගේ වියපෘති වල coverage වලට යොදා ගන්නවා
ලේසර් අලින්ගේ ඇස් වලට ඇල්ලීම
පාරට රටකජු වැනි දේවල් දැමීම
විවිධ ශබ්ද නිකුත් කිරීම (මිනිස් කනට නොඇසෙන පරාස වල )
අලි බාස් ලට බොන්න දී ඔවුන්ට වෙනත් දේවල් කිරීමට පෙළඹවීම
මෙන්න මේ වගේ දේවල් කරලා 'අලි සුරකිමු ' කියන තේමාවක් දාගෙන උන්ගේ මඩිය තර කරන්න ගේමක් ගහනවා
ඉතින් අපි පෙරහැරක් බලන්න ගියාම වටේ ගැණු ළමයි දිහා බලනවා වගේම , මේ වගේ දේවල් කරන එවුන් ගැන අවධානයෙන් ඉන්න
ඒවාට විරුද්ධ වෙන්න
ළඟම ඉන්න පෙරහැරේ සංවිධයකයෙකුට කියන්න
අපි අලිත් සුරකින්න ඕන, රටේ විදේශ විනිමය රැස් කරගන්නත් ඕන